🔴 මං එකෙකුට වත් බය නෑ - සජිත්

thomian

Well-known member
  • May 20, 2011
    12,609
    17,795
    113
    ඒ උනාට අපි නං ඔබතුමා ට බයයි.. කරන මොඩ වැඩ දැක්කම..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    රනිල්ගෙ බය නැති අගමැති කතාව මතකද?
    අලි ටෝක්ස් මිනිස්සුන්ට කියල වැඩක් නැති බව මම නම් දැන් තේරුම් අරන් තියෙන්නෙ. මිනිස්සුන්ට ඒවා කිව්වට තේරුම් ගන්න තරම් කැපෑසිටි එකක් නෑ. ඉතින් උන් හිනා වෙනවා.