බැංකුවක atm එකකින් හරි කවුන්ටරයෙන් හරි ගන්න සල්ලිවලට අදාළ transaction එකේ නෝට්ටුවල කේත සටහන් වෙනවද බැංකවේ.
එතකොට ඒ සල්ලි ගෙඩිය පිටින් ඉස්සුවම ආයේත් බැංකුවක හරි ටෙලර් මැශින් එකක හරි භාවිතා උනාම නොටිෆයි කරනවද ඒ ගැන.