🔴 නැවත මහබැංකුව මුදල් අච්චු ගසයි. Part 2

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රුපියල් මිලියන 125,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 22 වනදා සිදු කරන බව මහ බැංකුව පවසනවා. දින 91 න් රුපියල් මිලියන 55,000 ක්, දින 181 න් රුපියල් මිලියන 30,000ක් සහ දින 364 න් ද රුපියල් මිලියන 40,000ක් ලෙස ඒවා වෙන්දේසි කරනු ඇති.

    hiru
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඇයි උබ නන්දෙටත් වඩා දන්නවද? අනේ පල බන් නිදාගනින් ගිහින්
    පඩියා නම් ගිහින් නන්දෙගෙන් job එක ගනින්කෝ
    කියවන්න නම් එනවා කැරියා වගේ

    මීට දැඩි අපහසුතාවයට පත් වූ green blood බලකාය
     
    Last edited:

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ලොකල් කන්ට්‍රැක්ටර්ස් ලට ට්‍ර්ශරි බොන්ඩ්ස් ඉශූ කරන්න හදන්නේ..පරණ බිල් වල සල්ලි ගෙවාගන්න බෑ මුන්ට. ඒකයි මේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    රුපියල් මිලියන 125,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 22 වනදා සිදු කරන බව මහ බැංකුව පවසනවා. දින 91 න් රුපියල් මිලියන 55,000 ක්, දින 181 න් රුපියල් මිලියන 30,000ක් සහ දින 364 න් ද රුපියල් මිලියන 40,000ක් ලෙස ඒවා වෙන්දේසි කරනු ඇති.

    hiru
    නව බදු ගහලත් හම්බ කරන්නේ බිලියන 100කට අඩුයි.එකපාරකට අච්චුම ගහලා තියනවා ඊට වඩා.

    නන්දේත් ගහන්නේ අංක ගේමක්. ඕක තේරිච්ච දවසක පරක්කු වැඩියි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නව බදු ගහලත් හම්බ කරන්නේ බිලියන 100කට අඩුයි.එකපාරකට අච්චුම ගහලා තියනවා ඊට වඩා.

    නන්දේත් ගහන්නේ අංක ගේමක්. ඕක තේරිච්ච දවසක පරක්කු වැඩියි.
    TB වලට සල්ලි අච්චු ගහනවා කියන්නෙ ඇයි?

    Come On Reaction GIF by MOODMAN
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    රුපියල් මිලියන 125,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 22 වනදා සිදු කරන බව මහ බැංකුව පවසනවා. දින 91 න් රුපියල් මිලියන 55,000 ක්, දින 181 න් රුපියල් මිලියන 30,000ක් සහ දින 364 න් ද රුපියල් මිලියන 40,000ක් ලෙස ඒවා වෙන්දේසි කරනු ඇති.

    hiru
    අ‍ාපහු ඩොලර් එක බහින නිසා කුලප්පු වුණ කැලණි හිඟන්නොන්ගෙ බයිලා. භාණ්‌ඩාගාර බිල්පත් විකුණන එකට සල්ලි අච්චු ගහනවලු. උඹෙ අම්මගෙ අ‍ැට දෙක තමයි ඉතින්. 🤣

    පොන්නයො ලෝකෙ කොයි රටෙත් අ‍ාණ්ඩුව financing කරගන්නෙ භාණ්‌ඩාගාර බිල්පත්වලින් තමයි. දන් නැත්තම් දැන ගනින් පොන්නයා අච්චු ගහනවා කියන්නෙ ඕක විකුණගන්න බැරි වුණාම නිකන්ම සල්ලි එළියට දාන එකට. භාණ්‌ඩාගාර බිල්පත් විකුණලා අවශ්‍ය මුදල හොයා ගන්නවා කියන්නෙ එ‍්වා ගන්න වගේම අ‍ාපහු ගෙවයි කියලා විශ්වාසයක් තියෙන පිරිසක් සිටීමට සාක්ෂියක්. ඉතින් හරිම සරලව එ‍්ක කිසිම අනවශ්‍ය බලපෑමක් නැති පිළිගත් ක්‍රමයක්.

    දන් නැති හැම හුත්තටම අච්චු ගහනවා කියවන් නැතිව අම්මගෙන් 1000 ක් ඉල්ලගෙන O/L commerce පන්තියකටවත් පලයන් හිවලා. 🤣
     
    Recpet bro
    Cora cora
     
    • Haha
    Reactions: weer 11

    උඹෙ අම්මගෙ තනේ ගහපන් අච්චු. 🤣 බලහන්කො මුගේ source. තෝ පොන්නයාට වඩා හිරු නිව්ස් එකාලටත් මොළේ තියෙනවා වගේ. මම හිතුවෙ එ‍් පොන්නයො views ගන්ඩ අච්චු ගහනවා කිව්වා කියලා. බලද්දි මූ තමයි දෙකට නැමිලා නැට්ට උස්සලා පුකේ හිලෙන් අච්චු ගැහිල්ලක් අ‍ැදලා අරන් තියෙන්නෙ. භාණ්‌ඩාගාර බිල්පත්වලට අච්චු ගහනවලු. දන්න හුත්තක් නැති අවලම් අවජාතක පොන්න වේසිගෙ පුතා දැන් ඕක අකුලගෙන ගිහින් හුජ්ජ කරලා බුදියපන්. @GTRZ @spamcheck @tintin123 මේ පට්ටපල් බොරු දාන මෝඩ වේසිගෙ පුතාව ban කරහන්කො. 🤣

    Recpet bro
    Cora cora
    උඹ පුක නොදී හිටපන්
    ------ Post added on Mar 18, 2023 at 10:41 PM
     
    • Haha
    Reactions: weer 11

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙ සතියට ඇමරිකන් ට්‍රෙශරි එක බිලියන 300ක් අහසින් මැව්වා, තව 1700ක් මවන්න ඉන්නෙ, ඩොලර් ට්‍රිලියන 2ක්, එකත් සර්කිව්ලෙශන් එකට එනකම් ඉන්නකො! ආවාම බලාගත හැකි ලොක ආර්තිකෙට වෙන දෙ!
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    නව බදු ගහලත් හම්බ කරන්නේ බිලියන 100කට අඩුයි.එකපාරකට අච්චුම ගහලා තියනවා ඊට වඩා.

    නන්දේත් ගහන්නේ අංක ගේමක්. ඕක තේරිච්ච දවසක පරක්කු වැඩියි.
    TB = Money printing kiyana so called expert.😂😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    අ‍ාපහු ඩොලර් එක බහින නිසා කුලප්පු වුණ කැලණි හිඟන්නොන්ගෙ බයිලා. භාණ්‌ඩාගාර බිල්පත් විකුණන එකට සල්ලි අච්චු ගහනවලු. උඹෙ අම්මගෙ අ‍ැට දෙක තමයි ඉතින්. 🤣

    පොන්නයො ලෝකෙ කොයි රටෙත් අ‍ාණ්ඩුව financing කරගන්නෙ භාණ්‌ඩාගාර බිල්පත්වලින් තමයි. දන් නැත්තම් දැන ගනින් පොන්නයා අච්චු ගහනවා කියන්නෙ ඕක විකුණගන්න බැරි වුණාම නිකන්ම සල්ලි එළියට දාන එකට. භාණ්‌ඩාගාර බිල්පත් විකුණලා අවශ්‍ය මුදල හොයා ගන්නවා කියන්නෙ එ‍්වා ගන්න වගේම අ‍ාපහු ගෙවයි කියලා විශ්වාසයක් තියෙන පිරිසක් සිටීමට සාක්ෂියක්. ඉතින් හරිම සරලව එ‍්ක කිසිම අනවශ්‍ය බලපෑමක් නැති පිළිගත් ක්‍රමයක්.

    දන් නැති හැම හුත්තටම අච්චු ගහනවා කියවන් නැතිව අම්මගෙන් 1000 ක් ඉල්ලගෙන O/L commerce පන්තියකටවත් පලයන් හිවලා. 🤣
    O/l කොමස් වලට මේවා උගන් නන් නෑ. උපරිම භාන්ඩාගාර බිල්පත් යනු කියල විතරයි උගන්නන්නේ . පච කියන්න එපා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!​

    ඊයේ (මාර්තු 15) මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව තිබූ ණය මුදලක් ආපසු ගෙවීම සඳහායි.

    ණය ගෙවිය යුතු වූයේ කවර පාර්ශ්වයකටද යන්න සඳහන්ව නැහැ. මහ බැංකුවෙන් මේ අයුරින් රුපියල් ලබා ගත්තත්, එම රුපියල් වැය කර ඩොලර් මිල දී ගෙන විදේශ ණයක් ආපසු ගෙවුවා වෙන්නත් පුළුවන්. ඊයේ පැවති විණිමය අනුපාතය අනුව මෙම මුදල ඩොලර් මිලියන 347කට ආසන්න මුදලක්.
    ඇතැම් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් ලබන සතියේදී ලැබෙන්නට නියමිත නිසාත්, මහ බැංකුව විසින් පසුගිය දිනවල සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති නිසාත්, ඉන්දියාවට ගෙවිය යුතු ණය වලින් කොටසක් ගෙවුවා වෙන්න පුළුවන්. කොහොම වුනත්, මේ කොටස මගේ හිතළු පමණයි. ණය ගෙවුවේ කාටද කියා මම හරියටම දන්නේ නැහැ.
    යම් හෙයකින් මෙසේ ආපසු ගෙවුවේ විදේශ ණයක්නම් ඒ සඳහා ඩොලර් මිල දී ගත්තේ මහ බැංකුවෙන්ම පමණක්ද එසේ නැත්නම් යම් කොටසක් වෙළඳපොළෙන් මිල දී ගත්තේද යන්නත් පැහැදිලි නැහැ. මේ වන විට අන්තර්බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල නැවත ඉහළ යාම තුළින් පිළිබිඹු වන්නේ එහි වූ අතිරික්ත ඩොලර් ද්‍රවශීලතාව මහ බැංකුව විසින් මුළුමනින්ම අවශෝෂණය කර ගනිමින් සිටින බව හෝ එසේ කර අවසන්ව ඇති බවයි.
    රජය විසින් බදු වැඩි කර, වියදම් සීමා කර ඇතත්, අපේක්ෂිත තරමටම බදු ආදායම් එකතු වන බවක් පෙනෙන්නට නැහැ. යම් හෙයකින් විදේශ අංශයේ ප්‍රශ්නය විසඳාගනු ලැබුවද, රජයේ විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමට ප්‍රමාණවත් බදු ආදායමක් එකතු නොවුවහොත්, එම හිඟය පියවා ගන්නට සිදු වන්නේ දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම මගිනුයි. පොලී අනුපාතික තවත් ඉහළ යන්නට ඉඩ නොදී දේශීය වෙළඳපොළෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය විශාල ලෙස වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ.

    ඉකොනොමැට්ටා Economatta එතකොට වෙලාව 10:14 AM
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    O/l කොමස් වලට මේවා උගන් නන් නෑ. උපරිම භාන්ඩාගාර බිල්පත් යනු කියල විතරයි උගන්නන්නේ . පච කියන්න එපා
    O/L syllabus eka ugannai dan awith ubata 🤦‍♂️

    උඹෙ අම්මගෙ තනේ ගහපන් අච්චු. 🤣 බලහන්කො මුගේ source. තෝ පොන්නයාට වඩා හිරු නිව්ස් එකාලටත් මොළේ තියෙනවා වගේ. මම හිතුවෙ එ‍් පොන්නයො views ගන්ඩ අච්චු ගහනවා කිව්වා කියලා. බලද්දි මූ තමයි දෙකට නැමිලා නැට්ට උස්සලා පුකේ හිලෙන් අච්චු ගැහිල්ලක් අ‍ැදලා අරන් තියෙන්නෙ. භාණ්‌ඩාගාර බිල්පත්වලට අච්චු ගහනවලු. දන්න හුත්තක් නැති අවලම් අවජාතක පොන්න වේසිගෙ පුතා දැන් ඕක අකුලගෙන ගිහින් හුජ්ජ කරලා බුදියපන්. @GTRZ @spamcheck @tintin123 මේ පට්ටපල් බොරු දාන මෝඩ වේසිගෙ පුතාව ban කරහන්කො. 🤣

    උඹ පුක නොදී හිටපන්
    ------ Post added on Mar 18, 2023 at 10:41 PM
    Tho kiyana pacha wala hatiyata thowama ban karanna kiyala kiyapanko higana sidath
    ------ Post added on Mar 19, 2023 at 4:50 AM
     
    • Haha
    Reactions: Don GasCan