බයි කතාවක් නෙවෙයි...ඒත් සාමාන්‍ය අර්ද නාගරික,ග්‍රාමීය ගෙදරක කුකුල්ලු 10 හදන එක මහලොකු වැඩක් නෙවෙයි...අපේ එහාගෙදර එකා කුකුල්ලු 15ක් හදනවා හොදටම ඌ හදල විකුනනවාත් එක්ක..ඒ වගේ අපේ උන්ට කිරිපිටි නම් ඕනේ ඒ උනාට ගමක එහෙමත් එකෙක් තමයි හරකෙක් හදන්නේ..."අම්නේ ඕවා පව් සිද්ද වෙනවා,ඕවට දගලන්න බෑ"
නිකන් ඉදලා කන්න හැදිච්ච ජාතියක්...ත්‍රීවීල් එකක් එලවන්න තිබ්බොත් ඇති උන්ට
#GoHomeGota