🔴 ආණ්ඩුව වැඩ පෙන්වයි. අලුත් ධම්මික පැණියක් සොයා ගනී

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    lol සාමාන්‍ය ඩීසල් ලීටරයකින් යා හැකි දුර මෙන් සියයට දහයක දුරක් මෙම බයෝ ඩීසල් වලින් යා හැකි බවත් තහවුරු වූ බවයි.
    Mu athama kiyala oya bio diesel mass production karanna bae alibaba thiyanawa bio diesel hadana refinery ae wage refinery LKR 40 million wage weddi setup karanna puluwan daily production eka 30 metric tons wage ithin hitha ganna puluwan oya bio diesel keruwawa
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    වාහන දුවවන තෙලක් හැදූ තරුණයාට අගමැති කතා කරයි

    පානදුර ප්‍රදේශයේ පදිංචි දිළිණ දක්ශිල නමැති විසි තුන් හැවිරිදි තරුණයකු පොල්තෙල් වලින් නිෂ්පාදනය කරන බයෝ ඩීසල් වල සාම්පල ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවට යොමු කර විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    මෙම බයෝ ඩීසල් වර්තමාන ඉන්ධන අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස භාවිතා කළ හැකිදැයි තහවුරු කර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

    මෙම තරුණයා පොල් තෙල් වලින් බයෝ ඩීසල් නිශ්පාදනය ගැන හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අගමැතිවරයාගේ අවධානයට යොමු කර ඇත. ඒ් අනුව දුරකතනයෙන් එම තරුණයා සමග සාකච්ඡා කළ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද දැනුවත් කර අදාළ පරීක්ෂණ සඳහා සහය ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

    මෙහිදී අදහස් දක්වමින් දිළිණ දක්ශිල තරුණයා පවසා ඇත්තේ තමන් සිදු කළ පෞද්ගලික මට්ටමේ පරීක්ෂණ අනුව සිය නිෂ්පාදනය ලෝක සම්මත වලට අනුකූල බවත් සාමාන්‍ය ඩීසල් ලීටරයකින් යා හැකි දුර මෙන් සියයට දහයක දුරක් මෙම බයෝ ඩීසල් වලින් යා හැකි බවත් තහවුරු වූ බවයි.

    බයෝ ඩීසල් යොදා ගැනීමේදී වාහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව අඩු යැයි තමා සොයා ගත් බව දිළිණ දක්ශිල තරුණයා අගමැතිවරයාට දැනුම් දී තිබේ.

    ඒ නිසා බයෝ ඩීසල් භාවිතය ආර්ථික අතින් මෙන්ම පරිසර හිතකාමී අතින්ද වාසි දායක බවත් මෙම දිළිණ තරුණයා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

    දිළිණගේ සොයා ගැනීම ගැන සුබ පැතුම් එක් කළ අගමැතිවරයා පරීක්ෂණාගාර වාර්තාව ලැබුණු පසු තමා අවශ්‍ය පියවර ගන්නා බව දැනුම් දී තිබේ. මෙම විද්‍යාගාර පරීක්ෂණය ඉතාමත් සංකීර්ණ වන අතර ඒ් සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් වාර්තා වේ.

    https://www.lankadeepa.lk/news/වාහන-දුවවන-තෙලක්-හැදූ-තරුණයාට-අගමැති-කතා-කරයි/101-615132
    Kalen kaleta me wage ewun lankawe pahalawenawa. 1 year yanakota UN Hoya gannath naha
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට තියෙන ප්‍රශ්නෙ ඕක නෙමේ මේ රටේ වෙන ගොඩක් සිද්දි වලට පානදුරම සම්බන්ද වෙන්නෙ ඇයි කියන එක
    පානදුරාවාදය......

    වාහන දුවවන තෙලක් හැදූ තරුණයාට අගමැති කතා කරයි

    පානදුර ප්‍රදේශයේ පදිංචි දිළිණ දක්ශිල නමැති විසි තුන් හැවිරිදි තරුණයකු පොල්තෙල් වලින් නිෂ්පාදනය කරන බයෝ ඩීසල් වල සාම්පල ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවට යොමු කර විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    මෙම බයෝ ඩීසල් වර්තමාන ඉන්ධන අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස භාවිතා කළ හැකිදැයි තහවුරු කර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

    මෙම තරුණයා පොල් තෙල් වලින් බයෝ ඩීසල් නිශ්පාදනය ගැන හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අගමැතිවරයාගේ අවධානයට යොමු කර ඇත. ඒ් අනුව දුරකතනයෙන් එම තරුණයා සමග සාකච්ඡා කළ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද දැනුවත් කර අදාළ පරීක්ෂණ සඳහා සහය ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

    මෙහිදී අදහස් දක්වමින් දිළිණ දක්ශිල තරුණයා පවසා ඇත්තේ තමන් සිදු කළ පෞද්ගලික මට්ටමේ පරීක්ෂණ අනුව සිය නිෂ්පාදනය ලෝක සම්මත වලට අනුකූල බවත් සාමාන්‍ය ඩීසල් ලීටරයකින් යා හැකි දුර මෙන් සියයට දහයක දුරක් මෙම බයෝ ඩීසල් වලින් යා හැකි බවත් තහවුරු වූ බවයි.

    බයෝ ඩීසල් යොදා ගැනීමේදී වාහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව අඩු යැයි තමා සොයා ගත් බව දිළිණ දක්ශිල තරුණයා අගමැතිවරයාට දැනුම් දී තිබේ.

    ඒ නිසා බයෝ ඩීසල් භාවිතය ආර්ථික අතින් මෙන්ම පරිසර හිතකාමී අතින්ද වාසි දායක බවත් මෙම දිළිණ තරුණයා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

    දිළිණගේ සොයා ගැනීම ගැන සුබ පැතුම් එක් කළ අගමැතිවරයා පරීක්ෂණාගාර වාර්තාව ලැබුණු පසු තමා අවශ්‍ය පියවර ගන්නා බව දැනුම් දී තිබේ. මෙම විද්‍යාගාර පරීක්ෂණය ඉතාමත් සංකීර්ණ වන අතර ඒ් සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් වාර්තා වේ.

    https://www.lankadeepa.lk/news/වාහන-දුවවන-තෙලක්-හැදූ-තරුණයාට-අගමැති-කතා-කරයි/101-615132
    ඔන්න බලන්න ඉතින් බන්දු , පිටිය ලස්සනට හදලා දෙනවා බයියෝ ඉදිරි පාදය පෙරට දාල වැරෙන් පහර දෙන්න ගන්නේ. ඕක හැරෙන්ද්‍රයා ප්‍රමෝට් කළා වීඩියෝ එකකකින්. පට්ටම ඩිල් කාරයා. ලංකාවේ හරක් තාම ඉගෙන ගත්තේ නැ ..
    ------ Post added on Jun 21, 2022 at 1:19 AM
     
    • Like
    • Haha
    Reactions: HKavinda and stasia

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඔය මනුස්සය මෝඩයෙක් නෙමේ. මොකක් හරි ගේමක් ගහන්නෙ. කිරියෙ ඇති අනිව ඕකා.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    මේ අර එක පාරක් BMW කාර් එකක් ගත්තා කීලා ගොං යූටියබ් කාරයෝ ප්‍රමෝට් කරපු ඔන්ලයින් ඔන්ටපනුවෙක් නේද?
    mokakda e scene eke?
     
    Similar threads