🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    දශක තුනක යුද්ධෙ ඉවර වෙන්න යනව කිව්වම මට ඒක අදහන්න බැරි වුණා. හීනයක් වගේ

    මාලිමාව මේ ලබා ගත්තු ජයග්‍රහණයත් හීනයක් වගේ බං... :love: රටට හොද කලක් ලබල මිනිස්සුන්ගෙ කරදර ප්‍රශ්න අඩු වෙලා යනවනං එච්චරයි
    මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙලා හිටියෙ කරදර ප්‍රශ්න නිසා
    අඩෝ මේ ඔහොම්මම උඹ ත්‍රෙඩ් දාන එකත් අඩු කරා නම් කියල වැඩක් නෑ :P
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    cFJjMPy.jpeg
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    රනිල් කරපු රෙද්දක් නැහැ බන්. රනිල් කියන්නේ මහින්දගේ ප්‍රොක්සියක් නේ.
    Oka thama arbudhaya haduwe. Okata kawadawath chandekin dinanna bari nisa ara wage wadak krala president una kiyala mama nm hithanne
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,615
    113
    Ranila 1 seat ekak tyn krpu dee dakkane. Sure na bn okun mona game gahaida kiyala
    රනිල ඒක කලේ මහින්ද ගෙ සපෝට් එකෙන්නෙ.. මාලිමාව කඩල තමා කරන දෙයක් කරන්න වෙන්නෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ඕවා මචං ලස්සනට කියන්න හොඳයි, හැබැයි පාර්ලිමේන්තුවේ ආසන 159 තියන පක්ෂෙකට විරුද්ධව උඹල අපිට විපක්ෂේ වෙන්න බෑ.

    මයිනා එලි පිටම ශිරානි බණ්ඩාරනායකව අයින් කරද්දී මොනවද කරන්න පුළුවන් උනේ?
    ඒවට තමා return එක දුන්නෙ. අපි කොළඹට ගිහින්... :lol: :lol:
     
    • Like
    Reactions: ttj and haunte

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,615
    113
    අපෝ එක පුතානෝ කෙනෙක් ඉඳල විපක්ෂෙට වෙලා තියන කරුමේ පේනවා නේ? මූත් ඒ වගේ අනාගත කරුමයක් වෙන්න පුළුවන්.
    හරිහමන් ධනවාදි පැත්තට බර විපක්ශයක් හදාගන්න තියන ලොකු බාධාවක් ඉතිං.. මේ පාර වෙන ලොකුම අව්ලත් ඕක.. විපක්ස්ශෙ කියල එකක් නෑනෙ.. සුමන්තිරන් නැති එකත් විපක්ශෙට ලොකු අඩුව වෙයි ඉස්සරහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම එද්දි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    හරිහමන් ධනවාදි පැත්තට බර විපක්ශයක් හදාගන්න තියන ලොකු බාධාවක් ඉතිං.. මේ පාර වෙන ලොකුම අව්ලත් ඕක.. විපක්ස්ශෙ කියල එකක් නෑනෙ.. සුමන්තිරන් නැති එකත් විපක්ශෙට ලොකු අඩුව වෙයි ඉස්සරහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම එද්දි
    සුමන්තිරන් පාර්ලිමෙන්ට් එකේ ඉන්න් ඔනි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    ඒවට තමා return එක දුන්නෙ. අපි කොළඹට ගිහින්... :lol: :lol:

    ශිරානි අයින් කරේ මහින්ද බං :lol:

    හරිහමන් ධනවාදි පැත්තට බර විපක්ශයක් හදාගන්න තියන ලොකු බාධාවක් ඉතිං.. මේ පාර වෙන ලොකුම අව්ලත් ඕක.. විපක්ස්ශෙ කියල එකක් නෑනෙ.. සුමන්තිරන් නැති එකත් විපක්ශෙට ලොකු අඩුව වෙයි ඉස්සරහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම එද්දි

    ඩිලිට් එන එකේ ලොකුම අර්බුදේ ඕක.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,615
    113
    ශිරානි අයින් කරේ මහින්ද බං :lol:



    ඩිලිට් එන එකේ ලොකුම අර්බුදේ ඕක.
    සුමන්තිරන් ITAK එකේ ජාතික ලැයිස්තුවට දාල තිබ්බ ද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ශිරානි අයින් කරේ මහින්ද බං :lol:



    ඩිලිට් එන එකේ ලොකුම අර්බුදේ ඕක.
    කොහොම හරි නිල නොලත් විදිහට හරි ගෙදර පුටුවට තියලා හේත්තු කෙරුවා නේ ඌ වත්. :lol: :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    පාර්ලිමේන්තු එන්නෙ නැතුව කතානායක වෙන්න පුලුවන්කමක් තියනවද?
    බෑ නේද? එහෙම පුළුවන් උනානම් හැමෝම ඒක කරයිනේ (මන්ත්‍රී තියාගෙන වෙනම කතා නායක කෙනෙක් දාන්න)
     
    • Like
    Reactions: Tricle_Buwa