🔴 බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    කෙහෙළිය, රාජිත, දයාසිරි ඇතුළු 12 දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර

    කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර ඇතුළු 12 දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, අනුමත කරන ලද උපරිම ප්‍රමාණයට වඩා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයට අදාළව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් විමර්ශනයට අදාළව රාජ්‍ය බැංකුවක ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සිට ඇති අතර එම ඉල්ලීමට අවසර දුන් කොටුව මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස අදාළ රාජ්‍ය බැංකුවට නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

    ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති මහජන නියෝජිතයින් 22 දෙනෙකු සම්බන්ධයෙන් මේ විමර්ශනය ආරම්භ කර ඇති අතර ඊට අදාළව පසුගිය අප්‍රේල් 30 වැනිදා වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    මෙම විසි දෙදෙනා තෝරාගෙන ඇත්තේ අරමුදල් අවභාවිත කළ බවට තොරතුරු ලැබුණු 36 දෙනෙකු පිළිබඳව කළ විමර්ශනයකින් පසුව බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

    විපක්ෂය විසින් බන්ධනාගාරයේ තුනෙන් දෙක තහවුරු කර ගැනීමේ සටන 2වන පියවර. 😂
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113

    කෙහෙළිය, රාජිත, දයාසිරි ඇතුළු 12 දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර

    කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර ඇතුළු 12 දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, අනුමත කරන ලද උපරිම ප්‍රමාණයට වඩා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයට අදාළව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් විමර්ශනයට අදාළව රාජ්‍ය බැංකුවක ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සිට ඇති අතර එම ඉල්ලීමට අවසර දුන් කොටුව මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස අදාළ රාජ්‍ය බැංකුවට නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

    ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති මහජන නියෝජිතයින් 22 දෙනෙකු සම්බන්ධයෙන් මේ විමර්ශනය ආරම්භ කර ඇති අතර ඊට අදාළව පසුගිය අප්‍රේල් 30 වැනිදා වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    මෙම විසි දෙදෙනා තෝරාගෙන ඇත්තේ අරමුදල් අවභාවිත කළ බවට තොරතුරු ලැබුණු 36 දෙනෙකු පිළිබඳව කළ විමර්ශනයකින් පසුව බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ

    sxvIGOT.jpeg
     
    • Haha
    Reactions: Asmodeus

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    නීතිය හදන්න ඕන, ඕන කෙනෙකුගෙ බැංකු ගිණුම් IRD එකට පරීක්ෂා කරන්න පුලුවන් වෙන්න.
    egollonta kohomath puluwan.

    MR edawas wala vipakshe wattanna karapu kupadi weda matakada.. Anurayya th Information hoyaagena munwa baya karala thiyaaganna yanne. Dayasiri parliament eke speech criticism wedi nisa wennathi😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    නීතිය හදන්න ඕන, ඕන කෙනෙකුගෙ බැංකු ගිණුම් IRD එකට පරීක්ෂා කරන්න පුලුවන් වෙන්න.
    WHT එක යනවනෙ ඔකෙන් උන්ට බලාගන්න පුලුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,755
    87,157
    113
    ආශ්චර්යමත් රටක
    WHT එක යනවනෙ ඔකෙන් උන්ට බලාගන්න පුලුවන්.

    WHT එක ගියාට වැඩක් නෑනෙ කාගෙ කවුද කියල දැනගන්න අදාළ පුද්ගලයා TIN අරන් තියෙන්න ඕන.
    තව එකම කෙනාට අයිති අකවුන්ට්ස් ලින්ක් කරල පෙන්නන්නෙ නැතුව ඇතිනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    WHT එක ගියාට වැඩක් නෑනෙ කාගෙ කවුද කියල දැනගන්න අදාළ පුද්ගලයා TIN අරන් තියෙන්න ඕන.
    තව එකම කෙනාට අයිති අකවුන්ට්ස් ලින්ක් කරල පෙන්නන්නෙ නැතුව ඇතිනෙ.
    Nic එකත් එක්ක එනවා ඇත්තේ. Tin එක හදපු ගමන් ලින්ක් වෙනවා නෙ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    Parliament eke wirudda paksha wala un onawata wada kagahuweoth hire.(oka kisse mama nemeyi malimawe ma ekek).yako lankawath dan china wage ne..😂

    SMi5GeM.png
     
    Last edited:
    • Love
    • Wow
    Reactions: shenat and Asmodeus

    Similar threads