ජබෝග්වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.- https://www.lankadeepa.lk/latest_news/බද-නගව-සමගම-අධයකෂ-වසර-හයක-සරගට/1-660512
