රනිල් හාමු ගෙන්වන ඉන්දියන් චීන ප්‍රයිවට් තෙල් කොම්පැණි ටික, - ඒවා අපිට අදාල නෑ..නෙලුම් කුලුණ අපිට ලියනකම් තෙල් දෙන්නේ නෑ කිව්වොත්, කොළඹ වරාය අපිට දෙනකම් තෙල් දෙන්නේ නෑ කිව්වොත් අපිට තියෙන්නේ මහමුහුද දිහා උගුඩුවෝ වගේ බලාගෙන ඉන්නද ? ලංකාවේ ආණ්ඩුවේ ශෙඩ් ටික ප්‍රයිවට් කරලා මොකක්ද මේ වෙන්න යන විනාසේ ? 
