🔴 මහා ඉන්දන දාන පිංකම. ඉන්දන ලීටර් 10 බැගින්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,627
    113
    Mother Earth
    සමහර හාමුදුරුවො ඉන්නවා. සල්ලි අල්ලන්නෙ නෑ. අකැපයිලු. උන් ඒ නිසා අත් ග්ලවුස් දාල සල්ලි අල්ලන්නෙ. :lol:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඔතන හාමුදුරු කෙනෙක් සිගරට් එකක් පත්තු කරොත් ඉවරයි. මහ විනාසයක් වෙන්නෙ. :no:
    hamuduruwo cigerette bonne na
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    ඉස්සෙල්ලා හොයන්න ඕනී එක පාර කොහොමද ඔච්චර පෙට්‍රල් ගත්තෙ කියන එක.
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බුදු හාමුදුරුවෝ අපිත් දකින්න ඇති.
    බනත් අහන්න ඇති ඒ කාලේ
    නිවන් දකින්නට තෙල් මදි වෙන්න ඇති
    ඒකයි තවමත් සංසාරේ
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    තට්ටයන්ට හලාගෙන ගිනිතියාගන්නද හුත්තො තෙල්. කුඹුරෙ ගොයම් ටික කපාගන්න බැරුව ඉන්න ගොයියෙක්ට දුන්නනම් ඔය ටික ඔයිට වඩා පිනක්
     
    • Like
    Reactions: NRTG