🔴 කොළඹට හරි.

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේකේ කොමෙන්ට් දැක්කම හිරිකිතයි තමන්ගේ දේශපාලන පක්ෂ නිසා කොරෝනා හැදිලා හරි කම ක් නැහැ ලංකාවේ මිනිස්සු මැරෙන කන් බලන් ඔන්න මිනී කාක්ක කෝ ටිකකුත් ඉන්නවා ☹☹
    සිරාවටම..කලින් නේවි එකට හැදුනම රටම ඉවරයි කියල කෑ ගහපු සෙට් එකම ආයෙත් පටන් අරං
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    මේ එතකොට අලුත් cluster එකක්ද??? නැත්නම් මුට හැදුනේ කොහෙන්ද??🤔
    Den hedana ewaye cluster hoyanna baha ban. hedena hedena ekaava isolate karanawa witharai... Control karaganna nam issella karaa wage lockdown karala balanna one 2 weeks wage yaddi symptoms enne kaatada kiyala

    habai ithin ethakota gewal wala set ekatama hadila iwarai
     
    • Like
    Reactions: johnferna678

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Colombo walin giya nan hari wage.yanna hodama area eka mokadda bn safe
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැන් නම් පුතේ කල්ස්ටර් හොයන එක විහිලුවක්. කරන්න පුලුවන් කේස් එකක් පොස්ටිව් කියල කන්ෆ්‍රර්ම් වෙච්චිගමන් ඒ කෙනාගේ 1st contact ටික කොරොන් ටයින් කරල 2nd contact ටික සෙල්ෆ් කොරොන්ටයින් කරන එක තමා.

    අන්න පාර්ලිමේන්තුවෙ වැඩකරන කෙනෙකුගෙ ෆැමිලි මෙම්බර් කෙනෙකුත් පොසිටිව්ලු..
     
    • Wow
    Reactions: johnferna678

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඇයි බං උන් එහෙම missing වෙන්නේ ?
    pcr test karana welawedi information form walata dala thiyenne boru info.
    Address, phone num okkoma boru ewa dila thiyenne.

    job walin fire karai, boarding walin elawai & family/connections quarantine centre geniyai kiyala boru info dila thiyenne.
    test result awilla contact karaganna yanakotai mattu wenne boru kiyala
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    pcr test karana welawedi information form walata dala thiyenne boru info.
    Address, phone num okkoma boru ewa dila thiyenne.
    buruwo ban. ID eke photo ekak ara ganin aduma gane. anika oya hamogema info phone no tiyenawa brandix eke. now its their responsibility to bring employees to hospital
     
    • Like
    Reactions: D_Mad

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    buruwo ban. ID eke photo ekak ara ganin aduma gane. anika oya hamogema info phone no tiyenawa brandix eke. now its their responsibility to bring employees to hospital
    uba kiyana eka hari but un godak aya permanent address wala nemei inne. board wela temporary location wala.
    ekanisa ID info, office wala thiyena permanent address wadak na godak ayage.
    Office walata dila thiyena temporary address unath godak ewa outdated, wada karana una hama welema boarding place maru karanawane.
     
    • Like
    Reactions: malakadss

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    buruwo ban. ID eke photo ekak ara ganin aduma gane. anika oya hamogema info phone no tiyenawa brandix eke. now its their responsibility to bring employees to hospital

    එකනේ බන්...දැන් නම් brandix එකේ HR ගේමට බහින්න වේවි..උන්ගේ ලග ඇතිනේ ඔකුන්ගේ සේරම details... PCR කර දවසේ CCTV එකක් බලලා,කොනක ඉදන් හොයලා TV එකේ photo එක දාන්න තියෙන්නේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඊයෙ පීසීආර් කරගන්න ගිය උන්ට වෙලා නෑ කියල හරවල යවල. ප්‍රයිවට් හොස්පිටල් වලට ගන්නෙ නෑ පීසීආර් වලට උන් බය ඇති වහන්න වෙයි කියල. හෙනම අපිළිවෙල වෙලා සම්පූර්ණ ප්‍රොසෙස් එකම.

    එහෙම රෙස්ට් කර කර ඉන්නේ නැතිව එක දිගට ටෙස්ට් කරන්න ඕනනේ බන් එකම සෙට් එකක් නොදා
    අදට ඇති ඉතිරි ටික හෙට කියලා ටිපිකල් රාජ්‍ය සේවකයෝ වගේ ටෙස්ට් කරලා හරියනවද?
    මුන්ට කිසිම ගානක් නැහැ
     
    • Like
    Reactions: malakadss