නිකන් හිතල බලපන්, සමාගමට දැන් මාසෙට ලක්ෂ 2යි ගෙවන්න ඕනේ ...![]()
හිරේ දාල නෑ බන් . නිදහස් කරල කියල තියෙන්නේමූව අවුරුදු 6ක් හිරෙ දාල කන්න බොන්න බෙත් දීලා බලාගන්න ජනතා බදුමුදල් කීයක් යාවිද?
පේන විදිහට නම් අවුරුදු බර ගාණකට කලින් දාපු නඩුවක තීන්දුව දැන් ඇවිල්ලා වගේ.මේ පරණ මගුලක් බන් . 2012 - 2014.
![]()
a eka ne. okun ta kanna dennath epaiහිරේ දාල නෑ බන් . නිදහස් කරල කියල තියෙන්නේ
හිරේ දාල නෑ බන් . නිදහස් කරල කියල තියෙන්නේ
නෑ බන් . ඒ දඩ / බදු මුදල් ගෙවන්නේ නැත්නම් . ..6 months dala lihil wada sahitha.
නිකන් හිතල බලපන් මයිනා , රනිලා ගේ කාලේ සතයක්වත් ගෙවල නෑනේනිකන් හිතල බලපන්, සමාගමට දැන් මාසෙට ලක්ෂ 2යි ගෙවන්න ඕනේ ...![]()
රනිල් ගේ කාලේ සතයක් වත් ගෙවල නැ නේ බන් . උබ මොකද හිතන්නේ ඒ ගැනබදු මුදල තමයි කොටස් වශයෙන් මාස 24කින් ගෙවන්න තියෙන්නේ .
රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (6443716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්‍යක්ෂවරයෙකුට වසර හයක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම් නියම කළ කොළඹ දිසා අධිකරණය එම බදු මුදල සමාන වාරික 24කින් රජයට ගෙවන ලෙසට අද (24)නියෝග කළේය.
වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.-
- https://www.lankadeepa.lk/latest_news/බද-නගව-සමගම-අධයකෂ-වසර-හයක-සරගට/1-660512
268488.19 x 24 = 6,443,716
ඔය 2012 ගෙවපු නැති එකක් බන්නිකන් හිතල බලපන් මයිනා , රනිලා ගේ කාලේ සතයක්වත් ගෙවල නෑනේ
රනිල් ගේ කාලේ සතයක් වත් ගෙවල නැ නේ බන් . උබ මොකද හිතන්නේ ඒ ගැන
------ Post added on Oct 25, 2024 at 1:28 PM
ඉතින් හොද නැද්ද බන් දැන් හරි උන්ට නිතිය ක්‍රියාත්මක වෙන එක . මෙච්චර දවසක් ආණ්ඩු කරපු උන්ට පගාව දිදී නිතිය නමාගෙන ඉදලානේ තියෙන්නේඔය 2012 ගෙවපු නැති එකක් බන්
ඌ හිරේ ගියේ contempt of court හින්දා. ඌ කොහොමත් ඒ ගාන ගෙවන්න ඔනේ එහෙම නැත්තන් bankruptcy declare (බුන්වත්බව අඥාපනත යටතේ) කරන්න ඔනේ.එතකොට මුගේ ලක්ෂ 64ට අවුරුදු හයක් හිරේ. අර්ජුන් ඇලෝසියස් ට මාස හයයි හිරේ කෝටි ගානක් ගෙව්වේ නැති වුනාට. අප්පාගේ නීතිනේ යකෝ මෙව්වා. උට හරි නම් කෝටි ගානේ හැටියට අවුරුදු 20ක් වත් සෙට් වෙන්න එපැයි.
අපි කොච්චර පොසිටිව් ද කියලා බලන්න වරෙන් අපේ ක්‍රිකට් ත්‍රෙඩ් එකට .@dilann නිකං චව් චව් වගේ බං. හැමතිස්සෙම නෙගටිව්මයි
හොඳක් දකින්නෙම නැති හැටි. කවදහරි පර්ෆෙක්ට් යුතෝපියාවක් ඇති උනොත් ඒකට කියන්න අඩුපාඩුවකුත් තියෙයි මුට