🔴🟢🔵🟣සර්ව පාක්‍ෂික කැම්පේන් මහතුනි 🙏🙏

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,889
    21,427
    113
    ජෙප්පෝ අවොත් ඉන්නවද? :ROFLMAO:
    ජෙප්පෝ ආවොත් ටික කාලයක් ඉඳලා බලනවා. මාස 3-4 යද්දී තේරුම්ගන්න පුළුවන් යන විදිය. වෙනසක් වෙයි කියලා හිතනවා. අන්ධ භක්තියක් නම් නෑ. බලමු. මේ වෙලාවේ වෙන විකල්පයකුත් නෑනේ. :rolleyes:
     
    • Like
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,337
    113
    එකමත් එක රටක
    ජෙප්පෝ ආවොත් ටික කාලයක් ඉඳලා බලනවා. මාස 3-4 යද්දී තේරුම්ගන්න පුළුවන් යන විදිය. වෙනසක් වෙයි කියලා හිතනවා. අන්ධ භක්තියක් නම් නෑ. බලමු. මේ වෙලාවේ වෙන විකල්පයකුත් නෑනේ. :rolleyes:
    ටික කාලයක් බලන්නේ ඇයි ? :baffled:
    ජෙප්පන්ගේ කෙන්දරෙයි , ලංකාවේ කෙන්දරෙයි දෙක මෙව්වා කරල බලපං කෝ තව මාස ගානකින් අවුරුද්දකින් මොනවද වෙන්නේ කියලා ..
    එහෙම බැරිද බලන්න ?
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,427
    113
    ටික කාලයක් බලන්නේ ඇයි ? :baffled:
    ජෙප්පන්ගේ කෙන්දරෙයි , ලංකාවේ කෙන්දරෙයි දෙක මෙව්වා කරල බලපං කෝ තව මාස ගානකින් අවුරුද්දකින් මොනවද වෙන්නේ කියලා ..
    එහෙම බැරිද බලන්න ?
    කොහොමත් අමු කට්ටක් සෙට් වෙනවා. ඒකට ඉතින් කේන්දර බලන්න ඕනේ නෑ. අවුරුදු කීපයක් දුක් විදලා හරි හැදෙන පැත්තට යනවා නම් ලොකුම අවුලක් නෑනේ බන්. අපිට නැතත් පොඩි උන්ට හරි අනාගතයක් හැදෙයි කියලා හිත හදාගෙන බදු ගෙවාගෙන ඉන්න පුළුවන් නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,337
    113
    එකමත් එක රටක
    කොහොමත් අමු කට්ටක් සෙට් වෙනවා. ඒකට ඉතින් කේන්දර බලන්න ඕනේ නෑ. අවුරුදු කීපයක් දුක් විදලා හරි හැදෙන පැත්තට යනවා නම් ලොකුම අවුලක් නෑනේ බන්. අපිට නැතත් පොඩි උන්ට හරි අනාගතයක් හැදෙයි කියලා හිත හදාගෙන බදු ගෙවාගෙන ඉන්න පුළුවන් නේ.
    කටු කන්න නෙවෙයි නේ මිනිස්සු ජෙප්පන්ට චන්දෙ දෙන්නේ ..
    මිනිස්සු චන්දෙ දෙන්නේ සහන ගන්න .
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    නිර්පාක්ෂික වටපඩයො දෙන්නම බැහැල බලුවේගෙන එනකොට ග්‍රහලෝකෙට මෙන්න මූ සීරියස් අරං ලු 🤣🤣. නිකන්ද වටපඩයො කියන්නෙ දෙයක් කෙලින් කියන්නවත් පණ නෑ 🌈 ජාන
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,427
    113
    කටු කන්න නෙවෙයි නේ මිනිස්සු ජෙප්පන්ට චන්දෙ දෙන්නේ ..
    මිනිස්සු චන්දෙ දෙන්නේ සහන ගන්න .
    සහන ගන්න බලාගෙන චන්දෙ දෙනවා නම් ජෙප්පන්ට වඩා සජිත් හොඳයි. මට නම් ඔය එකෙකුගේ වත් සහන එපා. හරියට රට හදනවා නම් එච්චරයි. හොරකම දුෂණය වංචාව නැතුව හරියට කෙරුවොත් අවුරුදු 10කින් වගේ සාමාන්‍ය තත්වයකට මේ රට ගොඩ දාන්න බැරි නෑ. UK වගේ රටකට ගිහින් බලපන්කො. ඒ මිනිස්සුන් ගේ life කොහොමද කියලා. මම කියන්නේ London ඉන්න අනාත කල්ලතෝනි ගැන නෙමෙයි. Out Of London ඉන්න සුද්දන්ගේ life එක. පට්ට standard බන්. අපි මේ මොන කරුමයක් ද ගෙවන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,337
    113
    එකමත් එක රටක
    සහන ගන්න බලාගෙන චන්දෙ දෙනවා නම් ජෙප්පන්ට වඩා සජිත් හොඳයි. මට නම් ඔය එකෙකුගේ වත් සහන එපා. හරියට රට හදනවා නම් එච්චරයි. හොරකම දුෂණය වංචාව නැතුව හරියට කෙරුවොත් අවුරුදු 10කින් වගේ සාමාන්‍ය තත්වයකට මේ රට ගොඩ දාන්න බැරි නෑ. UK වගේ රටකට ගිහින් බලපන්කො. ඒ මිනිස්සුන් ගේ life කොහොමද කියලා. මම කියන්නේ London ඉන්න අනාත කල්ලතෝනි ගැන නෙමෙයි. Out Of London ඉන්න සුද්දන්ගේ life එක. පට්ට standard බන්. අපි මේ මොන කරුමයක් ද ගෙවන්නේ?
    උබ සහන එපා කිව්වට මාලිමාවේ උන් දකින දකින උන්ට සහන දෙනවා , උන්ගේ ප්‍රශ්න විසදනවා කියලා තමයි චන්ද කැම්පේන් එක කරන්නේ . චන්දෙ දෙන උනුත් උන්ගේ අමාරු කාලේ ඉවරවෙයි , සහන හම්බෙයි කියලා බලාගෙන තමයි චන්දෙ දාන්නේ .

