Siddiyasta Adaalawa Pareekshana Patan Gannath Kalin Media Ekata Wisthara Dena Eka Mulin nawaththanna Oney..කව්ද ඔය පච හෑල්ල ලිව්වේ. ඔය pic එකේ ඉන්නේ වෙන එකෙක්. මරපු එකාට 27ක්. 2014.10.10 හමුදව්ට් බැඳුනා වෙන්න බැහැ. මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් කියන්නේ වෙන කෙනෙක් . ජෙප්පෙක් නම් පචම තමයි![]()
සංජීව ඝාතනයේ සැකකරුගේ නම 'ෂෙරිෆ්ඩීන්' කියා බොරු කියලා.. ඇත්ත ෂෙරිෆ්ඩීන්ගේ ඥාතීන්ගෙන් මෝසමක්
පාතාල කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (19) දින අත්අඩංගුවට ගත් සැකකරුගේ නම මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස ප්‍රකාශ කිරීම තුළින් එම නම් සඳහන් තැනැත්තාගේ පවුලේ සාමාජිකයින්ට අගතියක් සිදුවී ඇති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ සොහොදරයකු විසින් මෙම මෝසම ගොනු කළා.
මෙම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ දසුන් පෙරේරා කියා සිටියේ ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් නොවන බවයි.
මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එක් පුද්ගලයෙකු නොව පුද්ගලයින් දෙදෙනකු බවයි.
මේ හේතුවෙන් මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ පවුලේ ඥාතීන්ට නීතිමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද ගැටලු රැසකට මුහුණපෑමට සිදුව තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින්, සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසු එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසත් නීතිඥවරුන්ට දන්වා සිටියා.
- https://www.hirunews.lk/397483/සංජීව-ඝාතනයේ-සැකකරුගේ-නම-ෂෙරිෆ්ඩීන්-කියා-බොරු-කියලා-ඇත්ත-ෂෙරිෆ්ඩීන්ගේ-ඥාතීන්ගෙන්-මෝසමක්
Hiru Ekai Deranai thamai Mey News Eka Wadiyenma Nama KiyaKiyaa Muslim Jaathikayek Kiyalaa News Eka Prashaaraya Kaley..
Paya 24k Giyeth naha Nama Fake Ekak kiyana Eka Oppu Unaa.. Namuth Too Late.. News Epa Spred Wela thibune Muslim Ekek Kiyalai...
Mata nam Meyka Minee Maruma Sakai Mahindalage Dilithlage Anu Danuma Athuwa Kala Wenna thi Kiyalaa..
Heythuwa,,,
Awashya Nowana Usawiyen Nokiyapu Dawasaka Sanjeewa Bandanagaren Geyna News Eka Already Deranata Gihilla thiyenawa.. Akai Sanjeewa Panapitin Usawiyata Yana Eka Derana Exclusively Pennuwe..
Elangata Siddiya Wechcha Ganman Aanduwe Mantree warun Ena Eka Normal.. (Adikarana Amathi Saha Ara Kalin Hitapu Lawyer Dan Amathi Aapu Eka)
Namuth Ai Dilith Ethanata Giye...?
Anith Eka Jaathiwaadaya Wapiruwe Kawruth Danna Rajapakshalaa.. A Adiparema Same Script Ekata Anuwa Muslim Namin Game Eka Deela
Duwanne... (Ahuwena Eka Un Planned Ekak)
Eta Passe Lawyer Kenek wage Boruwata Rangapana Eka Already Namal Karana Ekak.. U Lawyer Kenek wage Inna Hora Peraka Doruwek...
A Widiyatama Mooth Hora perakadoruwek Widiyata Awilla Shot Eka Dunne...
Anit hKaaranaya Ai Dan Namal Usawiyata Yana Lawyerla Body Check Karanna Epa Kiyala Media Eke Andanne? Anika U Lawr Nam Usawiyanna Epai..
Uta paadu wenawada kawda Danne Elanga Mission Ekata...
