🔴 ජනපති තුමනි. ගව ඝාතනය වහා නවතන්න

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අහාර සදහා සත්ව ඝාතනය නවත්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒනිසා මේ මාතෘකාව NGO එකක⁣ට පරම්පරා 4-5 ගොඩයන්න පුලුවන් මරැ පල්ලම. ඉස්සර ඔය movement එක හිටියේ කිරි ඕනේ මස් එපා කියලා.මම එක දෙයක් ගැන සතුටුයි ගව ඝාතනයට විරැද්ධ කතිකාවත තේරැම් අරන් තියනවා. කිරියි මසුයි කියන්නේ කාසියේ දේපැත්ත කියන එක. මම තව point එකක් දෙන්නම් මිනිස්සුන්ට කිරි අත්යවශයි නෑ. කිරි වර්ධනයට අවශ්යයි කියන ඒක කාර්මික විප්ලවයත් එකක් හදපු මතයක්.

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    🙏 :love:

    (me post ekata haha dana unta hena hatha gahapan, pawul pitin daruwo ekkama hadi gawila palayan)
    Ha Ha Ha Lol GIF by Lucas and Friends by RV AppStudios
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,594
    113
    මට හරක් මස් කන්න ඕන, එක මගේ අයිතිය. මට කුකුල් මස් මාළු බිත්තර මේ ඕන එකක් කන්න නිදහස තියෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. හරක් මරණ එකට විරුද්ද අය නොකා ඉන්න. මට කන්න ඕන දේ කියල දෙන්න අනිත් කෙනාට අයිතියක් නැහැ. ඕක තේරුම් ගන්න බැරි උන් කොහොමද උන් බවුද්ද වෙන්නේ ?
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    කිරිපිටි බොකන් නැතුව බීෆ් ටිකක් කෑවා නම් ඔය පොන්න ගති අඩු වෙයි. :ROFLMAO:
    Gara katha kiyanda epa
    මට හරක් මස් කන්න ඕන, එක මගේ අයිතිය. මට කුකුල් මස් මාළු බිත්තර මේ ඕන එකක් කන්න නිදහස තියෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. හරක් මරණ එකට විරුද්ද අය නොකා ඉන්න. මට කන්න ඕන දේ කියල දෙන්න අනිත් කෙනාට අයිතියක් නැහැ. ඕක තේරුම් ගන්න බැරි උන් කොහොමද උන් බවුද්ද වෙන්නේ ?
    එතකොට සත්තුන්ට ජීවත්වෙන්ඩ අයිතියක් නැද්ද

    indiawa haraka god kenek widiyata ganne habay beef industry eke lokuma portion ekak thiyenawa indiawata, culture nisa rataka economy ekata saha genetics walata hukaganne low iq moda sinhalu witarai
    ඉන්දියාව දියුනුද

    Me wage gon ideas genalla thawa thawath Kalu katha mitto tikak anagathayata dayada karanna... Beef kiyanne suppa kamak ne..
    මුෂ්ලිම්ද
     
    • Haha
    Reactions: SimMaster

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    ඇයි ගව ඝාතන නවත්තන්න කියන්නේ?
    බයි පියා කිව්වද මේ පාර බයියෝන්ව මරන්න අරන් යන්න හදනවා කියල ගිය පාර ඌව විදුලි පුටුවට ගෙනිච්ච වගේ?

    ගවයෙක් වගේ හැසිරුනා කියල එහෙම කරන්නේ නෑ බන් :dull:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,667
    1
    51,413
    113
    ප*යාගල
    sorry.com
    Stupid Fucks.
    Anagarika Darmapala Fuker sent this nation to a nutritional peril

    Anagarika Dharmapala strongly objected to beef consumption, and this was part of his broader religious and cultural ideology. He advocated for vegetarianism and specifically campaigned against beef consumption in Sri Lanka (then Ceylon)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    මට හරක් මස් කන්න ඕන, එක මගේ අයිතිය. මට කුකුල් මස් මාළු බිත්තර මේ ඕන එකක් කන්න නිදහස තියෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. හරක් මරණ එකට විරුද්ද අය නොකා ඉන්න. මට කන්න ඕන දේ කියල දෙන්න අනිත් කෙනාට අයිතියක් නැහැ. ඕක තේරුම් ගන්න බැරි උන් කොහොමද උන් බවුද්ද වෙන්නේ ?
    මට මිනී මස් කන්න ඕනේ . ඒක මගේ අයිතිය කියලා කියන්න බැරිද ?? :baffled:
     
    • Like
    Reactions: CohenLenstra

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    Menna Mey Niyama Saampradayika Budu Dahama Adahana Saha Pilipadina Nilkatarolu Saadu Rahathan wahanse Pawa Mas Kanawa.. Uba Mey Rahathan wahanse ta Wadaa Budu Dahama Gana Awabodayak thiyenawaDa...
    Mey Saadu Rahath Welath Thiyenawa.. Namuth Mas Noka Inn NahaNey..


    M24Ca2T.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මචං වැස්සිට පැටවු 4ක් ලැබිලා.2 ක් වස්සො උනාම උන්ගෙන් කිරි දොවන්න බෑ කියලා උඔ දැනගන්න ඔන. උඹට ගෙනැල්ල දෙන්නම් කන්න දීල බලා ගන්නව නම් මැරෙනකල්.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Gara katha kiyanda epa
    මේ පෝස්ට් එක බුකියට දාපු එකා ගොනෙක් බං. හරක් මරන්න නීතියක් තියෙනවා. මූ නීතිය නම් දන්න එකෙක් නෙවෙයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක ධර්මද්වීපය .

    බුද්ධාගමට රාජ්‍යයේ මුල් තැන දීලා සියලු සතුන්ට අභය දානය දෙන්න ඕන.

    මස් ඉම්පෝට් කරන්න ජවිපෙ පක්ෂ සාමාජිකයන් කීපදෙනෙක්ට විතරක් බලපත්‍ර විකුනන්න ඕන 😎
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,481
    3,054
    113
    උදේට හරක් මසුයි බිත්තරයි කන උන් ඉන්නවද? Musk කියන්නෙ නම් ඒවා කන්න කියලා 😰