🔴 බඩු මිල අඩු වෙන්නේ නෑ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    විවෘත වෙලදපොළක ආන්ඩුවකට බලෙන් බඩු මිල අඩු කරන්න ගියොත් වෙන්නෙ කලු කඩ හැදෙන එක.

    ඉතින් මම දන්න විදිහට එකම විසදුම අඩු මිලට භාන්ඩ නිශ්පාදනය කරලා, සතොස් වගේ කඩවලට දාලා විකුනන එක.

    මම වැරදිනම් නිවැරදි කරපල්ලා.
    දැන්ට ලේසිම විසදුම තමා එක labour law වෙනස් කරන එක. ඒ යටතේ part time job කරන්න පුලුවන් වාතාවරනයක් හදන එක. එතකොට පාර්ට් ටයිම් job කරන ප්‍රමානය වැඩි වෙලා අමතර ගානක් හොයන්න පුලුවන්. මේක හර්ශ කතාකලා කරනව කියල. npp එකේ තිබ්බද කියල දැක්කෙ නෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    බඩු මිල වැඩි වෙන්න ඕනේ . මිනිස්සූ මහන්සි වෙලා වැඩ කරන්නේ එතකොට , නව අදායම් මාර්ග හොයාගන්න බලන්නේ එතකොටනේ
    badu mila wadi tax nisa nam oyage kathawa hari..

    habai wenne kawru hari mudalali kenek loku profit ekak sakkuwe daganna eka..

    biththara import karanawa kiwwa gaman 60ta giya bittare dan 28..

    thama beheth wala prices 2019 thibbata wada 300% withara wadi,
    habai adu karanne na competition ekak nathi nisa.. license thiyana unta witharai genna puluwan..
    300% profit
     
    Last edited:

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    උද්දමනය ගැන කතා කරන බහුතරයක් කතා කරන්නේ උද්දමනය කියන්නේ මොකක්ද කියල හරි අවබෝදයක් නැතිව වෙන්න ඕන . බාන්ඩ් වල මිල අඩු වෙන්න නම් , උද්දමනය සෘණ වෙන්න ඕන නැද්ද ?

    මේක මගේ විෂය පථය නෙවෙයි . මන් තේරුම් ගත්ත විදිහට , උද්දමනය කියන්නේ පහුගිය අගයකට සාපේක්ෂව අලුත් අගය වෙනස් වීමේ කිව්වොත් , හරි මන් හිතන්නේ . ඒ කියන්නේ , රුපියල් 100ට තිබ්බ දේ , රුපියල් 200 වෙලා නම් , අන්න උද්දමනය වැඩි . 100% වැඩි වෙලා . 100ට සාපේක්ෂව . දැන් ඊලගට 200ට තියෙන එක 300 උනා කිව්වොත් , වැඩි වෙලා තියෙන්නේ 50%. හැබැයි , වැඩි උන අගය 100මයි .

    එතකොට , මුලදී අපිට දකින්න පුළුවන් සීග්‍ර උද්දමන වර්ධනයක් , ඊට පස්සේ ක්‍රමිකව එක යම් පරාසයක් තුල ඉස්ථාවර වෙනවා . හැබැයි , එකෙන් කියන්නේ නෑ පරණ ගානට අයෙ අඩු වෙනවා කියල . එහෙම වෙන්න නම් , උද්දමනය සෘණ අගයක් වෙන්න ඕන .

    එහෙම නෙවේද ?
    උද්දමනය = බඩු මිල වැඩිවීමේ සිග්‍රතාවය

    එතන්කොට උද්දමනය = 0 කියන්නේ? බඩුමිල වෙනස් නොවේ.
    බඩුමිල අඩු වෙන්න නම් උද්දමනය සෘණ අගයක් වෙන්න ඕනේ

    රටක බඩුමිල උද්දමනය සෘණ අගයක් නම් ආර්ථික අවුලක්. එවිට මහ බැංකුව එය පාලනය කිරීමට යම් යම් පියවර අනුගමනය කරයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 50 කට එහා කාලා කාලා බංකොළොත් කරපු රටේ බඩු මිල දවසින් දෙකෙන් අඩුකරන්න/ ආදායම් වැඩි කරන්න පුලුවන් නං මොනව කරන්න බැරිද.

