Online වැඩ වලට බදු ගහපු එක වැරදියි.. මාලිමාවට ඔය සොෂල් මීඩියා වල මැරීගෙන වැඩ කරපු එවුන් පව්.. තාම ජේෂ්ඨ පුරවැසියන්ගේ FD එකේ පොලිය වැඩිකලේ නෑ.. රට දුවන්නේ IMF බත්බැල නන්දලාල්ගේ තියරි වලට.. IMF එක ගොඩදාපු එක රටක්වත් ලොකේ නෑ.. මෙහෙම ගියොත් මාලිමාවේ ඔබ එන ජන්දේ වර්ජනය කරන්න.. ජන්ද පොලට යන්නම ඔනේ කියලා කැසිල්ලක් තියන අය විමල් වීරවංශ කියන දේ කරන්න..


Last edited:
