සීප්පුකුලම, අඹගහවෙල 🤬

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    පව් වැඩේ මේවා කරන උන්ට නම් ආත්මයක් නෑ
    අනික කල්ලතෝනි සෙට් එකට අලි ගැන පෙන්නේ පෙරහැර කාලෙට විතරයි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    :sorry: ඔය වගේම වියලි කලාපයේ තව සිද්දියක් තමයි. මී හරක් මෙහෙම මරණ එක. ගොඩක් වෙලාවට කුලු ගෙඩිය තමයි භාවිතා කරන්නෙ මේකට.
    දැනුමට යමක්,

    කුලු හරක් කියලා ජාතියක් ලංකාවේ දැ‍‍ං නෑ.

    ඔය උඩහා උන් කුලු හරක් කියන්නෙ මීහරකුන්ට.

    මී හරකා කුලු හරකා කරන්නෙත් ඔය කාල කන්නිම තමයි .

    ඒක වෙන්නෙ මී හරක් බලන උන් හරක්ට කන්න දෙන්නෙ නෑ කැලේට දක්කනවා. how sad.

    සතියක් විතර ගියාම තමයි හරක් ගාල් කරන්නෙ.

    කැලේ නිසා හරක් මග හැරෙනවා.

    හරක් ප්‍රමාණයත් මේකට බලපානවා.

    ප්‍රමාණය වැඩී. 500 +

    එතකොට ඔය මගහැරෙන හරකා කැලේදි තනි වෙනවා. සාමාන්‍යයෙන් බදින්න තුවක්කුවලට හෝ විලෝපිකයෙකුට අහු නොවී ජීවිතේ බේර ගන්න එකා.
    තනියම ඉදලා මානසික පීඩනය වැඩි වෙලා තමයි ඔය කුලු හරකා කියන ලෙවල් එකට එන්නෙ.



    එහෙම ආවම මී හරක් රැලේ අයිති කාරය ඔය කුලු හරකව මරන්න විකුණනවා. මේක රජ කාලේ සිංහයා එක්ක සටන් කරනවා වගේ මාරම අමාරුයි.

    හරකා මානසික පීඩනයකින් ඉන්නෙ සහ කොහොමත් හරකා ශක්තිමත් සතෙක් මිනිහාට වඩා.

    හරකා ශක්තිමත් නැතත් මානසික පීඩනයකින් ඉන්න කෙනෙක් ගැන මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනෙ. in the jeep 😂.



    දැ‍‍ං ඔය විකුණන හරකාව ගන්නෙ ගමේ ඉන්න මෝඩ දුප්පත් මනුස්සයෙක්.

    කලාතුරකිනි ඔය මිනිස්සුන්ට (දඩයක්කාරයෝ) වරදිනවා.

    මේ එහෙම අවස්ථාවක්...😑