🔴🔴 Breaking News SLT ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

topkollek

Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවා නම් විකුනන්නෙ අපරදේ බන්. රජයට ලාබ එන එවා නෙවේ පාඩු වෙන ඒවා විකුනන්න ඔන.
    විකුණන ආණ්ඩුවට සල්ලි ලැබෙනවා වගේම විකුනුවට පස්සෙත් බදු ගහල අදායම එනවා. ඕක තියාගත්තා කියල ආණ්ඩුවට වාසියක් නෑ. ලාබ ලැබුවට ඒ ලාබය 100% ආණ්ඩුවට නෙවෙයි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ඔය උත්තවල් මොනවත් විකුණන්න ඕනි නෑ
    නිදහස් අධ්‍යාපනය යි
    නිදහස් සෞඛ්‍ය නැති කරා නම්

    ඕවා කතා කරන්න ගියොත් මේකෙ එවුන් මරා ගන්න එනවා . නිකන් කාලා සිංහලුන්ට පුරුද්දනේ . හරි අමාරුයි

    වරාය පෙට්‍රොල්යම් SLT විකුණනවා කියන්නේ අපරාධ

    එක්කෝ කමක් නෑ. යක්ක පුත්තුන්ට කියල වැඩකුත් නෑ. කවදාවත් හැදෙන්නේත් නෑ.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ලාභ ලබන ඒවා විකුණුවොත් තවත් බදු වැඩි කරන්න වෙනවා
    oya eliyata paninne thaman wada karana company gana. 😂
    mama kalinuth kiwwe ubata news article eke "mobitel" wenuwata dialog kiyala peneddi uba SLT eke kiyala.:censored:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය උත්තවල් මොනවත් විකුණන්න ඕනි නෑ
    නිදහස් අධ්‍යාපනය යි
    නිදහස් සෞඛ්‍ය නැති කරා නම්

    ඕවා කතා කරන්න ගියොත් මේකෙ එවුන් මරා ගන්න එනවා . නිකන් කාලා සිංහලුන්ට පුරුද්දනේ . හරි අමාරුයි

    වරාය පෙට්‍රොල්යම් SLT විකුණනවා කියන්නේ අපරාධ

    එක්කෝ කමක් නෑ. යක්ක පුත්තුන්ට කියල වැඩකුත් නෑ. කවදාවත් හැදෙන්නේත් නෑ.
    Ov meka hari.. nidahas adyapane kivvata kisi quality ekak nane
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,880
    113
    මාලඹේ
    oya eliyata paninne thaman wada karana company gana. 😂
    mama kalinuth kiwwe ubata news article eke "mobitel" wenuwata dialog kiyala peneddi uba SLT eke kiyala.:censored:
    පිස්සුද බං මම ඔය මගුලේ වැඩ කරලා නැහැ
    මගේ Mobile Connection එක නම් Mobitel එච්චරයි 🥴
     
    • Like
    Reactions: Kavindu1221

    gama22

    Well-known member
  • Godak aya kiyanne padu labana ewa denna kiyala odak ewa sewakayo wadi kauda ban padu labana ewa aran illan kanne sewakayonge prashnath ekkama
    ඕකෙන් හම්බවෙන ගාන කොච්චර කාලෙකට ඇතිද බන්. ඊලගට මොකද කරන්නේ. තියෙන ඔක්කොම ඒවා විකුණුවා කියමුකෝ.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හේ රනිල් නම් විය. හැමෝම පස්ස ගහනකොට රට බාරගත් නායකයා. #Ranil2024
    #පැතුනොමික්ස් එන්න කවී ගී ලියමු. @riduna pm
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,245
    113
    විකුණන ආණ්ඩුවට සල්ලි ලැබෙනවා වගේම විකුනුවට පස්සෙත් බදු ගහල අදායම එනවා. ඕක තියාගත්තා කියල ආණ්ඩුවට වාසියක් නෑ. ලාබ ලැබුවට ඒ ලාබය 100% ආණ්ඩුවට නෙවෙයි.
    Ena laba walin komis cut eka danma katha karagena athi neda lol
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ලාබ ලැබෙන තැන් විකුණන එක හොදද ?
    meka mcn thanikara hora nadayak inna deshapalana kukko, oya hugak service denna bari ona employee newi othana inna. melo rahak nathi deshapalana kookoo. ithin okkoma wadakata nathi set un gedara yawanna ona. nathnam SLT eka patta profit ganna puluwan thanak. private wena eka eka athkin hodai.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    පාඩු ලබන ඒව ගන්නෙ උඹද ?
    අම්මපා මට සල්ලී තිබ්බා නම් CEB සල්ලී වලට ගන්නවා. බලපන් පට්ට එකාක්ධිකාරයක් තියෙන්නේ මුලු ලංකාවෙම කරන්ටෙකගන්නේ CEB එකෙන්. යකෝ CEB එකේ Data ටීක විතරක් විකුනලා බර ගානක් monthly හොයන්න පුලුවන්.

