🔴 කොස්, මඤ්ඤාක්කා මිලද දැඩි ලෙස ඉහලට...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග කොස් මඤ්ඤාක්කා මිලද දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

    මඤ්ඤාක්කා හා කොස් මදුළු ක්‍රිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවි වන අතර බෝංචි ක්‍රිලෝව රුපියල් 550ත් 600ත්, බිට්, කැරට්, ක්‍රිලෝව රුපියල් 400ත් 450ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 440ත් 460ත්, වම්බටු, මෑකරල්, කරවිල, ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, අළු කෙසල් ක්‍රිලෝව රුපියල් 360ත් 380ත්, ගෙඩි ගෝවා ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, අමු මිරිස් ක්‍රිලෝ රුපියල් 550ත් 600ත් අතර මිලකට අලෙවි වෙයි.

    එලවළු මිල මෙසේ ඉහල යමින් පවතින විට කොස් මදුළු හා මඤ්ඤාක්කා මිලද මෙසේ ඉහල යාමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව පාරිභෝගිකයන් පවසති.

    මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වනඑලවළු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට එලවළු තොග මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත කොස් මඤ්ඤාක්කා මිල ගනන්ද ඉහල ගොස් ඇති බවත්ය.

    – මනුර සුදත් සෙල්ලහේවා
    -LCN-
     
    • Like
    Reactions: kinkon and NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,173
    113
    උබලා එක ගමේ ඉන්න එවුන්නම් නිකන් කොස් දෙන්නේ. 😒
    ට්‍රිප් එකක් එනකොට ඔය ගමකින් ගෙඩියක් ඉල්ලන් අරන් යනවලකො.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,088
    113
    එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග කොස් මඤ්ඤාක්කා මිලද දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

    මඤ්ඤාක්කා හා කොස් මදුළු ක්‍රිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවි වන අතර බෝංචි ක්‍රිලෝව රුපියල් 550ත් 600ත්, බිට්, කැරට්, ක්‍රිලෝව රුපියල් 400ත් 450ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 440ත් 460ත්, වම්බටු, මෑකරල්, කරවිල, ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, අළු කෙසල් ක්‍රිලෝව රුපියල් 360ත් 380ත්, ගෙඩි ගෝවා ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, අමු මිරිස් ක්‍රිලෝ රුපියල් 550ත් 600ත් අතර මිලකට අලෙවි වෙයි.

    එලවළු මිල මෙසේ ඉහල යමින් පවතින විට කොස් මදුළු හා මඤ්ඤාක්කා මිලද මෙසේ ඉහල යාමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව පාරිභෝගිකයන් පවසති.

    මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වනඑලවළු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට එලවළු තොග මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත කොස් මඤ්ඤාක්කා මිල ගනන්ද ඉහල ගොස් ඇති බවත්ය.

    – මනුර සුදත් සෙල්ලහේවා
    -LCN-
    Dansal dilama higayak athikaragena athi lol
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    ඩොලර් එක අඩු වෙනකොට ඊට ශාපෙක්ෂව මඤ්ඤාක්කා, කොස්, එළවලු මිල වැඩි වෙනවා. මේක තෙරුන් ගන්න තරම් අපේ රටේ මිනිස්සුන්ගේ ආර්ථික දැනුම මදියි,,, :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,088
    113
    ඩොලර් එක අඩු වෙනකොට ඊට ශාපෙක්ෂව මඤ්ඤාක්කා, කොස්, එළවලු මිල වැඩි වෙනවා. මේක තෙරුන් ගන්න තරම් අපේ රටේ මිනිස්සුන්ගේ ආර්ථික දැනුම මදියි,,, :P
    Import band, owa export wenawa
    Dan ekatath kelala USD yata yawala
     
    • Sad
    Reactions: NRTG