සමහර හාමුදුරුවො ඉන්නවා. සල්ලි අල්ලන්නෙ නෑ. අකැපයිලු. උන් ඒ නිසා අත් ග්ලවුස් දාල සල්ලි අල්ලන්නෙ. 


Paththu kara nam, niwan yanna thibba kashtiyatama...ඕකත් එක්කම ගිණි කූරු පූජාවකුත් තියන්න තිබ්බේ.

hamuduruwo cigerette bonne naඔතන හාමුදුරු කෙනෙක් සිගරට් එකක් පත්තු කරොත් ඉවරයි. මහ විනාසයක් වෙන්නෙ.![]()
https://www.ada.lk/breaking_news/සාංඝික-දානයට-අපූරු-පිරිකරක්/11-396027මේකෙ source ලින්ක් එක දාපන්...අද එකේ මෙහෙම එකක් තිබ්බේ නෑ...ඔය වෙන මොනවා හරි වෙන්න ඇති