    1. දන්නවාද ලංකාවේ දුප්පත් , පොසත් මිනිස්සු හොයන්න පුලුවන් ලයිට් බිඑලෙන්.
    2. කුණු ධම්මික එක්ක agreement එකක් ගහනවා CEB bill එක කලින් සෙට්ල් කරන customer lata singer එකෙන් electric badu ගන්න discount ekka. Win win situation ban.

    කරනවානම් CEB එකන් බීලියන ගානක් හොයන්න පුලුවන් bcz 22million customer base ekak
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ

    ඕකේ තියන එකදිකාරයත් නැති කරන්න ඕන. අතිර්ක්ත්ත සේවකයෝ ටිකත් ගෙදර යවන්න ඕන..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    විකුණන ආණ්ඩුවට සල්ලි ලැබෙනවා වගේම විකුනුවට පස්සෙත් බදු ගහල අදායම එනවා. ඕක තියාගත්තා කියල ආණ්ඩුවට වාසියක් නෑ. ලාබ ලැබුවට ඒ ලාබය 100% ආණ්ඩුවට නෙවෙයි.

    ඉන්දියාව ගනී නේ

    Ithin balahanko mulu paulama ringawala...

    සුදුසුකම් වලින් බන් ගියේ, බන් අපිටත් යන්න තිබ්බ මම ඒ උනාට ආස ගෙදර ඉන්න :lol:
    ------ Post added on Mar 20, 2023 at 10:23 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    ලාබ ලැබෙන එව්ව විකුනන්නෙ ඇයි කියල අහන්න එපා. පාඩු ලබන ඒව ගන්න කාටවත් පිස්සු නෑ. ලාබ ලබන ඒව මුලින් විකුණනව. ඔය ලාබ ලබන ඒව විකුණුවට පස්සෙ රෙවනියු එක කලින් තරම්වත් ලංකාවට එන්නෙ නෑ ඒකට කමක් නෑ. නියෝ ලිබරල් ක්‍රමයකට අඩියකින් හෝ ලන් උනානෙ ඒකත් ජයග්‍රහණයක්. පාඩු ලබන ඒවත් විකුණනව කවදහරි විශ්වාසය තියාගන්න. වැදගත්ම දේ ලංකාවට මෙහෙම කරපු දුප්පත්තු ටිකගෙ හිඟන කම්මැලි කම නැති කරන එක ඒක වෙනවනම් එච්චරයි. ග්‍රීසිය බලන්න ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඔස්ටෙරිටීස් එහෙම දැම්මට පස්සෙ දැන් දියුණු වෙලා තියෙන හැටි.

    සෞඛ්‍ය සේවය වෙනකන්ම ප්‍රයිවටයිස් කරනවට මම කැමතියි. අනිත් එක උතුරු මැද පලාතෙ ඉඩම් ඔහේ නාස්ති වෙනව මේවයෙ කම්මැලි ගොවියො වගා කරන්නෙත් නෑ. ලංකාවෙ කරදරකාර තද ඉඩම් නීති ලිහිල් කරල ඕව විකුණලම දාන්න ඕනෙ.

    I hate doing this but this was sarcasm
     
    Last edited:
    • Like
    Reactions: Kavindu1221