🔴 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය අමතයි. #6.30pm

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය.

    අද පස්වරු 6.30ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය සියලු නාලිකා තුලින් සජීවීව බලාපොරොත්තු වන්න.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    🔴 අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය.

    අද පස්වරු 6.30ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය සියලු නාලිකා තුලින් සජීවීව බලාපොරොත්තු වන්න.
    හය පාරක් අගමැති වෙච්ච එකාට අමුතුවෙන් තව මොනාද අමතන්න තියෙන්නේ?
    අර්බුදය ගැනද?
    විධායක ජනාධිපති නාමික අගමැති ඉන්න රටක අගමැති සෙපඩයෙක් ජාතිය අමතන එක හොදයි බටොයියෝ චූන් කරන්න.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    rowan-atkinson-mr-bean.gif
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,805
    113
    In Your Heart
    Kawuru kohoma kiwath me welawe rata goda ganna oluwak thiyenne me minihata witharai. Anith un mokkuda ban meyage educational background baladdi. Kemathi ho akamethi ho wewa me welawe hatiyata ranil thamai one and only option eka.habei UNP eke pal horu tika aye awoth sorry thama.

    Porata supp eka deela balan immu moko me ratata thawa kela wenna deyak na ne.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,282
    113
    🔴 අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය.

    අද පස්වරු 6.30ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය සියලු නාලිකා තුලින් සජීවීව බලාපොරොත්තු වන්න.
    aparade owata wiyadan karana sallith