🔴 මාලිමාව ජනතාවට බදු ගහපු එක වැරදියි..මෙය මාලිමාවේ ප්‍රතිපත්තිය නොවේ...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Online වැඩ වලට බදු ගහපු එක වැරදියි.. මාලිමාවට ඔය සොෂල් මීඩියා වල මැරීගෙන වැඩ කරපු එවුන් පව්.. තාම ජේෂ්ඨ පුරවැසියන්ගේ FD එකේ පොලිය වැඩිකලේ නෑ.. රට දුවන්නේ IMF බත්බැල නන්දලාල්ගේ තියරි වලට.. IMF එක ගොඩදාපු එක රටක්වත් ලොකේ නෑ.. මෙහෙම ගියොත් මාලිමාවේ ඔබ එන ජන්දේ වර්ජනය කරන්න.. ජන්ද පොලට යන්නම ඔනේ කියලා කැසිල්ලක් තියන අය විමල් වීරවංශ කියන දේ කරන්න.. :yes: :yes: :yes:
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    නන්දලාල්ද ජනාධිපති ලප කොටාද ජනාධිපති ? තමන් කියවපු අයවැයේ තියෙන්නේ මොනවද කියල දන්නේ නැති එකෙක් රටක් හදයිද
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    නන්දලාල්ද ජනාධිපති ලප කොටාද ජනාධිපති ? තමන් කියවපු අයවැයේ තියෙන්නේ මොනවද කියල දන්නේ නැති එකෙක් රටක් හදයිද
    @Lovtus මොකක්ද මේ ගැන හිතන්නේ ? :oo:
     
    • Haha
    Reactions: Mr Bones

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    කයියෙන් වැඩ කරපු විදියයි දැන් රියැලිටි එකෙ වැඩ කරන විදියයි දැක්කම ඔය ජේ වී පී පරණ සෙට් එක මෙච්චර කල් පාර්ලිමේන්තු කියල මොන්ටිසොරි ගිය සීන් එකක් මට තෙරෙන්නෙ :baffled: :baffled: 🤌 🤌 🤌
     
    • Like
    Reactions: KDH

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කයියෙන් වැඩ කරපු විදියයි දැන් රියැලිටි එකෙ වැඩ කරන විදියයි දැක්කම ඔය ජේ වී පී පරණ සෙට් එක මෙච්චර කල් පාර්ලිමේන්තු කියල මොන්ටිසොරි ගිය සීන් එකක් මට තෙරෙන්නෙ :baffled: :baffled: 🤌 🤌 🤌
    :yes: :yes: :yes:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    IMF - ඉල්ලන් හිඟා කකා එන්න පුළුවන්, ගත්ත ණය ගෙවන්න තමා බැරි. ගෙවපන් ටැක්ස්
     
    • Like
    Reactions: KDH