🔴🚀 සංවර්ධන නිවුස් 2024

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    📌 ඇමරිකාවට කළින් අඟහරු තරණය කිරීමට අවශ්‍ය සියළු සැලසුම් සකස්කර අවසන්.
    📌 ශ්‍රී ලංකාව ඉදිරියේ IMF හඬාවැටේ.
    📌 චීනය ෂැන්හයි වරාය අවුරුදු 99 කට ලංකාවට බදුදෙයි.
    📌 2024 දී ලංකාවට නොබෙල් ත්‍යාග දෙකක්! රනිල් - නන්දලාල් ලොව කළඹයි!!


    astron.JPG

    සංවර්ධන නිවුස් මාධ්‍ය බලකාය @erozan @weer 11 @2osama @monson @kukku baba 🤭
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මගෙන් අහන්නෙ ස්ට්ටැඹි ජොබ් එක කරද්දි මොලේ බැහැලද තියෙන්නෙ තේරෙන්නෙ නැති වෙන්න. 🤭 🤭 🤭

    උඹනේ දැන් රනිල්ගේ ඒ වැඩේ කරන්නේ අපිද?😆😆