අහාර සදහා සත්ව ඝාතනය නවත්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒනිසා මේ මාතෘකාව NGO එකකට පරම්පරා 4-5 ගොඩයන්න පුලුවන් මරැ පල්ලම. ඉස්සර ඔය movement එක හිටියේ කිරි ඕනේ මස් එපා කියලා.මම එක දෙයක් ගැන සතුටුයි ගව ඝාතනයට විරැද්ධ කතිකාවත තේරැම් අරන් තියනවා. කිරියි මසුයි කියන්නේ කාසියේ දේපැත්ත කියන එක. මම තව point එකක් දෙන්නම් මිනිස්සුන්ට කිරි අත්යවශයි නෑ. කිරි වර්ධනයට අවශ්යයි කියන ඒක කාර්මික විප්ලවයත් එකක් හදපු මතයක්.



