🔴 අලුත්ම පාන් පිටි පුච්චන ලිප. මගේ රටට දළදා හිමි සරණයි.

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    drugs-78.jpg

    මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අධිබලැති උඳුනක් ස්ථාපිත කර තිබෙනවා.

    පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පසුගිය කාල සීමාවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවු අතර, මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ස්ථීර ස්ථානයක් නොමැති වීමෙන් අපහසුතා රැසක් පැන නැගුණ බවයි.

    ඒ අනුව ස්ථීර විසඳුමක් ලෙස ලැක්ටෝස් වත්ත ඉඩමේ පර්චස් 20ක භූමියක් ආවරණය වන පරිදි මෙම් මත්ද්‍රව්‍ය විනාශ කරන අධිබලැති උඳුන ස්ථාපිත කර තිබෙනවා.

    මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ රුපියල් මිලියන 11කට අධික මුදලක් වැයකර මෙම උඳුන ස්ථාපිත කළ බව පොලීසිය පවසනවා.

    මෙම උඳුන ස්ථානගත කිරීම සඳහා ස්ථානය සකස් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරගත් අතර, ඒ සඳහා රුපියල් මිලියන 6.34ක මුදලක් ශ්‍රී ලංකා පොලීසිය වැය කර තිබෙනවා.

    මෙම උඳුනේ පළමු මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම හෙට (18) ටිරාන් අලස් අමාත්‍යවරයාගේ සහ පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

    ඒ අනුව මෑතක දී නඩු කටයුතු අවසන් වූ පාකිස්තාන ජාතිකයින් 7 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුවට පත්වූ හෙරොයින් කිලෝ 279යි ග්‍රෑම් 591ක් සහ මෙතැම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45යි ග්‍රෑම් 654ක ප්‍රමාණයක් හෙට විනාශ කෙරෙනු ඇති.

    මෙම මත්ද්‍රව්‍ය තොගය සෙල්සියස් අංශක 800 – 1200 දක්වා උෂ්ණත්වයකින් විනාශ කිරීම සිදුකළ යුතු අතර ඒ සඳහා පැය 8ක කාලයක් ගත වනවා.

    මෙම උඳුන පැයක කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා ගෑස් කිලෝ ග්‍රෑම් 15ක් සහ ඩීසල් ලීටර් 4ක් වැය වනු ඇත

    Src https://www.news19.lk/a-powerful-oven-to-destroy-drugs/
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕවා යකඩ බැරල් එකකට දාලා පෙට්රල් එක්ක හොදට කලවම් කරලා ගිනිතියන්න බැරිද
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ අර සහරාන් ගෙ ආයුධ ගබඩාව හොයාගත්ත තැන නේද?
    හොඳට පුරුදු තැනනෙ ඉතින්.

    ඕවා යකඩ බැරල් එකකට දාලා පෙට්රල් එක්ක හොදට කලවම් කරලා ගිනිතියන්න බැරිද
    එතකොට එක එකා අහුර අහුර ගෙදර අරන් යන්න ගන්නව ලු රොටි කන්න. .
    ------ Post added on May 18, 2024 at 7:14 AM
     
    • Haha
    Reactions: War Fighter

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,360
    113
    drugs-78.jpg

    මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අධිබලැති උඳුනක් ස්ථාපිත කර තිබෙනවා.

    පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පසුගිය කාල සීමාවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවු අතර, මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ස්ථීර ස්ථානයක් නොමැති වීමෙන් අපහසුතා රැසක් පැන නැගුණ බවයි.

    ඒ අනුව ස්ථීර විසඳුමක් ලෙස ලැක්ටෝස් වත්ත ඉඩමේ පර්චස් 20ක භූමියක් ආවරණය වන පරිදි මෙම් මත්ද්‍රව්‍ය විනාශ කරන අධිබලැති උඳුන ස්ථාපිත කර තිබෙනවා.

    මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ රුපියල් මිලියන 11කට අධික මුදලක් වැයකර මෙම උඳුන ස්ථාපිත කළ බව පොලීසිය පවසනවා.

    මෙම උඳුන ස්ථානගත කිරීම සඳහා ස්ථානය සකස් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරගත් අතර, ඒ සඳහා රුපියල් මිලියන 6.34ක මුදලක් ශ්‍රී ලංකා පොලීසිය වැය කර තිබෙනවා.

    මෙම උඳුනේ පළමු මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම හෙට (18) ටිරාන් අලස් අමාත්‍යවරයාගේ සහ පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

    ඒ අනුව මෑතක දී නඩු කටයුතු අවසන් වූ පාකිස්තාන ජාතිකයින් 7 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුවට පත්වූ හෙරොයින් කිලෝ 279යි ග්‍රෑම් 591ක් සහ මෙතැම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45යි ග්‍රෑම් 654ක ප්‍රමාණයක් හෙට විනාශ කෙරෙනු ඇති.

    මෙම මත්ද්‍රව්‍ය තොගය සෙල්සියස් අංශක 800 – 1200 දක්වා උෂ්ණත්වයකින් විනාශ කිරීම සිදුකළ යුතු අතර ඒ සඳහා පැය 8ක කාලයක් ගත වනවා.

    මෙම උඳුන පැයක කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා ගෑස් කිලෝ ග්‍රෑම් 15ක් සහ ඩීසල් ලීටර් 4ක් වැය වනු ඇත

    Src https://www.news19.lk/a-powerful-oven-to-destroy-drugs/
    ඉතින් ඕව අරගෙන යද්දී හොරකම් කරලා විකුනන්න බැරිද

    ඔච්චර දුර අරං යන්න වියදම
    වැඩක් නෑ වැඩක් නෑ
    අහපන් බං අහපං
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    අර වත්තල කුණු පුච්චල electricity හදන සොබාදනව් එකට දුන්නොත් අවුල්ද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    සවුබාගේ දැක්ම යටතේ එච්චරට මත්ද්‍රව්‍ය වලින් සොයංපෝසිත කරල තියෙන්නෙ.

    ඕකනෙ බයියො බලාපොරොත්තු උනේ 😹😹
     
    Similar threads