🔴🟢🔵🟣සර්ව පාක්‍ෂික කැම්පේන් මහතුනි 🙏🙏

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,429
    113
    සල්ලි දුන්නු පලියට නූල් අදින්න එපල්ලා බම්. දවසට නූලක් දෙකක් ඇදගෙන පාඩුවේ හිටපම්. සල්ලිත් අරන් උන්ගේ චන්ද වලටත් අරින එක හෙන පව් වැඩක් :rolleyes:
    ps: කැම්පේන් කරන්නේ එදාවේල පිරිමහගන්න වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් රටේ ලක්‍ෂ ගාණක් අහිංසක මිනිස්සුන්ට බඩේ පාර වදිනවා කියලත් මතක තියාගමු. ඔය සල්ලි වලින් අඹු දරුවන්ට කන්න දෙන්න එපා. එයාලටත් සාප වෙනවා දැන දැන රටකට කරන අපරාදෙට. time matters :yes:
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    සල්ලි දුන්නු පලියට නූල් අදින්න එපල්ලා බම්. දවසට නූලක් දෙකක් ඇදගෙන පාඩුවේ හිටපම්. සල්ලිත් අරන් උන්ගේ චන්ද වලටත් අරින එක හෙන පව් වැඩක් :rolleyes:
    ඒක ඇත්ත... අනික දාන්නෙත් ෆේක්... :yes: :yes: :yes: බහුතරයක් හඳුන්නෙත්තිගේ කථා Edit කරලා අර්ථය වෙනස් කරපුවා... හිරු වගේ චැනලුත් මෙව්වා කරනවනම් කවර කතාද තව ... මැතිවරණ කොමිසම බුදිද ?🤮
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මරු ඵකා කියන්නේ..ජෙප්පෝ ඔහොමමයි..තමන්ගේ වැරදි පේන්නේ නෑ අනික් උන්ගේ වැරදි නම් හොයනවා..😹😹
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට නම් සල්ලි දෙන වුනුත් කොන්ෆියුසියස් වෙනවා. එක වෙලාවකට ජෙප්පො දිනනවා කියනවා, එක වෙලාවකට නාමල් දිනනවා කියනවා, මොනා වුනත් රනිල් තමයි ක්‍රශ් එක
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,429
    113
    මරු ඵකා කියන්නේ..ජෙප්පෝ ඔහොමමයි..තමන්ගේ වැරදි පේන්නේ නෑ අනික් උන්ගේ වැරදි නම් හොයනවා..😹😹
    හෑ.. මොකක්ද බන් ඒ හරුපේ? :dull:

    ඔයිට හපන් නිර් පාක්ෂික අදෝනාව! :baffled:
    කිරියේ නම් එහෙම ඒවා අඩුයි නේද?
    ------ Post added on Aug 19, 2024 at 4:03 PM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    කිරියේ නම් එහෙම ඒවා අඩුයි නේද?
    ------ Post added on Aug 19, 2024 at 4:03 PM
    නිර් පාක්ෂිකයි කියල තමයි කියන්නේ,
    ඒ වුනාට හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස් වගේ ලාවට කඩේ යන type තමයි ගොඩක් ඉන්නේ! :baffled:
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,429
    113
    නිර් පාක්ෂිකයි කියල තමයි කියන්නේ,
    ඒ වුනාට හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස් වගේ ලාවට කඩේ යන type තමයි ගොඩක් ඉන්නේ! :baffled:
    අපි නම් ඉටීම් අන්රයියට කියලා ප්‍රසිද්දියේ announce කරලා තියෙන්නේ 🥴
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මරු ඵකා කියන්නේ..ජෙප්පෝ ඔහොමමයි..තමන්ගේ වැරදි පේන්නේ නෑ අනික් උන්ගේ වැරදි නම් හොයනවා..😹😹
    කැම්පේන් පොන්නයෙක් ඇවිල්ලා 👆
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,429
    113
    දේශපාලන ත්‍රෙඩ් නම් අපි දාන්නේ නැ. දාන ඒවා බලල ආතල් එකක් නම් ගන්නවා.
    බෙටි දානවා කියලා ආරංචියක් ආවා :rolleyes:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,429
    113
    කවුරුහරි මේ මෝඩ වේසිගෙ පුතාව වාඩිකරවපන් බන්. උදේ ඉදන් ග්‍රහලෝක පකයා දොඩවනවා පුක හරවා හවර :angry:
    හම්මට . . මූත් කැම්පේන් බැල්ලිගෙ ෆේක් එකක් ද? :shocked:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ඕවා මොනවද , ඉරයි හදත් කඩේ යවපු මිනිස්සු ඉන්නව . 🥱

    Ask The Storybots Planets GIF by StoryBots
     
    • Wow
    Reactions: Lovtus

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...
    ඔහේ දාන එකෙක් දාන එකක් දාපුදෙන් බං..
    අපේ ඇඟෙන් ඇටයක් යනවා කියලද? මේකේ thread බලලා ඡන්දේ දෙන්නේ නෑනේ කව්රුවත්..

    එහෙම නැත්නම් සම අදහස් තියන ජෙප්පෝ විතරක් ඉන්න තැනක්ද උඹට ඕනි? එහෙනම් facebook එක තමයි හරියන්නේ..
     
    • Like
    Reactions: Lovtus