ජෙප්පෝ ආවොත් ටික කාලයක් ඉඳලා බලනවා. මාස 3-4 යද්දී තේරුම්ගන්න පුළුවන් යන විදිය. වෙනසක් වෙයි කියලා හිතනවා. අන්ධ භක්තියක් නම් නෑ. බලමු. මේ වෙලාවේ වෙන විකල්පයකුත් නෑනේ.ජෙප්පෝ අවොත් ඉන්නවද?![]()

ජෙප්පෝ ආවොත් ටික කාලයක් ඉඳලා බලනවා. මාස 3-4 යද්දී තේරුම්ගන්න පුළුවන් යන විදිය. වෙනසක් වෙයි කියලා හිතනවා. අන්ධ භක්තියක් නම් නෑ. බලමු. මේ වෙලාවේ වෙන විකල්පයකුත් නෑනේ.ජෙප්පෝ අවොත් ඉන්නවද?![]()

ටික කාලයක් බලන්නේ ඇයි ?ජෙප්පෝ ආවොත් ටික කාලයක් ඉඳලා බලනවා. මාස 3-4 යද්දී තේරුම්ගන්න පුළුවන් යන විදිය. වෙනසක් වෙයි කියලා හිතනවා. අන්ධ භක්තියක් නම් නෑ. බලමු. මේ වෙලාවේ වෙන විකල්පයකුත් නෑනේ.![]()

කොහොමත් අමු කට්ටක් සෙට් වෙනවා. ඒකට ඉතින් කේන්දර බලන්න ඕනේ නෑ. අවුරුදු කීපයක් දුක් විදලා හරි හැදෙන පැත්තට යනවා නම් ලොකුම අවුලක් නෑනේ බන්. අපිට නැතත් පොඩි උන්ට හරි අනාගතයක් හැදෙයි කියලා හිත හදාගෙන බදු ගෙවාගෙන ඉන්න පුළුවන් නේ.ටික කාලයක් බලන්නේ ඇයි ?
ජෙප්පන්ගේ කෙන්දරෙයි , ලංකාවේ කෙන්දරෙයි දෙක මෙව්වා කරල බලපං කෝ තව මාස ගානකින් අවුරුද්දකින් මොනවද වෙන්නේ කියලා ..
එහෙම බැරිද බලන්න ?
කටු කන්න නෙවෙයි නේ මිනිස්සු ජෙප්පන්ට චන්දෙ දෙන්නේ ..කොහොමත් අමු කට්ටක් සෙට් වෙනවා. ඒකට ඉතින් කේන්දර බලන්න ඕනේ නෑ. අවුරුදු කීපයක් දුක් විදලා හරි හැදෙන පැත්තට යනවා නම් ලොකුම අවුලක් නෑනේ බන්. අපිට නැතත් පොඩි උන්ට හරි අනාගතයක් හැදෙයි කියලා හිත හදාගෙන බදු ගෙවාගෙන ඉන්න පුළුවන් නේ.
සහන ගන්න බලාගෙන චන්දෙ දෙනවා නම් ජෙප්පන්ට වඩා සජිත් හොඳයි. මට නම් ඔය එකෙකුගේ වත් සහන එපා. හරියට රට හදනවා නම් එච්චරයි. හොරකම දුෂණය වංචාව නැතුව හරියට කෙරුවොත් අවුරුදු 10කින් වගේ සාමාන්‍ය තත්වයකට මේ රට ගොඩ දාන්න බැරි නෑ. UK වගේ රටකට ගිහින් බලපන්කො. ඒ මිනිස්සුන් ගේ life කොහොමද කියලා. මම කියන්නේ London ඉන්න අනාත කල්ලතෝනි ගැන නෙමෙයි. Out Of London ඉන්න සුද්දන්ගේ life එක. පට්ට standard බන්. අපි මේ මොන කරුමයක් ද ගෙවන්නේ?කටු කන්න නෙවෙයි නේ මිනිස්සු ජෙප්පන්ට චන්දෙ දෙන්නේ ..
මිනිස්සු චන්දෙ දෙන්නේ සහන ගන්න .
උබ සහන එපා කිව්වට මාලිමාවේ උන් දකින දකින උන්ට සහන දෙනවා , උන්ගේ ප්‍රශ්න විසදනවා කියලා තමයි චන්ද කැම්පේන් එක කරන්නේ . චන්දෙ දෙන උනුත් උන්ගේ අමාරු කාලේ ඉවරවෙයි , සහන හම්බෙයි කියලා බලාගෙන තමයි චන්දෙ දාන්නේ .සහන ගන්න බලාගෙන චන්දෙ දෙනවා නම් ජෙප්පන්ට වඩා සජිත් හොඳයි. මට නම් ඔය එකෙකුගේ වත් සහන එපා. හරියට රට හදනවා නම් එච්චරයි. හොරකම දුෂණය වංචාව නැතුව හරියට කෙරුවොත් අවුරුදු 10කින් වගේ සාමාන්‍ය තත්වයකට මේ රට ගොඩ දාන්න බැරි නෑ. UK වගේ රටකට ගිහින් බලපන්කො. ඒ මිනිස්සුන් ගේ life කොහොමද කියලා. මම කියන්නේ London ඉන්න අනාත කල්ලතෝනි ගැන නෙමෙයි. Out Of London ඉන්න සුද්දන්ගේ life එක. පට්ට standard බන්. අපි මේ මොන කරුමයක් ද ගෙවන්නේ?
උබ කියන දේ තේරෙනවා බන්. මේ වෙලාවේ රනිල්/ සජිත්/ නාමල් උත්තරේ නෙමෙයි කියලා 100% පැහැදිලිනේ. එහෙමයි කියලා මොකාටවත් නොදී ඉන්නවා කියන එකත් උත්තරයක් නෙමෙයි නේ. එහෙමයි කියලා දිලිත්/ සීලරතන හාමුදුරුවන්ට දීලත් හරියන්නේ නෑනේ. අනුර විතරයි ඉතුරු. උගෙනුත් කාලම බලමුකෝඋබ සහන එපා කිව්වට මාලිමාවේ උන් දකින දකින උන්ට සහන දෙනවා , උන්ගේ ප්‍රශ්න විසදනවා කියලා තමයි චන්ද කැම්පේන් එක කරන්නේ . චන්දෙ දෙන උනුත් උන්ගේ අමාරු කාලේ ඉවරවෙයි , සහන හම්බෙයි කියලා බලාගෙන තමයි චන්දෙ දාන්නේ .
කෝටි ගණන් වියදම් කරල කැම්පේන් කරල බලයට එන්නේ ඉතින් ඔය සුරංගනා කතාවල ඉන්න මිනිස්සු වගේ වෙන්න නෙවෙයි බන් .
උබ සහන එපා කිව්වට මාලිමාවේ උන් දකින දකින උන්ට සහන දෙනවා , උන්ගේ ප්‍රශ්න විසදනවා කියලා තමයි චන්ද කැම්පේන් එක කරන්නේ . චන්දෙ දෙන උනුත් උන්ගේ අමාරු කාලේ ඉවරවෙයි , සහන හම්බෙයි කියලා බලාගෙන තමයි චන්දෙ දාන්නේ .
කෝටි ගණන් වියදම් කරල කැම්පේන් කරල බලයට එන්නේ ඉතින් ඔය සුරංගනා කතාවල ඉන්න මිනිස්සු වගේ වෙන්න නෙවෙයි බන් .
