🔴 ජපන් වාහන එන්නේ නැති නිසා මෝදිට හරි සතුටුයිලු.. Welcome to India's 29th state

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    මම මේ ඒත් බැලුවා මෝදි මොකද ලපයාගේ කරට අත දැම්මේ කියලා..:oops:ජපන් ආර්ථිකය කඩන් වැටිලා නිසා දැන් අවුරුදු 7ක් ජපන්නු පදිනකම් අපිට වාහන දෙන්නේ නෑ.. ඒත් මේ රතු අලි රැල ජපානෙන් ගෙන්නන්න හදන්නේ අවුරුදු 3ක් පරණ වාහනලු.. එතකොට ජපන් වාහන එන්නේ නැතිනිසා මෝදිට හරි සතුටුයිලු.. 😇😇😇මොකද ඉන්දියන් කබල් වලින් ලංකාවේ පාරවල් පිරෙන නිසා..රට ඉන්දියාවට පාවා නොදී රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න බැරිනම් ඕක රනිල්ට දීලා ගෙදර පලයව් රතු අලි රැල...:angry::angry::angry:

    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    579951.jpg
     
    • Love
    Reactions: Kumbhakarna22

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ඉතින් ජපානේ උන් හදන වාහන වෙන උන්ට විකුනන්නේ නැති උනාම උන්ගේ ආර්ථිකේ ශක්තිමත් වෙනවලුද?

    මාර අර්ථශාස්ත්‍ර නේ බන් මේවා...
    awula thiyenne ape tax ekath ekka ne ban... ehen selling price ekata tax wadunama ape unta ganna ba... eka unge waraddak neme... ape tax ekai... ape unge athe salli thiyena widiyai ekka eka decide wenne... Japan wala Sri lanka kiyala wenama price ekak na ne... Europe, US, Middle east ee market ne lokuma target... ewata hari yanna thama un price karanne anith competitors lage price ehemath balala :D
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    ඔව්...
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    ලපයත් එපා නම්, පොනිලත් එපා නම් බොට කවුද හොඳ මෙසිරිලක පාලනේ කොරන්න. බූරු සජියද? නෑමොලයද? @Kumbhakarna22
     
    • Haha
    Reactions: Kumbhakarna22

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ජපානෙටත් ඉන්දියාවෙන් හදලා දැන් වාහන යවන්නේ..ජපන්නු ඉන්දියන් වාහන ගන්නවනම් අපි ගත්තහම මොකෝ.😁

    https://www.indiatoday.in/auto/cars...ta-mahindra-hyundai-models-2584800-2024-08-19
    එකනේ යකෝ Suzuki Baleno එක බලපන් ඉන්දියාවේ හදල යවන්නේ යුරෝප් සහ ජපන් මාර්කට් එකට ..
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    එකනේ යකෝ Suzuki Baleno එක බලපන් ඉන්දියාවේ හදල යවන්නේ යුරෝප් සහ ජපන් මාර්කට් එකට ..
    manufacturing witarai bn..i phone ekak usa wala design karala india wala hadanawa wage.. japan kiyanne china wage aduwa wahallu wage wada ganna puluwn ratak nemene.gdp per capita , ppp capita godak wadi china wage gu rata walata wada... eka nisa company walata laabai china , india wage higana padi walata wada karana wahallun ta kiyala hadawana eka....
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මම මේ ඒත් බැලුවා මෝදි මොකද ලපයාගේ කරට අත දැම්මේ කියලා..:oops:ජපන් ආර්ථිකය කඩන් වැටිලා නිසා දැන් අවුරුදු 7ක් ජපන්නු පදිනකම් අපිට වාහන දෙන්නේ නෑ.. ඒත් මේ රතු අලි රැල ජපානෙන් ගෙන්නන්න හදන්නේ අවුරුදු 3ක් පරණ වාහනලු.. එතකොට ජපන් වාහන එන්නේ නැතිනිසා මෝදිට හරි සතුටුයිලු.. 😇😇😇මොකද ඉන්දියන් කබල් වලින් ලංකාවේ පාරවල් පිරෙන නිසා..රට ඉන්දියාවට පාවා නොදී රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න බැරිනම් ඕක රනිල්ට දීලා ගෙදර පලයව් රතු අලි රැල...:angry::angry::angry:

    ලංකාවෙ මධ්‍යම පන්තියට
    ගේම දෙනව
    ඉන්දියානව සහ අනුර වික්‍රමසිංහ
     
    • Like
    Reactions: Kumbhakarna22

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,077
    4,633
    113
    ඉතින් ජපානේ උන් හදන වාහන වෙන උන්ට විකුනන්නේ නැති උනාම උන්ගේ ආර්ථිකේ ශක්තිමත් වෙනවලුද?

    මාර අර්ථශාස්ත්‍ර නේ බන් මේවා...
    What he means is that the Japanese economy is not stable so people are using their cars for a longer period of time. That means they will be using it for more than 3 years. You should have common sense before you comment

    I use an 11-year-old car which is a Japanese in Australia. There is absolutely nothing wrong in the car. It's perfect! I don't understand why our donkeys can't allow 10-year-old cars to third world country like Sri Lanka for people to use.
    ------ Post added on Jan 18, 2025 at 8:02 AM
     
    • Love
    Reactions: Kumbhakarna22

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    What he means is that the Japanese economy is not stable so people are using their cars for a longer period of time. That means they will be using it for more than 3 years. You should have common sense before you comment
    ------ Post added on Jan 18, 2025 at 8:02 AM
    But that's not what he said...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මුන් මේ අවුරුදු 7ක් පරණ වාහන ගෙන්න ඕන කියන්නේ මිනිස්සුන්ට තියෙන ආදරයකට නෙවෙයි ,

    ජපානේ තියෙන කසිකබල් වෙච්ච වාහන ටික කුනුකොල්ලෙට අරගෙන , මුන්ගේ ජපානේ තියෙන යාඩ්වලම මෝඩ සිංහලුන්ට හොයාගන්න බැරිවෙන්න හදලා මෝඩ සිංහලුන්ට විකුනන්න

    එතකොට මුන්ගේ ලාබෙ 4-5ගුනෙකින් වැඩිවෙනවා අවුරුදු 3ක් පරණ වාහන ගෙනාවට වඩා
     
    metalboy

    Active member
  • Feb 16, 2009
    276
    238
    43
    මුන් මේ අවුරුදු 7ක් පරණ වාහන ගෙන්න ඕන කියන්නේ මිනිස්සුන්ට තියෙන ආදරයකට නෙවෙයි ,

    ජපානේ තියෙන කසිකබල් වෙච්ච වාහන ටික කුනුකොල්ලෙට අරගෙන , මුන්ගේ ජපානේ තියෙන යාඩ්වලම මෝඩ සිංහලුන්ට හොයාගන්න බැරිවෙන්න හදලා මෝඩ සිංහලුන්ට විකුනන්න

    එතකොට මුන්ගේ ලාබෙ 4-5ගුනෙකින් වැඩිවෙනවා අවුරුදු 3ක් පරණ වාහන ගෙනාවට වඩා
    True :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,012
    4,606
    113
    indian vehiicals are good, marutis altos, etc

    our country runs on them

    awurudu 40/50 parana dum kochchi wage ladi laksha 30/40 gane welawe brand new indian vahanayak gane eka hondai