    2048 වෙනකන් කට පුක වහන් බල්ලො වගේ ඉන්න කැමැත්තෙන් චන්දෙ දීපු වේස බයියො උන්ට කැමති එකා පැරදුණාම සතියෙන් බඩු මිල අඩු කරාද අහනවා.

    @sylvaticus උබට නෙවෙයි කිව්වෙ බයියන්ට
     
    • Like
    Reactions: sylvaticus

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93

    නව රජයට කඩිනමින් සහන දෙන්න බෑ ලු, ඉවසන්නැයි කියයි

    නව රජයක් පත්වූ සැනින් සහන ලබා දිය නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය.
    ආර්ථික ප්‍රතිලාභ ද එලෙස ලබාදිය නොහැකිය.
    ආර්ථිකය නව ගමන් මගකට ගෙන යාම සඳහා සියලු දෙනා පළමුව වත්මන් රජයට සහයෝගය දැක්විය යුතුය.
    සහන ලබාදිය හැකි මට්ටමට ආර්ථිකය ළඟා වනතුරු ජනතාව ඉවසීමෙන් කටයුතු කළ යුතු ය.
    මේ අතර නව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන ආකාරය පිළිබඳ සන්නිවේදනය කිරීම ඉතා වැදගත් ය.
    රටේ පවතින ඉහළ ණය බර හේතුවෙන් රටේ ආර්ථික තත්වය වේගයෙන් වර්ධනය කළ යුතු ය.
    රටේ අපනයන අංශය වර්ධනය කිරීම ඒ සඳහා ඉතා වැදගත් වෙයි. ඒ සඳහා නොපමාව අවශ්‍ය කටයුතු කළයුතුය.

    පැවති ආර්ථික අර්බුදයෙන් මිදී මේ වනවිට රට යම් ස්ථාවර තත්වයක පවතින බව වැඩිදුරටත් පැවසීය.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    උද්දමනය = බඩු මිල වැඩිවීමේ සිග්‍රතාවය

    එතන්කොට උද්දමනය = 0 කියන්නේ? බඩුමිල වෙනස් නොවේ.
    බඩුමිල අඩු වෙන්න නම් උද්දමනය සෘණ අගයක් වෙන්න ඕනේ

    රටක බඩුමිල උද්දමනය සෘණ අගයක් නම් ආර්ථික අවුලක්. එවිට මහ බැංකුව එය පාලනය කිරීමට යම් යම් පියවර අනුගමනය කරයි.
    ඒක තමයි මචන් මමත් කිව්වේ . මිනිස්සුන්ට ඒක ගැන ලොකු අවබෝධයක් නැනේ .

    ලොකු ගානකින් වැඩි උනාම , ඒක ආයෙත් රිවස් කරන්න සෘණ ගානකට යන්න ඕන . නමුත් එහෙම වෙන්න දෙන්නේ නැති තරම් .

    අර පොඩි ගානක ස්ථාවර උනාම , ඒක ගැන හිතල සතුටු වෙනවා උද්දමනය අඩු උනා කියල . 100ට තිබ්බ එක 200කින් වැඩි උනා කියන එක ගානක් වෙන්නේ නෑ , 50කින් වැඩි උනා කියල තමා එක පාරට ඔලුවට එන්නේ .

    උද්දමනයට සාපේක්ෂව මිනිසුන්ගේ ආදායම් වර්ධනය වෙන්නේ නැති එකයි තියෙන අවුල .
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Keeri samba 5kg packet- Rs 1900
    palayan bn iyeth mama genawa nipuna 10kg 2600

    උද්දමනය ගැන කතා කරන බහුතරයක් කතා කරන්නේ උද්දමනය කියන්නේ මොකක්ද කියල හරි අවබෝදයක් නැතිව වෙන්න ඕන . බාන්ඩ් වල මිල අඩු වෙන්න නම් , උද්දමනය සෘණ වෙන්න ඕන නැද්ද ?

