🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පචයට දුම් විසිවෙන්න වදින එක හොදයි. ජෙපි වේෂියන්ටත් හොද පාඩමක් .. කටින් විතරක් චන්ද දිනන්න බෑ කියලා . වෛරය වපුරපුවායේ ප්‍රතිඵලය . කෙටිකාලීනව චූන් උනාට හැමදාම පවතින්නෑ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් !!

    තංගල්ල ආසනය . ....

    uAfbVKe.jpg
    She’s projecting her boobs perfectly
     
    • Wow
    Reactions: nppcheguevara

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මම නිදාගන්නවා බං.
    මෝඩ මිනිස්සු ආපහු පරණ හොරුන්ට දීලා
    නොදෝමකිං
    eka attha anduwath minisunta danena deyak karanda ona. anurata uwamanawa thibunata amathila godak fail. balapan LAL KANTHA agriculture ministry eka aran karapu eka wadak kiyapan. ude idan bibi awidinawalu
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මම නිදාගන්නවා බං.
    මෝඩ මිනිස්සු ආපහු පරණ හොරුන්ට දීලා
    නොදෝමකිං
    දැන්ම නිදාගන්න එපා බන්, ආතල් එකක් ගන්න ඇහැරිලා ඉඳපන් රැ වෙනකම් 🫡
     
    • Like
    Reactions: haunte

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,133
    1,641
    113
    මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් !!

    තංගල්ල ආසනය . ....

    uAfbVKe.jpg

    මේකේ නම් මොකක්දෝ මන්ද අමුතු මෙව්වා එකක් තියනව. :love:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    eka attha anduwath minisunta danena deyak karanda ona. anurata uwamanawa thibunata amathila godak fail. balapan LAL KANTHA agriculture ministry eka aran karapu eka wadak kiyapan. ude idan bibi awidinawalu
    මේ ගෙවල් වල ගෑනු මේපාර දැම්මෙත් නෑ..අහන්න ලැබෙන එකම සංවර්ධන නිවුස් එක කාවහරි මහපාරෙ වෙඩි තියල මැරුව කියන එකලු..ලමයට ටීවි එක දාල දුන්නම ඒකෙ පෙන්නන්නෙ බාප්ප ලේලිව බදාගෙන ඉබින එකයි. මාමා දුව් ඇදුම් මාරු කරනව බලන් අරක් කරන එකයිලු..

    ආකල්ප හදනවයි කිව්වෙ වෙන රටකද අහනව උන්. මහින්ද ඉන්නකොට එහෙම නැලු
    :lol:
     
    • Like
    Reactions: haunte and neo7x

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    MARU !
    RESULT ENA EKA NAWATHUNA. COMISAMA GINI TIYALADA? EHEW BADU!
    හෙට උදේ වෙද්දි කොමියුනිස්ට් සමූහාන්ඩුව පිහිටවන්න උපදෙස් ලැබුනා මේ දැන්... ටිල්වින් සහෝදරයා දැන් ජාතික රූපවාහිනියේ ප්‍රකාශයක් කරයි...
     
    • Like
    Reactions: haunte