🔴 මහින්ද ත්‍රිකුණාමලයේ! 🔴

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,895
    10,209
    113
    ත්‍රිකුණාමලය හමුදා කඳවුරට (Navy House) අද උදෑසන හෙලිකොප්ටර් 02ක් පැමිණ තිබෙනවා. එම හෙලිකොප්ටර් වලින් විශාල බෑග් ප්‍රමාණයක් ගොඩබා නැවත මීට කෙටි වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

    මේ වනවිට එම කඳවුර අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර සාමාන්‍යයෙන් ජනාධිපති හෝ අගමැති පැමිණෙන විට යොදවන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් යොදවා ඇති බවටයි වාර්තා වන්නේ.

    මේ අතර රත්මලාන ගුවන් තොටුපොළින් ඊයේ රාත්‍රියේ සිට කිහිප වරක් හෙලිකොප්ටර් යානා ඒ මේ අත ගමන් කර ඇති බවටද තොරතුරු වාර්තා විය.

    අති විශේෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ තව කෙටි වේලාවකින් බොහෝදුරට මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලය හමුදා කඳවුර වෙත පැමිණෙනු ඇති බවයි..

    - JUST IN News -
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අවුලක් නෑ පරිස්සමින් එයාලව පිටත් කරන්නකො
    හාමුල පැන්නට මුරට ඉන්න බල්ලන්වයි බත් බැලයින්වයි දාල පනින්නෙ
    හාමුල වෙනුවෙන් උත්තර දෙන්නෙ වෙන්නෙ බත් බැලයින්ට තමයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පේන විදියට නාමල්ගේයි රොහිතගෙයි ගෑනු දෙන්නා වගේ නගින්නේ

    පොඩි එකාට ලමයි දෙන්නෙක් හිටියා නේද
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    1652164666113.png