🔴 ජනාදිපති උපදේස් පරිදි නවති

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා පොලිසිය මගින් ඇදිරිනීති බලපත්‍ර නිකුත් කිරීම මේ මොහොතේ සිට වාහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමා තිබේ.


    ඒ අනුව covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නම් කරන ලද පුද්ගලයන්ට සහ හදිසි සේවා සඳහා පමණක් පොලීසිය ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කරනු ලබයි.

    අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා ඇඳිරිනීති බලපත් නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් නිකුත් කරනු ඇත.

    සෙසු කිසිදු පාර්ශවයකට ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා නියෝග කර ඇත.

    මිරිහාන පොලිසිය ඉදිරිපිටින් ජනාධිපතිවරයා අද ගමන් කරන විට ඒ ඉදිරිපිට දිගු පෝලිමක් දක්නට ලැබී ඇත.

    ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් විමසා බැලීමේදී දැනගන්නට ලැබී ඇති ඇදිරිනීති බලපත්‍ර ලබාගැනීම සඳහා ලබාගැනීම සඳහා පොලිසිය ඉදිරිපිට පෝලිමේ සිටින බවයි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඵතකොට මිනිස්සු කන්නෙ පස්ද?
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    beer can 1i thiyenne dawas 3tama

    පුළුන් කෑල්ලකට පොගවල දිවේ තියාගන්න බ්‍රෝ...
    Where is the fridge :D :D :D :D
    20201016_133339.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මම හිතුවේ විකටයා ගේ චක්‍රලේකේ වගේ ඇදිරි නීති බලපත්‍රයත් නිකන්ම හැදෙන සිස්ටම් එකක් වෙන්න ඇති කියලා..

    අර RMV එකේ සිස්ටම් එක වගේ
     
    • Love
    Reactions: sachi4

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Jvp unge sink tika tama na kuhaka kotage ekek kiyapan oya kuhaka ballata sink tikai board tikai danna kiyala. Jvp unge loku talks e unata tama bari una sink tika hai karanna. 😷😷😷
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    @nicjosh83 මොකද්ද බන් මූ අහන්නේ
    පොලීසිය කියන ආයතනය ජනාධිපති පාලනයෙන් ගිලිහිලා තියෙන මොහොතක හරියටම නීතීය ක්‍රියාත්මක වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවද උබලට...
    ඒකට හින්ට් එකක් විදිහට එහෙම කීවේ බන්.
    උඩින් කියන දේට වඩා හැංගිලා තියෙන යටි අර්ථය ගන්න බලපන් මොලෙන්. :yes:
     
    • Like
    Reactions: darkhair