    මේක මගේ විෂය පථය නෙවෙයි . මන් තේරුම් ගත්ත විදිහට , උද්දමනය කියන්නේ පහුගිය අගයකට සාපේක්ෂව අලුත් අගය වෙනස් වීමේ කිව්වොත් , හරි මන් හිතන්නේ . ඒ කියන්නේ , රුපියල් 100ට තිබ්බ දේ , රුපියල් 200 වෙලා නම් , අන්න උද්දමනය වැඩි . 100% වැඩි වෙලා . 100ට සාපේක්ෂව . දැන් ඊලගට 200ට තියෙන එක 300 උනා කිව්වොත් , වැඩි වෙලා තියෙන්නේ 50%. හැබැයි , වැඩි උන අගය 100මයි .

    එතකොට , මුලදී අපිට දකින්න පුළුවන් සීග්‍ර උද්දමන වර්ධනයක් , ඊට පස්සේ ක්‍රමිකව එක යම් පරාසයක් තුල ඉස්ථාවර වෙනවා . හැබැයි , එකෙන් කියන්නේ නෑ පරණ ගානට අයෙ අඩු වෙනවා කියල . එහෙම වෙන්න නම් , උද්දමනය සෘණ අගයක් වෙන්න ඕන .

    එහෙම නෙවේද ?
    හරි හැබැයි මචං ඔය 2-3 අගය කියන්නේ වාර්ෂික උද්ධමනය 2-5 අතර උද්ධමනයක් අනිවාර්යෙන් තියෙන්න ඔනේ ආර්ථිකයට හානිදායකයි නැත්තන්
    ------ Post added on Sep 26, 2024 at 11:37 AM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    දැන්ට ලේසිම විසදුම තමා එක labour law වෙනස් කරන එක. ඒ යටතේ part time job කරන්න පුලුවන් වාතාවරනයක් හදන එක. එතකොට පාර්ට් ටයිම් job කරන ප්‍රමානය වැඩි වෙලා අමතර ගානක් හොයන්න පුලුවන්. මේක හර්ශ කතාකලා කරනව කියල. npp එකේ තිබ්බද කියල දැක්කෙ නෑ.
    ලේබර් ලෝ එකේ එහෙම පාට් ටයිම් ජොබ් කරන්න බැහැයි කියල තහනමක් නැහැ බන් දන්නා තරමින් .

    palayan bn iyeth mama genawa nipuna 10kg 2600

    හරි හැබැයි මචං ඔය 2-3 අගය කියන්නේ වාර්ෂික උද්ධමනය 2-5 අතර උද්ධමනයක් අනිවාර්යෙන් තියෙන්න ඔනේ ආර්ථිකයට හානිදායකයි නැත්තන්
    ------ Post added on Sep 26, 2024 at 11:37 AM
    ඔව් , ඒක හරි , මෙතන අවුල වෙන්නේ උද්දමනයට සාපේක්ෂව මිනිස්සුන්ගේ ආදායම වර්ධනය වෙන්නේ නැති එක . එතනයි අවුල තියෙන්නේ .
    ------ Post added on Sep 26, 2024 at 11:39 AM
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ලේබර් ලෝ එකේ එහෙම පාට් ටයිම් ජොබ් කරන්න බැහැයි කියල තහනමක් නැහැ බන් දන්නා තරමින් .

    ඔව් , ඒක හරි , මෙතන අවුල වෙන්නේ උද්දමනයට සාපේක්ෂව මිනිස්සුන්ගේ ආදායම වර්ධනය වෙන්නේ නැති එක . එතනයි අවුල තියෙන්නේ .
    ------ Post added on Sep 26, 2024 at 11:39 AM
    samanyen income eka wadi wenne mcn ආර්ථිකය exapnd weddine, eke anith paththane une bn, eth lankawe salary hadenwa widiya nm henama awl
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Keeri samba 5kg packet- Rs 1900
    අරලිය එක ගත්ත 5kg 1300යි , (උබට ඕන නම් 1500 ගානේ දෙන්නම්, 400ක්ම ලාබයි උබට ) මොකෝ කියන්නේ :)
    samanyen income eka wadi wenne mcn ආර්ථිකය exapnd weddine, eke anith paththane une bn, eth lankawe salary hadenwa widiya nm henama awl
    සැලරි හැදෙන විදිහ නෙමෙයි බන් , සැලරි එක විදිහට ලැබෙන ආදායම සාපේක්ෂව වර්ධනය වෙන්නේ නැහැ . ඒකටත් හේතු තියෙනවා .

