🔴 කොළඹට හරි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 කොළඹ ICBT උසස් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙලිව තිබේ..
    IMG_20201008_125536_302.jpg

    ඔහු පසුගිය 04 වෙනිදාත් එම ස්ථානයට ගොස් ඇති බවටයි සදහන් ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කොළඹට කිරි ගමට කැකිරි..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    🔴 කොළඹ ICBT උසස් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙලිව තිබේ..
    View attachment 96084
    ඔහු පසුගිය 04 වෙනිදාත් එම ස්ථානයට ගොස් ඇති බවටයි සදහන් ..

    කවුරු කොහෝම් කිව්වත් !
    කැම්පස් නෙවේ මුලු රටට බෝ වුනත්
    ලොක් ඩවුන් කරන්නේ නෑ සත්තයි
    අම්මපල්ලා :D
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    Meka gatta link eka danna

    🔴 කොළඹ ICBT උසස් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙලිව තිබේ..
    View attachment 96084
    ඔහු පසුගිය 04 වෙනිදාත් එම ස්ථානයට ගොස් ඇති බවටයි සදහන් ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මේකේ කොමෙන්ට් දැක්කම හිරිකිතයි තමන්ගේ දේශපාලන පක්ෂ නිසා කොරෝනා හැදිලා හරි කම ක් නැහැ ලංකාවේ මිනිස්සු මැරෙන කන් බලන් ඔන්න මිනී කාක්ක කෝ ටිකකුත් ඉන්නවා ☹️☹️
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගොඩක් වෙලාවට බස් එකේ වෙන්න ඇති කැම්පස් එන්න ඇත්තේ. එතකොට ලෙක්චර් හෝල්, කැන්ටින්, බස් එකේ ගිය අයට දැන් බඩු හරි ඇති. අනික 4 කියන්නෙ ඉරිදා දවසක්, ටියුෂ්න් යන ලමයිත් බස්වල ඉන්න ඇති. හිතුවට වඩා තත්ත්වේ දරුණුයි වගේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    මේකේ කොමෙන්ට් දැක්කම හිරිකිතයි තමන්ගේ දේශපාලන පක්ෂ නිසා කොරෝනා හැදිලා හරි කම ක් නැහැ ලංකාවේ මිනිස්සු මැරෙන කන් බලන් ඔන්න මිනී කාක්ක කෝ ටිකකුත් ඉන්නවා ☹☹

    මිනී මතින් බලය ගත්ත නඩේකට ඕවා සිම්පල් බන්..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මේකේ කොමෙන්ට් දැක්කම හිරිකිතයි තමන්ගේ දේශපාලන පක්ෂ නිසා කොරෝනා හැදිලා හරි කම ක් නැහැ ලංකාවේ මිනිස්සු මැරෙන කන් බලන් ඔන්න මිනී කාක්ක කෝ ටිකකුත් ඉන්නවා ☹️☹️
    එතකොට වේසිගේ පුතෝ තමන්ගෙ පක්ශෙ එකා පැරදුනා කියලා 2015 කොටි බෝම්බ ගහනකන් කට ඇරන් බලන් හිටියෙ තොපිලා වගේ වේස බල්ලො නෙමේද? අහින්සක පාස්කු ප්‍රහාරෙ මැරිච්ච මිනිස්සු තමන්ගෙ තුට්ටු දෙකේ දේශපාලනයට ගාවගත්තෙ අපිත පොන්නයො