🔴 ඉරානයේ විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

    ඉරානයේ මුදල් අවප්‍රමානයට පත්වීම හා උද්දමනය ඉහළයාම හේතුවෙන් එරට විරෝධතා අඛණ්ඩව තුන්වන දිනටත් ක්‍රියාත්මක වේ.

    ඉරාන රියාල් විවෘත වෙළඳපොලේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අවම අගයකටපත් වූ විට ටෙහෙරානයේ ග්‍රෑන්ඩ් බසාර් හි සාප්පු හිමියන් වැඩවර්ජනයක් දියත් කිරීමෙන් පසු කරජ්, හමෙඩන්, කෙෂ්ම්, මලාර්ඩ්, ඉස්ෆහාන්, කර්මන්ෂා, ෂිරාස් සහ යාස්ඩ් යන නගරවල හා රටපුරා ක්‍රියාත්මක වී ඇත.

    විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කිරීමේදී පොලිසිය කඳුළු ගෑස් භාවිතා කර තිබු අතර ඉරාන රජය ප්‍රකාශ කර තිබුණේ, විරෝධතා හඳුනා ගන්නා බවත් දරුණු හඬවල්වලට මුහුණ දුන්නත්, ඉවසීමෙන් සවන් දෙන බවත්ය. කෙසේ නමුත්, මේ වන විට එරට මහ බැංකු අධිපති මොහොමඩ්රේසා ෆර්සින්ගේ ඉල්ලා අස්වී ඇති අතර ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඒ වෙනුවට හිටපු ආර්ථික හා මුදල් අමාත්‍ය අබ්ඩොල්නාසර් හෙම්මාටි පත්කර ඇත.

    29 දින ෆ්ලොරිඩාවේ පැවති එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවකදී ඉරානය සම්බන්ධයෙන් විශාල වශයෙන් සාකච්ජා වී ඇති අතර මාධ්‍ය වේදීන් අමතමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, ඔවුන්ට බොහෝ ගැටලු ඇති බවත්, දැවැන්ත උද්ධමනය හේතුවෙන් ඔවුන්ගේ ආර්ථිකය කඩාවැටී ඇති බවත්, මිනිසුන් එතරම් සතුටින් නොමැති බවත්,

    ඉරානය එහි බැලස්ටික් මිසයිල හෝ න්‍යෂ්ටික වැඩසටහන් නැවත ගොඩනඟන්නේ නම්, ඉරානයට තවත් වටයක ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කිරීමට තමා සහාය දිය හැකි බවත්ය.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,251
    113
    Village People Dancing GIF by de chinezen

    benjamin-netanyahu-%D7%91%D7%A0%D7%99%D7%9E%D7%99%D7%9F%D7%A0%D7%AA%D7%A0%D7%99%D7%94%D7%95.gif
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113

    අල්ලා දෙවියන් අදහන මුස්ලිම් බහුතරයක් ඉන්න රටක් නේද බන් මේ .

    ඒකියන්නේ පලස්තිනෙට , ඉරාකෙට , ලිබියාවට අල්ලා දෙවියන් කරපු විනාසේම ඉරානයටත් කරන්නද මේ හදන්නේ ?

    මට හිතෙන්නේ දවසට තුන් පාරක් පුක උද තියාගෙන අල්ලට පුකදිගෙන වඳින තම්බින්ව තුරන් කරන්න ඕන වෙලා තියෙන්නේ උන් අදහන උන්ගේ අල්ලා දෙවියන්ට ,

    අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව අල්ලා දෙවියන්ගේ බැතිමතෙක්ට සිදුවූ දෙයක් නිසා අපිට මේ ගැන වැරද්දක් කියන්න බෑ
     
    වෙනිසියුලාවෙත් තම්බිද ඉන්‍නේ?..🥴
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,251
    113
    no turning at this point. iran walata kela wenawa

    හොඳ වෙලාවට ලංකාවේ තෙල් නිධි නැත්තේ...ට්‍රම්‍රප් කාරයා යටත් කරගන්න හදන රටවල් 3ම තෙල් නාන්න තියෙන රටවල්😁

    • Like
    Reactions: hi.dushan and SK29

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    අල්ලා දෙවියන් අදහන මුස්ලිම් බහුතරයක් ඉන්න රටක් නේද බන් මේ .

    ඒකියන්නේ පලස්තිනෙට , ඉරාකෙට , ලිබියාවට අල්ලා දෙවියන් කරපු විනාසේම ඉරානයටත් කරන්නද මේ හදන්නේ ?

