🔴🔴 Kelani River Flood Situation Update(06.30 AM, 29 November) මේ area වල ඉන්නවා නම් වහාම අයින්වෙන්නෝ!!

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    Water Level : 6.30 p.m


    image-2025-11-29-215343666.png



    කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින්නේ. හංවැල්ල, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ, වත්තල ආදී කැලණි ගඟ දෙපස පහත්බිම් වල ඉන්න ජනතාවට කියන්නේ, වතුර එනකම් ඉන්න එපා. මේ දැන්ම ඉවත් වෙන්න.



    ඔව්, උඩහට වහින එක අඩු වෙන තරමට damage එක අඩුයි. Glencourse වල downward trend එකක් තියෙන්නේ. Hanwella වැඩි වෙනවා. ඒ පැත්තෙන් එන වතුර දැන් ටික ටික move වෙනවා වගේ.



    පාටලිගේ හොද project එකක් තිබුනා නේ. rain water pumping station 2ක්ද කොහෙද හැදුව, මේ ලගකදී ඒ project එකේම continue වෙච්ච වැඩක වෙන්න ඕනේ ලොකු tunnel එකක් හාරලා ඉවර උනා කියල news එකක් දැක්කා මතකයි.
    2016 ගංවතුර ආවම අපි බඩු බෙදන්න ගියා, හංවැල්ල, කඩුවෙල පැත්තේ ගන්න දෙයක් තිබ්බේ නෑ. බලමු කොහොමද situation එක කියල.



    I heard the Kandy-Colombo road is good to go now, but I’m not sure about the other ones.
    ow world bank project ekak
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    🚨
    Nagalagam Street Water level Update - 1100 PM, 29 November
    ⭕️
    Nagalagam Street water level has risen to 6.8 ft. The official Major Flood level is 7 ft. Upstream water is now slowly reaching Colombo.
    ⭕️
    During the 2016 floods, the Nagalagam Street water level peaked at 7.64 ft.
    ⭕️
    Given that Glencourse is still recording water levels above the Major Flood level, along with Hanwella continuing to rise, Nagalagam Street could rise above 8 ft tomorrow.
    ⭕️
    There is a high chance it will remain above the Major Flood level for at least a couple of days.

     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කට වරද්දා ගන්න නරකයි. කොළඹ හිටපු තරම් යට වුණේ නැහැ.
    .මුන් ඇලවල් ටික නම් සුද්දා කරා ලස්සනට.
    ඒකයි 2016 නැති ටනල් දෙකක් තියෙනවා මේ පාර එක නිසාත් වතුර අඩු වෙන්න ඇති

    වැස්සට නම් යට වුණේ. නැහැ. උදහ වතුර පාරට තමයි බයේ හිටියේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    කට වරද්දා ගන්න නරකයි. කොළඹ හිටපු තරම් යට වුණේ නැහැ.
    .මුන් ඇලවල් ටික නම් සුද්දා කරා ලස්සනට.
    ඒකයි 2016 නැති ටනල් දෙකක් තියෙනවා මේ පාර එක නිසාත් වතුර අඩු වෙන්න ඇති

    වැස්සට නම් යට වුණේ. නැහැ. උදහ වතුර පාරට තමයි බයේ හිටියේ.

    Thank you china.❤️🙏

     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    Hanwella patte ekek kiwwa 2016 level eketa wada 1 foot withara wathura awilla kiyela….taama wedi wenewalu
    හංවැල්ල area එකට නම් already වතුර දාලා දැන්.

    කට වරද්දා ගන්න නරකයි. කොළඹ හිටපු තරම් යට වුණේ නැහැ.
    .මුන් ඇලවල් ටික නම් සුද්දා කරා ලස්සනට.
    ඒකයි 2016 නැති ටනල් දෙකක් තියෙනවා මේ පාර එක නිසාත් වතුර අඩු වෙන්න ඇති

    වැස්සට නම් යට වුණේ. නැහැ. උදහ වතුර පාරට තමයි බයේ හිටියේ.
    ඔව් වැස්සෙන් නම් case එකක් උනේ නෑ , bt upstream water level එක වැඩි නිසා එක sure කරන්න බැහැ. කලින් flood වලදීත් මේ හා සමාන stats තිබිල තියෙන්නේ.

    590107461_1452395923556935_470218889112109899_n.jpg


    wathura wedi wenawa wage.




    DMC site එකේ චෙක් කරා, 3.00 am update එකෙන් තාම major flood level reach කරලා නෑ කියල පෙන්නුවේ. තව ටික වෙලාවක් යද්දී ඒ level එකත් pass කරයි වගේ .
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    කට වරද්දා ගන්න නරකයි. කොළඹ හිටපු තරම් යට වුණේ නැහැ.
    .මුන් ඇලවල් ටික නම් සුද්දා කරා ලස්සනට.
    ඒකයි 2016 නැති ටනල් දෙකක් තියෙනවා මේ පාර එක නිසාත් වතුර අඩු වෙන්න ඇති

    වැස්සට නම් යට වුණේ. නැහැ. උදහ වතුර පාරට තමයි බයේ හිටියේ.

    කොයිතරම් අවුල් උනත් ඔය ටනල් වැඩේ ක්‍රෙඩිට් එක නම් පාඨලි ට යන්න ඔනේ,
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,808
    113
    පරිස්සමින් ඉන්න.. කොලබට ලොකු අවුලක් උනේ නෑ... එකට කැප වෙලා වැඩ කරපු දේශපාලන, රජයේ ඔක්කොටම ස්තුතියි.

    නුවර කටුගස්තොට... දවස් 6ට වගේ පස්සේ අද හොදට අව්ව.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    Gan wathura level eka pass karala den. Real time update bala ganna me site eka balapan.

    https://slirrigation.maps.arcgis.com/apps/dashboards/2cffe83c9ff5497d97375498bdf3ff38

    image-2025-11-30-074659586.png
    got it. thanks for the update bro.

    අයින් වෙන්න කියලා ආයිත් warning එක දීලා!

    591748665_1312648974221136_2288102296938037852_n.jpg


    කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළ යාම හේතුවෙන් ස්ථාන කිහිපයක වෙසෙන පහත්බිම්වල ජනතාවට ඉන් ඉවත් වන ලෙස නිවේදනය කර තිබේ.

    කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා විසින් එම දැනුම්දීම කර ඇත.

    ඒ අනුව, කඩුවෙල - මාලබේ, අතුරුගිරිය - මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයන්හි පහත්බිම්වල ජනතාවට ජනතාවට ඉන් ඉවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙලෙස දැනුම්දී තිබේ.

    අදාළ ජනතාවට මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයට හා පිට්ටුගල යශෝදරා මහා විද්‍යාලයට යන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.