    ප්‍රයිවට් ආයතනයක් ගත්තොත්, සැලරි ගෙවන්න revenue එක තියෙන්න ඕන . සැලරි වැඩි කරන්න revenue වැඩි වෙන්න ඕන . revenue වැඩි වෙන්න කාරණා ගොඩක් තියෙනවනේ . increase sales , increase මාර්ගින්ස් , කොස්ට් කටින් ඔය වගේ . .

    හැබැයි , ආර්ථිකය වර්ධනය නොවී revenue වැඩි වෙන්නේ නැහැ . ඒතකොට සාපේක්ෂව ඇත්තටම වැඩි කරන්න ඕන උනත් වැඩි කරන්න බෑ . එහෙම කරොත් කොම්පැනිය ලොස් වෙන්නත් පුළුවන් .

    අනිත් පැත්තෙන් , ටැක්ස් එක වැඩි වෙනකොට ඒ පැත්තෙන් අයෙත් මිනිස්සුන්ට අමතර වියදමක් එකතු වෙනවා . එතකොට මිනිස්සු අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරලා , බැලන්ස් එකක් ගහනවා . එතකොට මාර්කට් එක තවත් කඩා වැටෙනවා , නොන් - essential අයිටම් සහ සර්විස් ඉන්ඩස්ට්‍රි වල .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    රට තුළ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටෙමින් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසී ය.

    එය ඉතා යහපත් තත්වයක් බව ඔහුගේ මතය යි.

    උද්ධමනය මේ වන විට පාලනය වී තිබේ.

    මේ මොහොතේ රට තුළ උද්ධමනය 2-3% පරාසයක පවතී.

    එහෙත් භාණ්ඩ හා සේවා මිළ ගණන් වල තවදුරටත් පහළ යාමක් අපේක්ෂා කල නොහැකි ය.

    තවදුරටත් සුළු වශයෙන් සෑම මාසයක ම ඉහළ යාමක් දක්නට ඇති බවත් හෙතෙම පැවසීය.
    Vat eka adu karanna ona
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අරලිය එක ගත්ත 5kg 1300යි , (උබට ඕන නම් 1500 ගානේ දෙන්නම්, 400ක්ම ලාබයි උබට ) මොකෝ කියන්නේ :)

    සැලරි හැදෙන විදිහ නෙමෙයි බන් , සැලරි එක විදිහට ලැබෙන ආදායම සාපේක්ෂව වර්ධනය වෙන්නේ නැහැ . ඒකටත් හේතු තියෙනවා .

    ප්‍රයිවට් ආයතනයක් ගත්තොත්, සැලරි ගෙවන්න revenue එක තියෙන්න ඕන . සැලරි වැඩි කරන්න revenue වැඩි වෙන්න ඕන . revenue වැඩි වෙන්න කාරණා ගොඩක් තියෙනවනේ . increase sales , increase මාර්ගින්ස් , කොස්ට් කටින් ඔය වගේ . .

    හැබැයි , ආර්ථිකය වර්ධනය නොවී revenue වැඩි වෙන්නේ නැහැ . ඒතකොට සාපේක්ෂව ඇත්තටම වැඩි කරන්න ඕන උනත් වැඩි කරන්න බෑ . එහෙම කරොත් කොම්පැනිය ලොස් වෙන්නත් පුළුවන් .