    මට හිතෙන්නේ දවසට තුන් පාරක් පුක උද තියාගෙන අල්ලට පුකදිගෙන වඳින තම්බින්ව තුරන් කරන්න ඕන වෙලා තියෙන්නේ උන් අදහන උන්ගේ අල්ලා දෙවියන්ට ,

    අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව අල්ලා දෙවියන්ගේ බැතිමතෙක්ට සිදුවූ දෙයක් නිසා අපිට මේ ගැන වැරද්දක් කියන්න බෑ
    අල්ලගේ කැමැත්ත :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    හොඳ වෙලාවට ලංකාවේ තෙල් නිධි නැත්තේ...ට්‍රම්‍රප් කාරයා යටත් කරගන්න හදන රටවල් 3ම තෙල් නාන්න තියෙන රටවල්😁

    Venezuela allanna wewi hmm
     
    • Like
    Reactions: hi.dushan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    කමේනීයා ඕකුන් පත බෑවිලා යන්න කියලා වෙඩි තියන්න ඕඩර් එක දුන්න ගමන් රෙසිස්ටන්ස් එක ලොවෙත් නෑ .
    ඉරානේ උන් දන් නෑ උන් හැප්පෙන්නේ කා එක්කද කියලා.

    make iran grate again - ayatollah khomeini
     
    • Like
    Reactions: War Fighter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    අන්න ඉරාන් සොශල් මිඩියා වල යනවා ජනතාවට සපොර්ට් කරන්නෙ ඇමරිකාවයි - ඊස්‍රාඑල් විතරයි - යුරොපා රටවල් - චිනෙ - රුසියාව ස්පොර්ට් කරන්නෙ නාකි කුමෙනිට - ඔකුන් එලවල දාන්න ඔන කියල! ගෙම නැගල යනවා මෙ පාර - මොසාඩ් - සී අයි එ බරටම වැඩ!
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,251
    113
    උ සවුදිය යටත් කරගන්න හදන්නේ නෑ නේ.
    උන්ගේ තෙල් හොයා ගන්න තාක්ශනේ දුන්නෙත් ඇමරිකාවෙන් නේ..ඒවාට හරියන්න උන් වාසි ගත්තා..අදටත් ගන්නවා..ඉතින් යටත් කරගන්න ඕන නැහැ..:D
     
    • Like
    Reactions: hi.dushan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ලොකේට ගහන්න පඬි ටෝක් දුන්නාට
    තමන්ගේ රටේ ආර්ථික හදාන්නෙ නැතුව,
    අන්තවාදය මාකට් කරලා බලේ තියන් හිටියාම
    බඩ ගින්න ඉහවහා ගිය දවසට
    ඔය මොන ආගමත් නැ.
    බලේ වැටෙනනේ සට සට ගාලා.

    තමන්ම වැරැද්ද කරලා කොනපාලයෝ බටහිරට බැනලා හිත හදාගන්නවා!
    කොනත් නැ රටත් නැ 😄😄

    ලො⁣කේ සමාජවාදය තියෙන්නේ බටහිර රටවල් ටිකක්නිසා. නැත්තම් සමාජවා⁣දෙට විකුන්න කිසිම ස්ලෝගන් එකක් නැ.

    මල් තියලා වැදපං පොප්ලර් ලොන්තයිනේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලොකේට ගහන්න පඬි ටෝක් දුන්නාට
    තමන්ගේ රටේ ආර්ථික හදාන්නෙ නැතුව,
    අන්තවාදය මාකට් කරලා බලේ තියන් හිටියාම
    බඩ ගින්න ඉහවහා ගිය දවසට
    ඔය මොන ආගමත් නැ.
    බලේ වැටෙනනේ සට සට ගාලා.

    තමන්ම වැරැද්ද කරලා කොනපාලයෝ බටහිරට බැනලා හිත හදාගන්නවා!
    කොනත් නැ රටත් නැ 😄😄

    ලො⁣කේ සමාජවාදය තියෙන්නේ බටහිර රටවල් ටිකක්නිසා. නැත්තම් සමාජවා⁣දෙට විකුන්න කිසිම ස්ලෝගන් එකක් නැ.

    මල් තියලා වැදපං පොප්ලර් ලොන්තයිනේ
    පර බල්ලා උඹේ දුවගේ හුත්ත අස්සේ නේද සමාජවාදේ?
     
    • Haha
    Reactions: redux

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙදා පාර නම් මොකක් හරි වෙයි වගේ.. වැඩේ ලේසි වෙන්නෙ නෑ. (ලන්කාවෙ යුද්දෙ වෙලාවෙදි අපිට ගොඩක් උදව් කරපු රටක් ඉරානෙ කියන්නෙ. ඒ හින්ද හමාස්ලට ගහද්දි තිබ්බ සතුට නම් නෑ. )

    • Like
    Reactions: War Fighter