🔴🔴 Breaking News SLT ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) හී කොටස් විකිණීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

    රජය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හී කොටස් අයිතිය දරන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් වන අතර, කොටස් විකිණීමේ ක්‍රියාවලිය, රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය හරහා ක්‍රියාත්මක වීමට නියමිත බව සඳහන්.

    ඒ බව ශ්‍රී ලංකා ටෙලිකොම් හී ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් අද (20) කොළඹ කොටස් වෙළෙඳපොළට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

    රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ යි ක්‍රියාත්මක වන්නේ.

    --- Hiru
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy

    Meanwhile Adani:​

    200.gif
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ටෙලිකොම් එකේ කස්ටමර් කෙයාර් එකේ ඉන්න වයසක අය ගෙදර් යයිද එතකොට ?

    වෙලාවක් තියෙනවා නං මේ පොස්ට් තුන කියවන්නකෝ.

    තෙල් සංස්ථාව විකුණන්න බැරි ඇයි?

    කවුද ගන්නේ ශ්‍රීලංකන්?

    රාජ්‍ය ආයතන වල වටිනාකම්

    '
    රාජ්‍ය ආයතන විකිණීම ගැන ගොඩක් අය කෑ ගැහුවට මේ ආයතන බොහොමයක්ම දැනටමත් තියෙන්නේ විකුණන්නවත් පුළුවන් තත්ත්වයක නෙමෙයි. විකුණන්න හරි පුළුවන් වෙන්නේ මිල ගණන් වැඩි කිරීම මගින් පාඩු තව තව එකතු වෙන එක නවත්තලා, බදු වැඩි කරලා ගන්න සල්ලි පොම්ප කරලා ණය වලින් කොටසක් හෝ ගෙවලා, වෙනත් අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම්ද කරලා මේ ආයතන විකිණිය හැකි ආයතන බවට පත් කිරීමෙන් පසුව පමණයි. එහෙම නැතුව හදිස්සියේ විකුණන්න පුළුවන්කමක් තියෙන්නේ ටිකක් හෝ හොඳින් ක්‍රියාත්මක වන, යම් ලාබයක් ලබන, ටෙලිකොම් වගේ ආයතන පමණයි.

    ගොඩක් වෙලාවට රජය පාඩු ලබන ආයතන නොවිකුණා ලාබ ලබන ආයතන විකුණන්න යොමු වෙන්නෙත් ඔය හේතුව නිසා. හැම විටම නොවුනත්, පාඩු ලබන ආයතන වල විකිණිය හැකි ශුද්ධ වත්කම් නැහැ. එහෙම තිබුණත්, ස්වභාවය අනුවම ඒවා පොත් වල පමණක් තිබෙන, කිසිදා නොලැබෙන වත්කම්. ආර්ථික ලාබ නැතත් ගිණුම්කරණ ලාබ පමණක් හෝ ලබන රාජ්‍ය ආයතන විකුණගන්න පුළුවන් වෙලාවක විකුණ ගත්තේ නැත්නම් ඒවාට වෙන්න ඉඩ තියෙන්නෙත් ඔය සන්තෑසියම තමයි.'
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • පට්ට පාඩු ඒව තියාගෙන ලාබ ලබන ඒව විකුණගෙන කන්න ඕන 😏.

    ඔය ලබ්බ හැබැයි එකතැනනෙ තියෙන්නෙ ගන්න එකෙක් හදල ගත්තොත් හොඳයි. නැත්නම් දිලිත් වගේ මාෆියා කාරයෙක් අතට ගිහින් තවත් හූරංකයිද දන්නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) හී කොටස් විකිණීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

    රජය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හී කොටස් අයිතිය දරන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් වන අතර, කොටස් විකිණීමේ ක්‍රියාවලිය, රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය හරහා ක්‍රියාත්මක වීමට නියමිත බව සඳහන්.

    ඒ බව ශ්‍රී ලංකා ටෙලිකොම් හී ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් අද (20) කොළඹ කොටස් වෙළෙඳපොළට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

    රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ යි ක්‍රියාත්මක වන්නේ.

    --- Hiru

    Sri Lanka Telecom Group (SLT Group), the National ICT Solutions Provider, posted impressive overall growth with annual revenue surpassing Rs 100 Bn once again, recording Rs 108 Bn for the financial year 2022.
    - slt.lk

    පාඩු ලබන ඒවා විකුනනවා කියලා පෙන්නලා අධික ලාබ ලබන ඒවා විකුනනවා. පාඩු ලබන ඒවා දුවාගන්න තවත් බර ජනතාවට පැටවෙනවා.
    සුපිරි ඇ සුපිරි.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පට්ට පාඩු ඒව තියාගෙන ලාබ ලබන ඒව විකුණගෙන කන්න ඕන 😏.

