මෙය ඉතාමත් විරල යෝගයකි.
මෙම යෝගය තිබෙන තැනැත්තාට ඉතා විශිෂ්ට අධ්‍යාපනයත්, ධාර්මික සහ අධ්‍යාත්මික වූ මනස කුත්, පුණ්‍ය කර්ම සඳහා කටයුතු කිරීමට නැඹුරු වීමත්, දිගු ජීවිත කාලයකුත් ලැබෙනු ඇත. මෙය තිබෙන තැනැත්තාට හිතවත් ලෙන්ගතු භාර්යාවක් හෝ සැමියෙකු ලැබෙන අතර වටිනාකමකින් යුත් දූ දරුවන්ද ලැබෙනු ඇත. ඉඩම් කඩම් ධනය දේපළ වත්කම් වගේම දේශ දේශාන්තරයන්හි සංචාරය කිරීමට භාග්‍යය ලැබෙනු ඇත. ඉතාමත් හොඳ සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගෙන යාමට ලැබෙනු ඇත.
මගෙ මේ යෝගය තියෙන්නෙ 11 කොටුවෙ.
මේකෙ කේන්දර පාලුවගෙ සරමෙ ගූ යයි මගෙ කේන්දරේ හරියට බැලුවොත්.