🔴 ගෝටාට සහ පොහොට්ටුවට චන්දෙ දුන්න අයගෙ සංගමය🔴

ප්‍රකාශිත චන්ද

  • චන්දෙ දුන්නා

  • දුන්නෙ නෑ

Results are only viewable after voting.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    2019 චන්දෙ දුන්න උන් ඇත්ත කීයන් පලයල්ලා. කිරිබත් කාල පොස්ට් දාන්න කොන්ද තිබ්බා නම් ඇගිලි වල ෆොටො දාන්න කොන්ද තිබ්බා නම් දැන් හැංගෙන්නෙ නැතිව කියපල්ලා.

    මේ තත්වේට චන්ද දුන්න උන් තමා වග කියන්න ඔන.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    මමත් දුන්නා. හැබැයි දීපු එක ගැන තාමත් සතුටු වෙනවා. මොකද ඒ list එකේ හිටපු අනිත් උන්ට දුන්නා කියලා ලොකු වෙනසක් නැති නිසා. අන්තිමට අරගල කරලා හරි system එකේ පොඩි පොඩි හරි changes කර ගන්න පුළුවන් උනා.
    ලොකුම සතුට කොරෝනා වලින් රට ගොඩ ගත්ත එක. අනිත් උන්ගේ මොනවගේ අදහස්ද තිබ්බේ කියලා ඕන එකෙක් දන්නවනේ.
    හැබැයි ආපහු මලාට රාජපක්ෂලාට නෙවේ උන්ට ගැවිච්ච එකෙක්ට වත් චන්දේ දෙන්නේ නැහැ.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428

    Puke tinkiri gaagena thawath pada talk denawa
     
    කෙලින් කීව එක නම් හොදයි.

    ගොටා කියන කැරි සක්කිලි අවලම් හුකන්නා ආවේ නැත්නම් රටට මෙහෙම වෙන්නෙ නෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    Oh No You Didnt GIF by happydog
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Puke tinkiri gaagena thawath pada talk denawa
    බහුතර බයි ජනතාව ඔහොම තමයි. මුන්ට තේරෙන්නේ නෑ අපි අන්තිම අඩියට වැටිලා ඉන්නේ කියලා. මෙතැනින් තවත් කොහාටද වටෙන්න තියෙන්නේ කියලා තේරෙන්නේ නෑ.

    හැබැයි talk දෙන්නේ අනික් උන්ට දුන්නා නම් මොනවා වෙනවද හිතාගන්න බැ කියලා. ඕකෙන් තමයි ලැජ්ජාව වහගන්නේ.

    Hospital වල බෙහෙත් නෑ, shed වල තෙල් නෑ. 🤭 🤭 හැබැයි පඩී talks. තාම හිතේ love එකක් තියනවා Sir අනික් උන්ට වඩා හොඳට කරනවා කියලා.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    චන්දෙ දුන්නෙත් නෑ
    අනිත් අය චන්දෙ දෙන එකත් වලක්වන්න ගොඩක් උත්සහ කරා
    නමුත් කරුමේ පරාද කරන්න බැරි උනා .

    (චන්දෙ දාන්න ගියේ නැත )
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    chande dunne naa. :yes:

    but mama nam kiyanne ethana hitapu worstma apekshakaya dinnath mechchara chater wenne naa. thawama samahara un hithan inne nikanma lankawa default wunaa kiyala. un kiyana widihata wena ekek awath bankrupt wenawa. lankawe economy eka kochchara amaru wunath edan yanna thibuna kalinma plan karala manage karaa nam. wadiya ona naa IMF ekka katha karannath kochchara passa gahuwada
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,519
    113
    colombo
    මමත් දුන්නා. හැබැයි දීපු එක ගැන තාමත් සතුටු වෙනවා. මොකද ඒ list එකේ හිටපු අනිත් උන්ට දුන්නා කියලා ලොකු වෙනසක් නැති නිසා. අන්තිමට අරගල කරලා හරි system එකේ පොඩි පොඩි හරි changes කර ගන්න පුළුවන් උනා.
    ලොකුම සතුට කොරෝනා වලින් රට ගොඩ ගත්ත එක. අනිත් උන්ගේ මොනවගේ අදහස්ද තිබ්බේ කියලා ඕන එකෙක් දන්නවනේ.
    හැබැයි ආපහු මලාට රාජපක්ෂලාට නෙවේ උන්ට ගැවිච්ච එකෙක්ට වත් චන්දේ දෙන්නේ නැහැ.
    Corona nam Dan na. Kovin walin nam rata beragaththa
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    chande dunne naa. :yes:

    but mama nam kiyanne ethana hitapu worstma apekshakaya dinnath mechchara chater wenne naa. thawama samahara un hithan inne nikanma lankawa default wunaa kiyala. un kiyana widihata wena ekek awath bankrupt wenawa. lankawe economy eka kochchara amaru wunath edan yanna thibuna kalinma plan karala manage karaa nam. wadiya ona naa IMF ekka katha karannath kochchara passa gahuwada

    කබ්‍රාල්ට මහ බැංකුව දීල ඩොලර් විනාස කර එකට නම් ගෝටා කෙලින්ම වග කියන්න ඔන. 2019 දී මුං එන්න කලින් මෙහෙම තිබ්බේ නෑ.
    කොරෝනා කියලා මුං විශෙශ දෙයක් කරෙත් නෑ පැනි පොව පොව හිටියා. ජන ගහනෙ එක්ක මැරුන ගනන් බලද්දි කොරෝනා වලිනුත් මුං හොදට හම්බ කරා.
     
    • Like
    Reactions: Xi Jinping

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,303
    36,398
    113
    කෑගල්ල
    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,199
    34,815
    113
    මම නම් කවදාවත් එකම රාජපුක්ක පරයෙකුටවත් කතිරය ගසා නැත. ෆුකේ පොහොට්ටුවට ගහලත් නෑ. ටෙලිපා්ං, අලියට දීලත් නෑ. 2005 ඉදලා හැම චන්දෙම දුන්නේ. ජවිපෙ ට. 2015 විතරක් හිටං ෆකයට දුන්නා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,688
    113
    Miami
    මමනම් ගෝතයට දුන්නේ. බූරු පුතා පිස්සෙක් කියල ඔප්පු කරල තිබ්බ නිසාත්, ජහපාලන සෙට් එක ගැන තිබ්බ පිළිකුල නිසාත් මම ගෝතයාට දුන්නා. මම සමාව ඉල්ලනවා.

    මම බයියෙක් නෙමෙයි. මම චන්දෙ දුන්නෙ රට ගැන හිතලා. 2015 මයිනා දින්නනම් වෙන විනාසෙ ගැන හිතලා සිරාට දුන්නා. මහමැතිවර්න පලාත්සබා චන්ද එකකටවත් දීල නෑ.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    කෙලින් කීව එක නම් හොදයි.

    ගොටා කියන කැරි සක්කිලි අවලම් හුකන්නා ආවේ නැත්නම් රටට මෙහෙම වෙන්නෙ නෑ.
    වෙන එකෙක් හිට්යා නම් මේක සුරපුරයක් වෙන්න තිබ්බද? 😂😂😂😂

    Puke tinkiri gaagena thawath pada talk denawa
    ඔච්චර කොන්ද තියෙන එකෙක් නම් උඹ චන්දේ දීපු එකාගේ නමත් කියපන්කො. පුළුවන් නම් කියපන් මම චන්දේ දැම්මේ නැහැ කියලා. 😂😂😂
    ------ Post added on Jun 15, 2022 at 2:23 PM