Irajකාරයට මොකුත් වෙන්නෙ නෑ.
ඌට මොනව හරි උනොත් උගේ හැම දෙයක්ම කියපු කීපදෙනෙක් සහ රහස් තොරතුරු තියන ක්ලවුඩ් බේස් ස්ටෝරේජ් ගැන දන්න උන් කීපදෙනෙකුත් ඉන්නවා කියලා ඌම කියනවනේ. ඌ මැරුනත් ඒ රහස් කවදා හරි එලියට එනවා. අනික ඌට මොක්ක හරි තර්ජනයක් තියනව නම් ඌ මෙලහකටත් ඇමරිකා පැනලා ඇති. ඉරාජයගේ සමහර වැඩ සෙට් උනේ නැති උනත් ඌ විතරයි එක මතේක ඉන්නේ. ඌ උගේ මතය වෙනුවෙන් වාසි බලන්නෙ නැතුව පෙනී ඉන්නවා. අනිත් කලාකාරයෝ වාසි පැත්තට හැමදාම පැන පැන ඉන්නවා. උබලට මතක ඇතිනේ අරගලේ මුල් කාලේ ඌ කියපු ඒවා. ඉතින් ඌ කියපු ඒවා ඇත්ත නෙමෙයිද? බංගලදේශයේ විතරක් නෙමෙයි අපේ රටෙත් රාජ්‍ය පාලනයට බලපෑම් කරා කියලා ට්‍රම්ප්ගේ කට්ටියමනේ පහුගිය දවසවල කිව්වේ. මේවා ගැන පිටු ගණන් ලියලා ත්‍රෙඩ් දාන්න පුලුවන්. මාත් මේවා ගැන කතා කරලා තියනවා. අපේ රටේ උන්ව අන් දන්න මාර ලේසියි. 2015 රැල්ලත් උබලට මතක ඇතිනේ. අපේ රටෙන් ජනාධිපති උනේ කොහේදවත් හිටපු සිරිසේන. ඒකාලේම තමයි සෙලෙස්තිනාත් ජනාධිපති උනේ. දැන් ඒ රටේ උන්ටත් මාර සැප.
2024ගැනත් මම මේවගේම කිව්වා. ඕන් බලපන් සිරිසේනට වගේම තොපිලා 2029දි අනුරයියටත් බනිනවා.