🔴 බැංකු හොරකමක් 🤑🤑

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බැංකුවක atm එකකින් හරි කවුන්ටරයෙන් හරි ගන්න සල්ලිවලට අදාළ transaction එකේ නෝට්ටුවල කේත සටහන් වෙනවද බැංකවේ.

    එතකොට ඒ සල්ලි ගෙඩිය පිටින් ඉස්සුවම ආයේත් බැංකුවක හරි ටෙලර් මැශින් එකක හරි භාවිතා උනාම නොටිෆයි කරනවද ඒ ගැන.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,318
    113
    Ow. Okkoma note wenawa machine ekata deposite karaddi.

    Parana machine wagayak thiyenawa note nowana. Ewage left side 0075 kyla code ekak enne. Balapan. Matath kaduwama keeyakhari deepan.
    ------ Post added on Jan 7, 2024 at 8:37 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සල්ලි මැශින් එකට දානකොට කොලේ ඔටොම ගන්නවා කියන්නෙ මොකක් හරි වෙනවා ඇති නෙද
     
    • Like
    Reactions: sakuntha1996

    නෑ බන්. මනී හයිස් ෆිල්ම් එකක් බැලුවා. ලංකාවෙත් එහෙම පුළුවන්ද කියලා දැන ගන්න හිතුනා.

    ඔව් නේද. කවුන්ටර් එකෙත් තියෙනවා money detector machine කියලා එකක්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කවුන්ටරෙන් ගත්තම වෙන්නේ නෑ. මැශින් වල තියනව සීරියල් නම්බර් එක සේව් කරන්න , බ්ලැක්ලිස්ට් කරන්න ඒත් ඒවා පාවිච්චි වෙන්නේ නෑ. දැන් ගොඩක් තියෙනේ ඒටෙම් කිව්වට රීසයිකල් නේ ඒ නිසා දාන සල්ලි ම අනික් පැත්තට යනවා. සල්ලි ලෝඩ් කරන කම්පැනි වත් සීරියල් එක සේව් කර ගන්නේ නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,737
    1
    57,960
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැංකුවක atm එකකින් හරි කවුන්ටරයෙන් හරි ගන්න සල්ලිවලට අදාළ transaction එකේ නෝට්ටුවල කේත සටහන් වෙනවද බැංකවේ.

    එතකොට ඒ සල්ලි ගෙඩිය පිටින් ඉස්සුවම ආයේත් බැංකුවක හරි ටෙලර් මැශින් එකක හරි භාවිතා උනාම නොටිෆයි කරනවද ඒ ගැන.
    No Way Cat GIF
     
    • Wow
    Reactions: sakuntha1996

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ow. Okkoma note wenawa machine ekata deposite karaddi.

    Parana machine wagayak thiyenawa note nowana. Ewage left side 0075 kyla code ekak enne. Balapan. Matath kaduwama keeyakhari deepan.
    ------ Post added on Jan 7, 2024 at 8:37 PM
    උබ කියන්නේ ATM එකට සල්ලි දානකොට සල්ලි නෝට්ටු අයිදෙන්ටිෆ්යි වෙනවා කියලද?
    එහෙම නම් වැරදි පුතා. සල්ලි කොලේ මොකක්ද කියල දනනවා උනාට එකේ අනික් කිසිම දෙයක් රීඩ් වෙන්නේ නැ .
    අඩුම ATM එකකට බැ බින් වල තියන සල්ලි නෝට්ටු ගාන කියාද කියලවත් කියන්න.

    ATM එකක් පොසිකලි කඩලා සල්ලි ගන්න යන්නේ අමුම ගොනෙක්. ෆොජරි ඉන්ක් එක වදිනවා ෆොස් කඩන්න ගියොත්. බින් එකකින් සල්ලි ගන්න පුළුවන් ප්රෝග්‍රමටිකලි හෝ බැක් පැනල් එක මගින් විතරයි

    හොර නෝට්‍ටු ඩිටෙක්ට් වෙනව හැර හැම නෝට්‍ටුවකම සීරියල් නම්බර් නම් සේව් වෙන්නෙ නැතුව ඇති.
    Yes
    ------ Post added on Jan 7, 2024 at 9:02 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,318
    113
    නෑ බන්. මනී හයිස් ෆිල්ම් එකක් බැලුවා. ලංකාවෙත් එහෙම පුළුවන්ද කියලා දැන ගන්න හිතුනා.

