🔴 බිත්තර මිල වැඩි වෙන්න යන්නෙ 🔴 බිත්තර දාන අක්කි කෙනෙක් තමා මටත් කිවේ🔴

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    බයි කතාවක් නෙවෙයි...ඒත් සාමාන්‍ය අර්ද නාගරික,ග්‍රාමීය ගෙදරක කුකුල්ලු 10 හදන එක මහලොකු වැඩක් නෙවෙයි...අපේ එහාගෙදර එකා කුකුල්ලු 15ක් හදනවා හොදටම ඌ හදල විකුනනවාත් එක්ක..ඒ වගේ අපේ උන්ට කිරිපිටි නම් ඕනේ ඒ උනාට ගමක එහෙමත් එකෙක් තමයි හරකෙක් හදන්නේ..."අම්නේ ඕවා පව් සිද්ද වෙනවා,ඕවට දගලන්න බෑ"
    නිකන් ඉදලා කන්න හැදිච්ච ජාතියක්...ත්‍රීවීල් එකක් එලවන්න තිබ්බොත් ඇති උන්ට
    #GoHomeGota
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    ලමයි ඉන්නවා ද???



    කිකිලී කුකුලයි අරන් ආවා නම් ලේසි බන් දැන් 😂 මේ ගනන් දීල බිත්තර කනවාට වඩා
    ------ Post added on Jun 1, 2022 at 6:56 PM
    FYI - Kikili witarak ati bn, Eggs kiyanne nomeru Dimba. (Patau hadenna witarai Kukulek oni)
    can-hens-lay-eggs-without-roosters-3385618-v3-5b4dde2ac9e77c00370249e2-a8cba852624d497a9570112cb6b5bcae.jpg