    කෝටි ගණන් වියදම් කරල කැම්පේන් කරල බලයට එන්නේ ඉතින් ඔය සුරංගනා කතාවල ඉන්න මිනිස්සු වගේ වෙන්න නෙවෙයි බන් .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,427
    113
    උබ සහන එපා කිව්වට මාලිමාවේ උන් දකින දකින උන්ට සහන දෙනවා , උන්ගේ ප්‍රශ්න විසදනවා කියලා තමයි චන්ද කැම්පේන් එක කරන්නේ . චන්දෙ දෙන උනුත් උන්ගේ අමාරු කාලේ ඉවරවෙයි , සහන හම්බෙයි කියලා බලාගෙන තමයි චන්දෙ දාන්නේ .

    කෝටි ගණන් වියදම් කරල කැම්පේන් කරල බලයට එන්නේ ඉතින් ඔය සුරංගනා කතාවල ඉන්න මිනිස්සු වගේ වෙන්න නෙවෙයි බන් .
    උබ කියන දේ තේරෙනවා බන්. මේ වෙලාවේ රනිල්/ සජිත්/ නාමල් උත්තරේ නෙමෙයි කියලා 100% පැහැදිලිනේ. එහෙමයි කියලා මොකාටවත් නොදී ඉන්නවා කියන එකත් උත්තරයක් නෙමෙයි නේ. එහෙමයි කියලා දිලිත්/ සීලරතන හාමුදුරුවන්ට දීලත් හරියන්නේ නෑනේ. අනුර විතරයි ඉතුරු. උගෙනුත් කාලම බලමුකෝ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    උබ සහන එපා කිව්වට මාලිමාවේ උන් දකින දකින උන්ට සහන දෙනවා , උන්ගේ ප්‍රශ්න විසදනවා කියලා තමයි චන්ද කැම්පේන් එක කරන්නේ . චන්දෙ දෙන උනුත් උන්ගේ අමාරු කාලේ ඉවරවෙයි , සහන හම්බෙයි කියලා බලාගෙන තමයි චන්දෙ දාන්නේ .

    කෝටි ගණන් වියදම් කරල කැම්පේන් කරල බලයට එන්නේ ඉතින් ඔය සුරංගනා කතාවල ඉන්න මිනිස්සු වගේ වෙන්න නෙවෙයි බන් .

    නාකි නම් ඔය කියන සහන පස්සේ යාවි. අපිට නම් ඕනේ මේ රටේ corruption අඩු කරලා system එක පොඩ්ඩක් හරි සුද්ද වෙනවා බලාගන්න. අනිත් එක උන්ට විරුද්දව හොරකම් ගැන චෝදනා නෑ. තිබ්බ නම් මෙලහකට පට්ට ගහලා. හොරුත් එක්ක කවදාවත් ගොඩ ගියපු රටවල් නෑ.
    උබ කැමති නැත්ද එහෙම වෙනවට? :baffled: