🔴 පිහිඇනුමෙන් මතුවු කොවිඩ්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයක් කළ පුද්ගලයෙකුට අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකින්, ඔහු කොවිඩ් රෝගියෙකු බව අනාවරණය වී තිබෙනවා. එම පුද්ගලයා බීමතින් සිටියදී වෙනත් අයෙකු විසින් ඔහුට පිහියෙන ඇණිම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කොට සිට ඇති බවයි එම රෝහලේ වෛද්‍ය අධිකාරී ජනිත හෙට්ටිආරච්චි සඳහන් කළේ.

    එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළවීම හේතුවෙන් ශල්‍ය කර්මයක් ද සිදුකර ඇති අතර ඉන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණයකින් එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

    ඒ අනුව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට යොමු කොට ඇත. රෝහලේ දැඩිසත්කාර ඒකකය හා ශල්‍යාගාරය තවකාලිකව වසා දැමීමට රෝහල් පාලනාධිකාරිය තීරණයකර තිබේ.

    සමජයේ පැතිරිම කොහොමද
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සමාජගත වෙලා නෑනෙ තාම. සමහරවිට පිහිගත වෙලා තිබිලා ඇන්නට පස්සෙ ආසාදනය වෙන්න ඇති. සමාජගත වුණා කියන එක බොරු.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එදා උබලට දැනට 1/5 ලංකාවේ හැදිලා කිව්වම පිලි ගත්තේ නැනේ..බොහෝ විට මේකේ ඉන්න ගොඩක් උන්ට,මටද ඇතුළුව දැනටම හැදිලා :P
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    එදා උබලට දැනට 1/5 ලංකාවේ හැදිලා කිව්වම පිලි ගත්තේ නැනේ..බොහෝ විට මේකේ ඉන්න ගොඩක් උන්ට,මටද ඇතුළුව දැනටම හැදිලා :P
    සිරාබං
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    ලක්ශ 45 (20%) කට හැදිලා කියන්නේ , ඒ කොහොමද බන්.