    ඔය ලබ්බ හැබැයි එකතැනනෙ තියෙන්නෙ ගන්න එකෙක් හදල ගත්තොත් හොඳයි. නැත්නම් දිලිත් වගේ මාෆියා කාරයෙක් අතට ගිහින් තවත් හූරංකයිද දන්නෑ.
    උන් ලාභ ලබන්නේ හූරන් කාලනේ බන්
    හෙන පත tax එකක් ගහන්නේ + ඔයිට වඩා අනිවාර්යෙන් packages වල ගණන් අඩු කරන්න පුලුවන්

    ඉන්දියාවේ jio එක මෙහෙට දුන්නොත් පට්ට
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    Sri Lanka Telecom Group (SLT Group), the National ICT Solutions Provider, posted impressive overall growth with annual revenue surpassing Rs 100 Bn once again, recording Rs 108 Bn for the financial year 2022.
    - slt.lk

    පාඩු ලබන ඒවා විකුනනවා කියලා පෙන්නලා අධික ලාබ ලබන ඒවා විකුනනවා. පාඩු ලබන ඒවා දුවාගන්න තවත් බර ජනතාවට පැටවෙනවා.
    සුපිරි ඇ සුපිරි.

    මේවා නම් විකුනන්නෙ අපරදේ බන්. රජයට ලාබ එන එවා නෙවේ පාඩු වෙන ඒවා විකුනන්න ඔන.

    වෙලාවක් තියෙනවා නං මේ පොස්ට් තුන කියවන්නකෝ.

    තෙල් සංස්ථාව විකුණන්න බැරි ඇයි?

    කවුද ගන්නේ ශ්‍රීලංකන්?

    රාජ්‍ය ආයතන වල වටිනාකම්

    '
    රාජ්‍ය ආයතන විකිණීම ගැන ගොඩක් අය කෑ ගැහුවට මේ ආයතන බොහොමයක්ම දැනටමත් තියෙන්නේ විකුණන්නවත් පුළුවන් තත්ත්වයක නෙමෙයි. විකුණන්න හරි පුළුවන් වෙන්නේ මිල ගණන් වැඩි කිරීම මගින් පාඩු තව තව එකතු වෙන එක නවත්තලා, බදු වැඩි කරලා ගන්න සල්ලි පොම්ප කරලා ණය වලින් කොටසක් හෝ ගෙවලා, වෙනත් අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම්ද කරලා මේ ආයතන විකිණිය හැකි ආයතන බවට පත් කිරීමෙන් පසුව පමණයි. එහෙම නැතුව හදිස්සියේ විකුණන්න පුළුවන්කමක් තියෙන්නේ ටිකක් හෝ හොඳින් ක්‍රියාත්මක වන, යම් ලාබයක් ලබන, ටෙලිකොම් වගේ ආයතන පමණයි.

    ගොඩක් වෙලාවට රජය පාඩු ලබන ආයතන නොවිකුණා ලාබ ලබන ආයතන විකුණන්න යොමු වෙන්නෙත් ඔය හේතුව නිසා. හැම විටම නොවුනත්, පාඩු ලබන ආයතන වල විකිණිය හැකි ශුද්ධ වත්කම් නැහැ. එහෙම තිබුණත්, ස්වභාවය අනුවම ඒවා පොත් වල පමණක් තිබෙන, කිසිදා නොලැබෙන වත්කම්. ආර්ථික ලාබ නැතත් ගිණුම්කරණ ලාබ පමණක් හෝ ලබන රාජ්‍ය ආයතන විකුණගන්න පුළුවන් වෙලාවක විකුණ ගත්තේ නැත්නම් ඒවාට වෙන්න ඉඩ තියෙන්නෙත් ඔය සන්තෑසියම තමයි.'
     
    Sen-lu

    Well-known member
  • උන් ලාභ ලබන්නේ හූරන් කාලනේ බන්
    හෙන පත tax එකක් ගහන්නේ + ඔයිට වඩා අනිවාර්යෙන් packages වල ගණන් අඩු කරන්න පුලුවන්

    ඉන්දියාවේ jio එක මෙහෙට දුන්නොත් පට්ට
    ටැක්ස්නම් ආණ්ඩුව කොහොමත් ගහනවනෙ
    Jio නෙවේ උකෙන්යන්න වෙයිද දන්නෑ කලුවොන්ට. පේනවනෙ ඩයලොග් උන් පැකේජ්එකක්වත් දෙන්න දෙන්නෙ නැතුව නඩුදදා උකදෙනහැටි කොහොමද තව හොඳ හයිය සගයෙක් ඕකට එකතුවුනොත්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,247
    113
    රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) හී කොටස් විකිණීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

    රජය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හී කොටස් අයිතිය දරන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් වන අතර, කොටස් විකිණීමේ ක්‍රියාවලිය, රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය හරහා ක්‍රියාත්මක වීමට නියමිත බව සඳහන්.

    ඒ බව ශ්‍රී ලංකා ටෙලිකොම් හී ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් අද (20) කොළඹ කොටස් වෙළෙඳපොළට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

    රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ යි ක්‍රියාත්මක වන්නේ.

    --- Hiru
    Minihata chande thiyanna salli naha, owa karanna puluwan neda lol
     
    • Like
    Reactions: NRTG