    ඔව් නේද. කවුන්ටර් එකෙත් තියෙනවා money detector machine කියලා එකක්.

    Mma eth baluwa uba okath meken balala da horakan karanne kyla. MMA BORUWAK DAMME. 😂😂😂

    උබ කියන්නේ ATM එකට සල්ලි දානකොට සල්ලි නෝට්ටු අයිදෙන්ටිෆ්යි වෙනවා කියලද?
    එහෙම නම් වැරදි පුතා. සල්ලි කොලේ මොකක්ද කියල දනනවා උනාට එකේ අනික් කිසිම දෙයක් රීඩ් වෙන්නේ නැ .
    අඩුම ATM එකකට බැ බින් වල තියන සල්ලි නෝට්ටු ගාන කියාද කියලවත් කියන්න.

    ATM එකක් පොසිකලි කඩලා සල්ලි ගන්න යන්නේ අමුම ගොනෙක්. ෆොජරි ඉන්ක් එක වදිනවා ෆොස් කඩන්න ගියොත්. බින් එකකින් සල්ලි ගන්න පුළුවන් ප්රෝග්‍රමටිකලි හෝ බැක් පැනල් එක මගින් විතරයි

    Yes
    ------ Post added on Jan 7, 2024 at 9:02 PM
    Wennathi bn mma muuwa welikada tour ekak ywanna baluwe.
    ------ Post added on Jan 7, 2024 at 9:03 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mma eth baluwa uba okath meken balala da horakan karanne kyla. MMA BORUWAK DAMME. 😂😂😂

    Wennathi bn mma muuwa welikada tour ekak ywanna baluwe.
    ------ Post added on Jan 7, 2024 at 9:03 PM
    ඕකා කඩන බැංකු. ඔය ෆිල්ම් එකක් බලලා ආතල් එකක් ගන්න අහනවා ඇත්තේ. :lol: :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ බන්. මනී හයිස් ෆිල්ම් එකක් බැලුවා. ලංකාවෙත් එහෙම පුළුවන්ද කියලා දැන ගන්න හිතුනා.

    ඔව් නේද. කවුන්ටර් එකෙත් තියෙනවා money detector machine කියලා එකක්.

    ඔකෙ වෙන සින් එක නම් දන්නෙ නෑ බන් ඩිපොසිට් මැශින් එකෙ ඔය කොල ඔක්කොම 5000 1000 500 100 අල්ලනවා කියන්නෙ අංකත් එක්ක save වෙනවා ඇති නෙද
     
    • Like
    Reactions: sakuntha1996

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    බැංකුවක atm එකකින් හරි කවුන්ටරයෙන් හරි ගන්න සල්ලිවලට අදාළ transaction එකේ නෝට්ටුවල කේත සටහන් වෙනවද බැංකවේ.

    එතකොට ඒ සල්ලි ගෙඩිය පිටින් ඉස්සුවම ආයේත් බැංකුවක හරි ටෙලර් මැශින් එකක හරි භාවිතා උනාම නොටිෆයි කරනවද ඒ ගැන.
    name agata Rajapassa kiyala ehema na neda???? :rolleyes::rolleyes::rolleyes:
     
    • Wow
    Reactions: sakuntha1996

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    නෑ හොදටම දැනගෙන කියන්නේ.අපිට ආව ප්‍රොජෙක්ට් එකක් දැනට අවුරුදු 6කට කලින්. ඕක කරන එක ප්‍රයෝගික නෑ හේතු කීපයක් උඩ.
     
    • Like
    Reactions: sakuntha1996

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,615
    1
    51,334
    113
    ප*යාගල
    sorry.com
    scan wenawa neda every note. fake note identification/ legal purpose only.
    ඔය USA වල මචන්. දන්න විදියට ලන්කාවෙ ඕක වෙන්නෙ නෑ.
    ලන්කාවෙ වෙන්නෙ Fake identify කරගන්න එකයි.... සල්ලි කෝලෙ වටිනාකම identify කරගන්න එකයි විතරයි
     
    • Like
    Reactions: sakuntha1996