    අනිත් පැත්තෙන් , ටැක්ස් එක වැඩි වෙනකොට ඒ පැත්තෙන් අයෙත් මිනිස්සුන්ට අමතර වියදමක් එකතු වෙනවා . එතකොට මිනිස්සු අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරලා , බැලන්ස් එකක් ගහනවා . එතකොට මාර්කට් එක තවත් කඩා වැටෙනවා , නොන් - essential අයිටම් සහ සර්විස් ඉන්ඩස්ට්‍රි වල .
    uba kiyana ekama thamai bn mn ara kiyala tyenne hadena widiya awl kiwwe eka nemei minimu wage/ kunu kolleta wada ganna hadana eka, apith kamathi mehema adu padiyata wada ganna passe mn therum gaththa eken hambena maha loku profit ekakuth na mata godak pathi walin padui kiyala
     
    • Like
    Reactions: ShiranthaG

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    විදුලි බිල ඉන්ධන මිල ගණන් වැඩියි. ඉන්ධන මිල සියයට 15 ක් විතර අඩු කරන්න පුලුවන්. ඒ සදහා අවශ්‍ය ක්‍රමවේද සකස් කොට අපි විදුලි ,ජල හා ඉන්ධන මිල ගණන් අඩු කරනවා. බඩගින්නට කන ආහාර වලටත් වැට් එක ගහනවා. ඖෂධ වලට හා සෞඛ්‍ය පරීක්ෂණ වලට වැට් එක ගහනවා. පාසල් දරුවන්ගේ අධ්‍යාපන උපකරණ වලට වැට් එක ගහනවා. අපේ ආණ්ඩුවක් යටතේ ඒ සිල්ලම වැට් බද්දෙන් නිදහස් කරනවා.

    එතකොට කොහෙන්ද සල්ලි හොයන්නේ. බිලියන ගණන් බදු නොගෙවපු අරක්කු මුදලාලිලා කිහිප දෙනෙක් ඉන්නවා. අර්ජන ඇලෝෂියස් , ජෝන්ස්ටන් ප්‍රනාන්දු ලට අරක්කු ෆැක්ටරි තිබෙනවා. ඔවුන් නොගෙවන ලද බදු මුදල් රජයට නැවත අය කර ගන්නවා.

    - අනුර කුමාර, සැප්. 17 මාතර දී
     
    • Wow
    Reactions: chami_84

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඒ මිනිස්සූ තමා තමා වැඩියෙන් වැඩ කරන්න ඕනේ. අපේ උන් කම්මැලී ආන්ඩුවෙන් දෙනකම් ඉන්නේ . ඔය පහල රේකාවේ උන් කිසිම අධයාපනයක් වෘත්තීය පුහුනුවක් ගන්න කැමති නෑ. ඉතින් දුක තමා.
    මන් දන්නා ගම් වල කීප දෙනෙක් එක්ක චන්දෙට කලින් පොඩ්ඩක් කතා කලා, මේ හැමෝම දවස් පඩි වලට වැඩ කරන හෝ ගෙවල් වල වැඩ කරන අය. මේ අය බලාගෙන හිටියේ සජිත් මහත්තය දිනුවම රුපියල් විසි දාහක් හම්බ වෙනකන්, එතකොට දැන් වගේ මහන්සි වෙන්න ඕනේ නැ කියල. මෙතන හිටපු සමහර අය, මාසෙකට 50000 වැඩිය හොයනවා, නමුත් 20000 නිකන් දෙනවනම් එක අරන් ගෙදර ඉන්න බලන්නේ
     
    • Sad
    Reactions: Don GasCan

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    පොන්නයෙක් නේ ජනාදිපති ඌ දන්නේ මීඩියා ශෝ දාන්න විතරයි.දුප්පත් මිනිස්සු බඩගින්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    පොන්නයෙක් නේ ජනාදිපති ඌ දන්නේ මීඩියා ශෝ දාන්න විතරයි.දුප්පත් මිනිස්සු බඩගින්නේ.
    Hitapu eka gana wenna ona me ponnaya dodawanne.. lol
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Hitapu eka gana wenna ona me ponnaya dodawanne.. lol
    හිටපු එකෙක් ගැන ඇයි කියවන්නේ? ඇයි දැන් බලයක් තියනවද? දැන් ඉන්න අනුර කුමාර පොන්නයා ගැන කියන්නේ..