🔴🔴 Kelani River Flood Situation Update(06.30 AM, 29 November) මේ area වල ඉන්නවා නම් වහාම අයින්වෙන්නෝ!!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    🚨
    හදිසි ගංවතුර අනතුරු ඇඟවීමයි! - කැළණි ගංගා ද්‍රෝණිය
    🚨

    කැළණි ගඟේ ජල මට්ටම මේ වන විටත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. නවතම දත්ත අනුව ගඟේ ජල මට්ටම මහා ගංවතුර (Major Flood) සීමාව ඉක්මවා ගොස් ඇත.

    📊
    වත්මන් තත්ත්වය:
    ග්ලෙන්කෝස් (Glencourse): මීටර් 21.9 ඉක්මවා ඇත. හංවැල්ල (Hanwella): මීටර් 10 සීමාව ඉක්මවා ඇත.

    ⭕️
    Glencourse exceeded the 2016 peak of 21.9 m earlier. Hanwella was around ~10 m during the 2016 flood, and we have now passed that level.
    ⭕️
    Nagalagam Street recorded ~7.65 ft (peak) in 2016. We are highly likely to see similar flooding levels in Colombo as this water moves downstream.

    ⚠️
    විශේෂ අවවාදයයි: ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බවට බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    🛑
    කළ යුතු දේ: කැළණි ගඟ දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව වහාම එම ස්ථානවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්න. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් අනුගමනය කරන්න.
    ඔබේ අසල්වැසියන් සහ හිතවතුන් දැනුවත් කරන්න! විමසිල්ලෙන් සිටින්න, ආරක්ෂා වන්න.

    image-2025-11-29-071315382.png

    කැළණිගංගා මිටියාවත කිව්වම තේරෙන්නේ නැත්නම් ,
    2016 ගංවතුරින් කැළණිගංගාව අවට යටවුනු ප්‍රදේශ වල විශාල පින්තූරරයක් අලවලා තියෙන්නේ.
    2016 අවුරුද්දේ නාගලගම් වීදිය (Nagalagam Street) ජල මාපකයේ උපරිම අගය අඩි 7.62 (මුහුදු මට්ටමේ සිට උස) පමණ තිබුනා.

    මේ map එක download කරලා බලන්න, එය සමග ඔබ සිටින ප්‍රදේශය සසඳා බලන්න. 👇
    (රෝස පාට area එකට අහු වෙනවා නම් ඉන්න එපා.මේ පාර ඊටත් වඩා ලොකු වෙන්න පුළුවන් ගංවතුර )

    Flood-Map-2016-June-03-kelaniya-page-0001.jpg

    Water Level : 6.30 a.m.

    image-2025-11-29-075147193.png
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    🚨

    මේ map එක download කරලා බලන්න, එය සමග ඔබ සිටින ප්‍රදේශය සසඳා බලන්න. 👇
    (රෝස පාට area එකට අහු වෙනවා නම් ඉන්න එපා.මේ පාර ඊටත් වඩා ලොකු වෙන්න පුළුවන් ගංවතුර )

    Flood-Map-2016-June-03-kelaniya-page-0001.jpg
    මේකේ ලොකු සයිස් එකක් නැද්ද
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156

    Kitulgala water level eka adu wela kiyanne udata wahina eka adu wela wage. Glencourse, Hanwella 2ma major flood level reach karala kiyanne uda wathuara tika den tamai enne.
    Hanwella, Kaduwela area denatama yata wela ati den.

    image-2025-11-29-085139752.png
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113

    Water Level : 6.30 p.m

    image-2025-11-29-215343666.png

    කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින්නේ. හංවැල්ල, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ, වත්තල ආදී කැලණි ගඟ දෙපස පහත්බිම් වල ඉන්න ජනතාවට කියන්නේ, වතුර එනකම් ඉන්න එපා. මේ දැන්ම ඉවත් වෙන්න.

    Kitulgala water level eka adu wela kiyanne udata wahina eka adu wela wage. Glencourse, Hanwella 2ma major flood level reach karala kiyanne uda wathuara tika den tamai enne.
    Hanwella, Kaduwela area denatama yata wela ati den.

    image-2025-11-29-085139752.png
    ඔව්, උඩහට වහින එක අඩු වෙන තරමට damage එක අඩුයි. Glencourse වල downward trend එකක් තියෙන්නේ. Hanwella වැඩි වෙනවා. ඒ පැත්තෙන් එන වතුර දැන් ටික ටික move වෙනවා වගේ.

    dannam shape wagee. patalige wada nisa 2016 taram yata wena ekak naa colombo. api balamu
    පාටලිගේ හොද project එකක් තිබුනා නේ. rain water pumping station 2ක්ද කොහෙද හැදුව, මේ ලගකදී ඒ project එකේම continue වෙච්ච වැඩක වෙන්න ඕනේ ලොකු tunnel එකක් හාරලා ඉවර උනා කියල news එකක් දැක්කා මතකයි.
    2016 ගංවතුර ආවම අපි බඩු බෙදන්න ගියා, හංවැල්ල, කඩුවෙල පැත්තේ ගන්න දෙයක් තිබ්බේ නෑ. බලමු කොහොමද situation එක කියල.

    Any idea of the main roads? Have the bus service resumed? Any idea?

    Kandy - Colombo
    Kurunegala - Colombo
    Anuradhapura - Colombo?
    I heard the Kandy-Colombo road is good to go now, but I’m not sure about the other ones.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,898
    17,125
    113
    Kottawa
    🚨 Kelani River Flood Situation Update - 09.00 PM, 29 November
    ⭕️ Nagalagam Street water level has risen to 6.65 ft; the official Major Flood level is 7 ft. Upstream water is now slowly reaching Colombo.
    ⭕️ During the 2016 floods, Nagalagam Street water level peaked at 7.64 ft.
    ⭕️ Given the fact that, Glencourse is still recording water levels above Major Flood level. Tomorrow, Nagalagam Street could rise above 8 ft.
    ⭕️ There's a high chance it will remain above Major Flood level for at least a couple of days.