🔴 පෙරැට්ටෝ = රනිල් 🔴

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,439
    113
    Gampaha
    හරිනිගේ අමාත්යංශය ඉස්සරහා වරකෝ මාලිමාව පෙරලන්න.. අපි හැප්පිලා බලමු නාකි රනිල් රාජපක්ෂට පුලුවන්වෙයිද කියලා ඌගේ පෙරැට්ටෝ බලකාය දම්මලා ආයි අරගලයක් ගේන්න... @monson @dxx @hirashgeff @EVC @dilann @kasunkaru :frown: :frown: :frown:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    අනුරය දිනලා ආණ්ඩුවක් හැදුවම උන්ට වැඩියෙන්ම කොක්ක දාන්නේ unp , පොහොට්ටු , ස්ජබ නෙවෙයි . . පෙරට්ටෝ . !

    පෙරට්ටෝ හැදුවේ ජෙප්පෝ තමයි . උන්ටත් දැන් හිතෙනවා ජෙප්පන්ට පුලුවන් නම් ආණ්ඩු කරන්න උන්ටත් පුලුවන් කියලා . :lol:
    අනිත් පැත්තෙන් වෘතිය සමිති වල උන් හිතනවා උන්ගේ තමයි දැන් ආණ්ඩුව කියල
    චන්දෙ දුන්න හුදී ජනය හිතනවා අනුර මුන් දෙගොල්ලන්ට කෙලවල ලස්සන රටක් හදයි කියලා

    ඔය ඔක්කොම එකට වෙන්නේ නෑ කියලා අපි කිව්වා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    සංවර්දන නිලදාරීන් කොහොමද බං ගුරු පත්වීම් දෙන්නේ? NIE කෝස් එක කරලා ගුරු විභාගය ලියලද මුං?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,439
    113
    Gampaha
    සංවර්දන නිලදාරීන් කොහොමද බං ගුරු පත්වීම් දෙන්නේ? NIE කෝස් එක කරලා ගුරු විභාගය ලියලද මුං?
    කාට කියන්නද මෙව්වා... සීයාගේ කුමන්ත්‍රණ තමයි.. 🤭
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සංවර්දන නිලදාරීන් කොහොමද බං ගුරු පත්වීම් දෙන්නේ? NIE කෝස් එක කරලා ගුරු විභාගය ලියලද මුං?
    ගුරු පත්වීම් ගන්න මොනාද තියෙන සුදුසු කම්. අන්න ඒවා නැතුව ආවට ගියාට ගුරු පත්වීම් දෙන්නේ නැහැ කියලා කෙලින්ම කිව්වා නම් ඉවර නේ.

    කතාව මෙච්චර සරල නැහැ. ඒත් සුදුසු කමක්.නැති එවුන් ගුරු පත් වීම් දුන්නොත් ළමයි ටික ඉවරයි.
     
    • Like
    Reactions: YelaWolf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    හරිනිගේ අමාත්යංශය ඉස්සරහා වරකෝ මාලිමාව පෙරලන්න.. අපි හැප්පිලා බලමු නාකි රනිල් රාජපක්ෂට පුලුවන්වෙයිද කියලා ඌගේ පෙරැට්ටෝ බලකාය දම්මලා ආයි අරගලයක් ගේන්න... @monson @dxx @hirashgeff @EVC @dilann @kasunkaru :frown: :frown: :frown:
    මොකක් ද මචං අර්බුදය?
     
    • Haha
    Reactions: YelaWolf

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,045
    22,102
    113
    ගම මහනුවරයි
    මේ ප්‍රශ්ණ ඔක්කොම නිර්මාණය කලේ ගූපියෝ...දැන් මාලිමාව පිට පටවනවා... :angry: :angry: :angry:
    okkoma nirmanaya kale jeppo ban... udgoshana nam jeppo.... oya awilla inneth jeppo... :yes:
    un balan inne nikan idan kanna... loku jeppo wage... muta chance nathi nisamun udgoshanay karanawa...