🔴🔴22 - නාවල (21 - නුගේගොඩින් පසු)💦💦

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පොඩ්ඩක් ඉන්න. හදිසි වෙලාවක් බලනවා දිනුර බොසා 😉
    අහ් අසොකය. ඒත් මං බැලුව නුල තෙත මොකද කියල :eek:

    බේරේ වැව dekkama Baiyyonta wada Gupiyo kulappu wena eka saadaranai. 🤭🤭


    @හෙනයා අඩෝ උබේ ඔය මුසල මුණ පොඩ්ඩක් පෙන්නල යන්න වරෙන්
    ------ Post added on Nov 16, 2025 at 8:34 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හප්පා... මේක ලැට්එකක් වෙන්න යන්නේ 🤮
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,609
    4,467
    113
    Mata nam oya Dan inna kisima party ekak sure ne.

    Mama kiyanne revenue percentage ekakata or management fee ekakata Lankawa administration karanna Wena Hoda developed ratakata demu..
    Agreement wala SL ewunge right secure wena Hoda condition danna oney☺️ Wena option Dan nehe sorry
     
    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Mata nam oya Dan inna kisima party ekak sure ne.

    Mama kiyanne revenue percentage ekakata or management fee ekakata Lankawa administration karanna Wena Hoda developed ratakata demu☺️
    එහෙම හොද රටවල් වල උන් උනත් මෙහෙ ආවම හොරු වෙනවා. ලෝකේ කොහෙත් මිනිස්සු එකයි බන්. system සහ ආකල්ප වල වෙනස තමයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    හප්පා... මේක ලැට්එකක් වෙන්න යන්නේ 🤮
    උබට බඩ යන්න පටන් අරන් නෙ දැන් ඉතින් ගිහිං සතියක් දෙකක් බෙහෙත් ගනින්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    නෑමක් නෙමෙයි බන් හේදිල්ලක් 🤷‍♂️
    ඩෝබි කියන්නේ නිකං නෙවෙයි නෙ උබලට. 🤭🤭 ඔය ටික හෝදලා කෙහෙල් කැන් ටිකත් ලෑස්ති කරලා තියපන් එහෙනන්. 🤗
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඩෝබි කියන්නේ නිකං නෙවෙයි නෙ උබලට. 🤭🤭 ඔය ටික හෝදලා කෙහෙල් කැන් ටිකත් ලෑස්ති කරලා තියපන් එහෙනන්. 🤗
    පුකෙන් හිනාවෙන gif එකක් හම්බුනාම දාන්නම් :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    පුකෙන් හිනාවෙන gif එකක් හම්බුනාම දාන්නම් :lol:

    හා එතකන් රෙදි ටික හෝදලා දාපං

    wash laundry GIF
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113

    අල, බී ළුණු, වට්ටක්කා ගොවීන් 21 වැනිදා නුගේගොඩ එන්න..- නාමල්​

    https://www.lankacnews.com/2025/11/21_02038032317.html

    මේ ගොල්ලො අල, බී ලූණු වල තියෙන සැබෑ ප්‍රශ්න ඉදිරියට දාල මිනිස්සු ගේන්න හදන්නෙ. ආණ්ඩුව කල් තියාම මේවගේ ප්‍රශ්න එන්නෙ නැති විදියට වැඩ කලා නන් නාමල්ලට මෙච්චර නටන්න බෑ
    Hari nam farmers katha karanna oni
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    උඹලා එක්ක thread දාන උන්ම තමයි ගිහින් නාලා ඇවිත් නෑ වගේ talk දෙන්නේ දැන්.. උඹත් සමහරවිට වැවේ බහින්න ඇති එදා.. 😂

    හඳෙන් මිනිස්සු ගෙනත් ඡන්ද දිනුවේ නෑ බන්.. ඒ බයියො ටික තමයි දැන් අනුරගෙ ලොවන්නේ..