🔴 ජලාශ හිදෙයි: විදුලිය කැපීමේ අවදානමක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Mun bill wadi kare kapalama thiyannada? Munta widuliya kapanawatada padi denne? 1987 eke recoding eka ahuwada lol, ada oba niwa damana widuli pahana lu lol minissu light dagena inna eka witharamada current eken karanne? Dan mun biluth wadi kara current Kenneth naha, munwa kotiyama kapiya....
     
    • Like
    Reactions: haunte and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය වැඩේ කරන්න ඕනේ වාරි මාර්ග එකෙන් නෙමේනේ මන් හිතන්නේ අදාළ ප්‍රාදේශීය සභා වලින්. ප්‍රදේශීය සභා වලින් ඕවා කරන්න තියා ලයිට් කනුවක බල්බ් එකක් ගහලා ගියොත් දාන්න එන්නේ නෑ. බඩු නෑ කියනවා. අනික දැන් විසිරුවලානේ තියෙන්නේ. විසිරුවලා නැතත් වැඩ කරන්නේ නැති එකේ විසිරවපුවාම කොහොමත් කරන්නේ නෑ
    අද ඊයේ ඉඳන් ද? අවුරුදු 30 ක් වෙනවා නේ වික්ටෝරියා ව හදලා
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    El nino ස්වාභාවික ආපදා, පෙරයීම් කළ නොහැක 😏
    එහෙමත 😂 තුන් හතර ගුණයකින් වැඩි කරනකොටනන් නං එහෙම නවෙයි කිව්වේ 😂 El nino තත්වයක්ගැන කලින් පාටලී කියල තිබ්බා හැබැයි 🤭
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    එහෙමත 😂 තුන් හතර ගුණයකින් වැඩි කරනකොටනන් නං එහෙම නවෙයි කිව්වේ 😂 El nino තත්වයක්ගැන කලින් පාටලී කියල තිබ්බා හැබැයි 🤭
    කවුද පාටලී කියන්නෙ?
     
    • Haha
    Reactions: vibhashana

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Ko thel genna kiyalane bill wadi kare, dan wathurai walin duwala thel genna kiyala bill kaduwama harida? Payana kaleta diesel, coal duwanna ona kiyala babbu danne nadda, babbu
    ඉරිගු වවන්න බන් වතුර යවන්නෙ, ආයෙ උක් මන් හිතන්නෙ, හොයලා බලන්නොන
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    1690891980101.jpeg
     
    • Like
    Reactions: NRTG

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    සීනිව්ස් එකේ තිබ්බ කාංචනය හදිසි මිලදී ගැනීම් කරලා ආපදාව කළමනාකරණය කරනව කියල. දැං ඒ නිව්ස් එක නෑ
     
    • Like
    Reactions: NRTG