🔴 මහින්ද ජයසිංග අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ.

nul

Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ටොබයියො රැලටම මුල් පිටුවෙ සවප්නමෝචනය වෙලා 🤣🤣🤣 පවු පොන්නයෝ රැල 🤣🤣
     
    • Love
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ටොබයියො රැලටම මුල් පිටුවෙ සවප්නමෝචනය වෙලා 🤣🤣🤣 පවු පොන්නයෝ රැල 🤣🤣
    හොඳ වැඩේ බලු ටෝය්යෝ, උන් හිරේ දාන්න ඕන, ජවිපෙට අපහාස කරාට. ජවිපෙ කියන්නේ සතර පෝයට සිල් ගන්න දුන්නත් නිකම් සල්ලි ගන්නේ නැති සද්ගුණවත් පරහිතකාමී ශ්‍රේෂ්ඨ මිනිසුන්, සමාවෙන්න මිහිබට දෙවිවරු :love:
     
    • Dislike
    Reactions: gannicuz

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    හොඳ වැඩේ බලු ටෝය්යෝ, උන් හිරේ දාන්න ඕන, ජවිපෙට අපහාස කරාට. ජවිපෙ කියන්නේ සතර පෝයට සිල් ගන්න දුන්නත් නිකම් සල්ලි ගන්නේ නැති සද්ගුණවත් පරහිතකාමී ශ්‍රේෂ්ඨ මිනිසුන්, සමාවෙන්න මිහිබට දෙවිවරු :love:
    පුන්නක්කු පොන්සියා මොකද මේ රිදෝගෙන 🤣
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    කාම වෙදපොත

    ඇත්තටම කාමයට ඖශද තියනවද? ඔව්, තියනවා. එහෙත් ඇතැම් වටිනා ඖශද තවමත් වාජීකරණ ග්‍රන්ථ වලට පමණක් සීමාවෙලා තියනවා.ඒවායිනුත් පුවත්පත් මගින් ප්‍රකාශ වෙලා තියෙන්නේ බොරු වට්ටෝරු. පුවත්පතෙන් පිහිට පතපු සමහර අයට නැති ලෙඩත් හදාගෙන අද දුක් විඳිනවා.

    මෙහි එන ඇතැම් ආලේපන් ඖශද භාවිතයේදී ඔබේ සමට අහිතකර තත්වයක් ඇතිද යන්න පරික්ෂාකර ඒවා ගලවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මොකද, සමහර අයගේ සම ඉතා සංවේදී නිසා එම ආසාත්මිකතවන් ඇතිවිය හැකි නිසා මෙම පණිවුඩය ගෙනහැර දැක වූ බව සලකන්න.

    • ක්ෂණික මෝචනය -
    මෙය තරම් පට්ට ගැසූ වචනයක් අප අතර තවත් ඇත්දැයි සිතේ. මෙය රෝගී තත්වයක් නෙමෙයි. ආයුර්වේදයෙන් වාජීකරණ ඖශද භාවිතා කර ශුක්‍ර තරලය කැටිකර ස්ථම්බනය කරමින් මීට පිළියම් සපයයි. එවිට දීර්ග වෙලාවක් කාම සේවනයේ දීමට හැකිවේ.

    ඖශද වට්ටෝරු 1 -
    මෙය කුන්කුමදිවටිය නම් වේ.


    අක්‍රපට්ට, තිප්පිලි, වියලි ඉඟුරු,
    සාදික්කා, කපුකිනිස්ස ඇට, කරාබු නැටි,
    කුන්කුමප්පු, සුදු සඳුන් (මේ සියල්ල 15 ග්‍රෑම් බැගින් ගන්න)

    මේ සියල්ල අබිං ග්‍රෑම් 60 ක් සමග පළමුව උණු දියෙන් අඹරා දෙවනුව මී පැණියෙන් අඹරා, මදටි ඇට දෙකක් තරම් ප්‍රමාණයේ ගුලි සාදා ගන්න.

    මාත්‍රාව - වරකට එක ගුලියක් බැගින් ගන්න.

    ප්‍රතිපලය -
    දීර්ග වෙලාවක් කාම සම්බෝගයේ යෙදීමට හැකිවේ. මෙය ආයුර්වේද ඖශද සංග්‍රහයේ එන පිළිගත් ඖශදයකි.



    ඖශද වට්ටෝරු 2 -

    මෙය සියඹලා ඇට මද වටිය නම් වේ

    සියඹලා ඇට කිහිපයක් දින කිහිපයක් ජලයේ බහා තබන්න. ඉන්පසු පොත්ත පහසුවෙන් ඉවත් වේ.මදය එලියට ගන්න.(පොත්ත ඉවත් කිරීම කබලේ දමා රත් කිරීමෙන්ද කල හැක.එහෙත් ජලයේ බහා තබා පොත්ත ඉවත් කිරීම වැඩ උචිත වේ.)

    පිළියෙළ කිරීම.-
    ඉවත් කල මදය වියලා කුඩු කර ගන්න.පළමුව උණු වතුරෙන්ද දෙවනුව මී පැණි සමග අඹරා කලා ඇටයක් තරම් ගුලි සාදා ගන්න.

    මාත්‍රාව- වරකට ගුලි 3 ක් ගන්න.

    අවවාදයයි- ඇතැම් විට සියඹලා මද වටිය ගැනීමෙන්, ශුක්‍රානු පමණක් නොව මළද ස්ථම්බනය විය හැක. එහෙත් ඉහතින් දක් වූ ඖශදය ක්ෂණික මෝචනයට මෙන්ම නින්දේදී ශුක්‍ර පහ වීමටද ප්‍රතිකාරයකි.
     
    • Haha
    Reactions: Inigo Montoya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අර හොර ඔප්පු කේස් එකටම තමා... මට ඕනේ අර රන්ජන් ජයලාල්ව අල්ලන්න
    රන්ජන් ජයලාල් ubawa jathaka karpu ube ammage hora miniha neda