🔴 දැන් එතකොට බණ කියනවයි කියලා කරන්නේ බිස්නස් එකක්ද අපේ හාමුදුරුවනේ ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    උඹයි,මමයි මහණ වුණේ එක දවසේ..උපසම්පදා වුණේ එක දවසේ..උඹයි මායි එක වයසේ..උඹ සිල් රකින්න බෑ කියද්දී ,උඹව බලෙන් වාහනේ දාගෙන ගිහින් උපසම්පදාවේ වාඩි කෙරෙව්වේ මම..:rofl:ඒත් උඹ බණට මට වඩා දක්ෂයි..උඹ කවියක් කියද්දී ඒ හඩට වශී නොවුනේ කවුද?:shocked: උඹේ රෑපෙට වශී නොවුන කෙනෙක් ඒ දවස් වල ධර්ම ශාලාවේ හිටියේ නෑ..:oo:උඹ දවසින් දවස ජනප්‍රිය වෙද්දී බණ පොතක් කියවන්න කම්මැලි උඹට බණට යන ගමන් සූත්‍ර කියලා දුන්නේ මම..:confused:උඹ උපන්නෙම සිවුරට..උඹ ගැලපුනේම සිවුරට..:baffled:ඒත් අන්තිම කාලේ උඹ දවසින් දවස වෙනස් වෙද්දී,මං උඹගේ වැරදි හදාගනින් කියද්දී උඹ මාත් එක්ක තරහා වුනා.. ජීවිතේට මෙච්චර විනාසයක් කර ගනී කියලා මම හීනෙන් වත් හිතුවේ නෑ..රටක් ලෝකයක් බණ පදෙන් සනසවපු, රටක ලෝකයක සාධු කාර මැද්දේ චිතකයක දැල්වෙන්න හිටපු උඹට බල්ලෙක් වගේ වෙඩි කාලා මැරෙන්න වුණේ මේ කාලකණ්ණි ගෑණී නිසයි..සුජීවා නුඹට මේ ශාපෙන් ගැලවෙන්න බැරි වෙයි කවදාවත්..මට උඹට නයන වාසුල කියලා පුරුදු නෑ..මට උඹ එදත් මහානාම..අදත් මහානාම..මගේ සහෝදරයා මහානාම උඹට නිවන් සුව ලැබේවා..!

    මම උඹට හැමදාම ආදරේ කරපු ඤාණතුසිත..

    උපුටා_ගැනිමකී_නිසලවිල සදහම් විහාරය මුහුණු පොතින්🤭🤭🤭

    450141168_8094525353940811_6744823124444323737_n.jpg


    450094066_8094343360625677_126110086618675886_n.jpg


    " ගම්පහ මහානාම " හිමියනි නුබට නිවන්සුව බොහෝ දුර නොම වේවා ... 🤭 🤭 🤭


    හරිනම් නිසලවිල සදහම් විහාරය ගැන මහනායකලා තීරණයක් ගන්න ඔනේ.. මොනාද මේ කියවන බහුබූත .. දායකයෝ පන්සල් වලින් ගැලවෙන ප්‍රකාශයක් මේක.. හැබැයි හාමුදුරුවෝ කෙනෙක් මම මාර්ගපලයක් ලැබුවා කියලා කිව්වම තමයි ඔක්කොගෙම පඬුපුල් ආසන රත් වෙන්නේ.. 🤣🤣🤣 @පෝරිසාදයා