අඩෝ මේ ඔහොම්මම උඹ ත්රෙඩ් දාන එකත් අඩු කරා නම් කියල වැඩක් නෑදශක තුනක යුද්ධෙ ඉවර වෙන්න යනව කිව්වම මට ඒක අදහන්න බැරි වුණා. හීනයක් වගේ
මාලිමාව මේ ලබා ගත්තු ජයග්රහණයත් හීනයක් වගේ බං...රටට හොද කලක් ලබල මිනිස්සුන්ගෙ කරදර ප්රශ්න අඩු වෙලා යනවනං එච්චරයි
මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙලා හිටියෙ කරදර ප්රශ්න නිසා

රටට හොද කලක් ලබල මිනිස්සුන්ගෙ කරදර ප්රශ්න අඩු වෙලා යනවනං එච්චරයි