🔴 අඩෝ අර ඇස් අන්ද අලියෙක්ට ගිණි තියලා කියලා නිව්ස් දැක්කා ද?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    මේ පොන්න පාන්ඩුව වගා හානි කරන අලි මැරුවට කමක් නෑ කියලා කිව්ව දවසේ ඉදන් දවසට අලි 5ක්වත් මරලා.

    2029 මේ බූරු ආන්ඩුව පැරදිලා යනකොට එක අලියෙක්වත් ලංකාවේ ඉතුරු වෙයි ද?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    දකින්න දාපන්කෝ පිම්පියෝ. උබ හිතුවද උබ කියල ඔක්කොම දකින්න අපි ගූගල් කියලා. නූල දාලා නූල කැඩුන කොල අලියා වගේ අඩනවා 🥴
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    දැක්කා බන් වැඩක් නෑ කියලා..
    අලි මිනිස් ගැටුමට හේතුව වනාන්තර එලිකිරීම බන්..
    දැන් බලපන් අලි අනාථාගාරය තිබ්බට ඒකේත් හැමදාම තියන් ඉන්නේ නෑනේ.. ඒකෙන් එලියට ගියාම අලියා ඉවරයි..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී සොන්නලු හුකෝලා හුකෝලා ජනගහනය වැඩි කරලා කැලෑ කපනවා. මේ රටේ තියෙන්නේ ජනගහන ප්‍රශ්නයක්. අඩුකුලේ අඩු ආදායම් ලාබී උන් අල්ලලා බලෙන් වඳ සැත්කම් කරලා දැම්මා නම් රටේ ප්‍රශ්න වලින් 95% ක් ඉවර වෙනවා අවුරුදු 10ක් ඇතුලත.. 🤌 🤌 🤌
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,120
    2,253
    113
    When I was last time in SL, I felt like it was the higher 30 degrees by 9 AM in the High level road, near Maharagama.

    Weather has badly changed in SL, due to I believe deforestation - seen huge trees been transported in truck loads..

    Where I live people get surprised to hear that 300 or so Jumbos die every year in SL..